බුදු සමය හා ලෝකයේ සෙසු ආගම්...

Jul 10, 2011
5,011
473
0
ඔබට සම්බන්ධවෙන්න පුළුවනි. නමුත්, මෙතැන කෙරෙන්නේ ලිපි බෙදාගැනීම පමණයි දැනට. එම නිසා අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමට මේ එළකිරි ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සමග නිවැරදි කිරීම් ලියා එවන්න. දිනකට සෑහෙන ගනනක් පණිවුඩ ලැබෙන නිසා කාරණය පැහැදිලිව මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක සමග එවන්න. ස්තූතියි.

ඇය් යාලුවා ඔයා එහම කියන්නේ? මම ඇය් මුහුණු පොතට ලොග් වෙන්නෙ? මගේ අදහස් හුවමාරු කරන්න..මම මෙම ලිපිය දැක්කේ එලකිරි එකේනේ.. එහෙනම් මම මගේ අදහස් එලකිරි එකේ දාන ඒකනේ සාදරන..ඔයාට මේ ලිපියේ කියලා තියන දේවල් හරිද වැරදිද කියලා සැකය්නම් ඇය් එහනම් මෙතන පේස්ට් කරේ.. ඔයාට ඒවට උත්තර දෙන්න අමරුනම් මේ ලිපිය මෙතන දාපු එකත් වැරදි නේද?
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;13217597 said:

    අදහස් දැක්වීමට ස්තූතියි. මෙතැන ඔබට අදහස දැක්වීමට කිසි බාදාවක් නැහැ. එහෙත් පිළිතුරු මෙතැනදී නොලැබෙන නිසයි කීවේ. ඔබ වෙබ් අඩවියක ලිපියක් කියවූ පමණින් රචකයා සමග අදහස් හුවමාරු කරගැනීමට ඉඩක් නැහැනේද ? කළ හැක්කේ අදහස දැක්වීම පමණයි. ඒත්.. ඔබලාගේ පහසුව උදෙසා අවදානමත් රැගෙනම, ෆේස්බුක් ගිණුම මෙහි පෝස්ට් කර තිබෙනවා. මේ ව්‍යාපාරය පදනම්ව ඇත්තේ එළකිරිමත නොවේ, වඩාත් විශාල පිරිසක් අතරට පණිවුඩය රැගෙනයාමට ෆේස්බුක් පලකිරීමට ඔබේ පැණය ඉදිරිපත් කරන්න.
     
    මුණු පොත කියන්නේ ෆොරම් එකක් නෙමෙය් යාලුවා..මට ප්‍රශ්නය තියෙන්නේ මේ පරිච්චේදය ලියපු කෙනා එක්ක නෙමෙය්.. ඉස්ලාම් ආගමට මඩ ගහන්නේ මෙයා විතරක් නෙමෙය්නේ.. ලෝකේ කොච්චරනම් සංවිදායක විදිහට ඉස්ලාම් ආගමට මඩ ගහනවද.. මට ඒ හැම තැනටම ගිහිල්ලා වාද වාද කර කර ඉන්න බැ.. මම පාවිච්චි කරන එකම ෆොරම් එක එලකිරි.කොම්..එම නිසය් මම කියන්නේ මෙතන දාපු ලිපියකට උත්තර දීම මගේ වගකීමක් කියලා.. ඔයාට මේ ලිපිය ගැන හරි දැනුමක් නැත්තම් ඔයා මේක මෙතන දාපු එක සම්පූර්ණ වැරදි..ඔයා අනිත් සාමජිකයන් වගේ නෙමෙය්.. ඔයාට රෙප් හිගාකන්න ඕනකමක් නැ කියලත් මම දන්නවා.. මොකද ඔයා 2006 සමාජිකයෙක්.. අනිත් එක්ක මම මීට කලින් ඔයත් එක්ක වාද කරලත් තියනවා.. ඔයා සංකෘතියට අනුව හැදිච්ච පුද්ගලයෙක්.. එම නිසය් මම ඔයාට කියන්නේ අනිත් ආගම් ගැන හරි දැනුමක් නැතුව මේ වගේ ලිපි මෙතන පේස්ට් කරන්න එපා කියලා..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;13217721 said:

    ඔබේ ප්‍රශ්ණ මෙතන පල කරන්න. ගැටළුවක් නැහැ. මම මෙතැන පිළිතුරු නොදුන්නත්, අන්‍යයන්ට ලිපියේ දොසක් ඇත්නම් දැනගන්න පුළුවනි. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සම්ප්‍රදායයි
    බෞද්ද දර්ශනයයි දෙකක් කියල උබ කියන්න ඕනෙ නෑ,, ඒක අපි දන්නව.. මිනී මරන්න කියල බුදු දහමෙ කොහෙවත් කියල නැහැනෙ.. එක එකා කරන ඒවායින් අපිට වැඩක් නෑ.. ඇයි අර ගාල්ල පැත්තෙත් පිස්සු බුවෙක් හිටියෙ.. බුද්දහගම කන්න හදන කාල කන්නි ඕන තරං ඉන්නව.. ඒවා උනා කියල බුද්දහගමට රිද්දන්න නම් බෑ..

    අනික උබ හීං නූලෙන් බුද්දහගමට මඩගහන්න දගලනවා කියල අපි කොහොමත් දන්නව..
    බෞද්ධාගමට විතරක් නෙමෙයි ඕන ආගමක අද පවතින ව්කෘතිතාවල මඩ ගහන්න තරම හයියක් කොන්දක් මට තියෙනව තොට ස්වාධීනව කතාකරන්න කොන්දක් නෑ කියල මම දන්නව. මල් බබාගේ හෙoචයිය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙශනා කරපු දෙයක් නෙමෙ නමුත් එකෙන් බුදු දහම විනාශ වෙනවා විකුර්ති වෙනවා කියල උබ කියනවානෙ පෙන්නපන් එකෙ තියෙන විකුර්තිය උබ දන්නවාද ආනන්ද ස්තුපය එ මහ රහතන් වහන්සෙලා ඉන්න කලෙම හදපු එකක් වන්දනා මාන කරන්න

    ඒවට තේරුම් තියෙනව මචන් අනික වැඳුම් පිඳුම් කරන එක ඉන්දියානු සම්භවයක් තියෙන මිනිස්සුන්ගෙ පුරුද්දක්. සාක්කි හැටියට ගත්තොත් ගන්දිතුමා අදහන අයත් ඉන්නවා.

    මම හිතන්නේ මෙහෙමයි බුදු දහම විකෘති වෙලාද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව කාලය සමග වැඩිවී බුද්ධිය මොටවෙලා තියෙන බව මට පේනවා. මේක නිසාම තමයි බුදු දහම ආගමක් බවට පරිවර්තනය වුනේ අවුරුදු 250 ක් යන්නත් කලින් බුදුන්ට පස්සේ.
    ඔව් හුඟක් වෙලාවට අන්ධ භක්තියකයො තමයි ඉන්නෙ. තැබිලි පාට රෙද්දක් පොරවගත්ත කෙනෙක් ඕන දෙයක් කිව්වොත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්න හුඟක් අය ලෑස්තියි.

    තව දෙයක් බුදුන් වහන්සෙ දෙශනා කරපු බන/දෙශනා උපමා කතා ජතක කතා බුදුන් වහන්සෙ කිවුවෙ නැහැනෙ
    තොරන් වලට ගහන්න කියලා එතකොට උබ කියන්නෙ ජාතක කතා තොරන් වලට යොදා ගැනිමෙන් බුදු දහම විකුර්ති වෙනවා
    කියලද ??? පුතා ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිපලය තම්යි වැදගත් ජාතක කතාවෙන් නොතෙරෙන දෙ සමනය අයට හො නුගත් අයට තෙරුම් ගන්න උපකාරි වෙනවා එකෙන් විකුර්ති විමක් වෙන්නෙ කොහොමද (ඔක විකුනන් කන උනුත් ඉන්නවා එක මනුස්ස ගතිය )එත් ආගම/දර්ශනය විකුර්ති විමක් වෙන්නෙ නැහැ අපි එවාගෙනුත් හරි දෙ උකහා ගන්න උස්සහා කරන්න ඔන

    තොරන් දන්සල් පිලිබඳව ප්‍රශ්නයක් නෑ, ඒත් ඔය සමහර චාරිත්‍ර හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කල දර්මයට යම් පටහැනි බවක් තියෙනව.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩේ වැරදීගෙන එනකොට offline පලයන්.. ඔච්චරනෙ පුළුවන් !
    ඔෆ්ලයින් ගියේ නෑ යැවුනා, ඒවුනාට ආපු ගමන් උත්තර දීල තියෙන්නෙ

    බොරලුගොඩ මහතා;13217491 said:
    මේ වාදයට මටත් ඇතුල් විය හැකිද? මම සම්පූර්නයෙන් මෙම ආටිකල් එක කියෙව්වෙ නම් නැ.. බාගයක් කියවගෙන යනකොටම විහුලුවක් වගේ පෙනුන නිසා කියවෙනේක නැවත්තුවා.. මේ පරිච්චෙදය ලියපු එක්කෙනා ප්‍රදානයෙන් කතාකරලා තියෙන්නේ ඉස්ලාම් ආගම ගැනනේ.. ඒ නිසා කියලා තියන දේවල් වල ඇත්ත සහ බොරුව මමත් පැහදිලි කරන්නද??
    තොපේ මිත්‍යාදෘෂ්ටිය දේව වාදී සoකල්ප වලින් වුනේ ලොකේම ගිනිගත්ත එක විතරයි.

    උඹලයි කුරුසකාරයො හින්දා තමයි එහෙම වුනේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔෆ්ලයින් ගියේ නෑ යැවුනා, ඒවුනාට ආපු ගමන් උත්තර දීල තියෙන්නෙ
    තොපේ මිත්‍යාදෘෂ්ටිය දේව වාදී සoකල්ප වලින් වුනේ ලොකේම ගිනිගත්ත එක විතරයි.
    උඹලයි කුරුසකාරයො හින්දා තමයි එහෙම වුනේ.

    EK_HK1.png

    මචන් උබල වගේ අනාතයො බෞද්ධ ආගම වෙනුවෙන් කෑ ගහන්න ඕනෙ නෑ. උබල වගේ බෞද්ධයො ඕනෙත් නෑ.. පු* නොදී මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතිව පලයන්කො.. අලුතෙන් කියෝන එකෙක්ට එපා වෙනව.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මචන් උබල වගේ අනාතයො බෞද්ධ ආගම වෙනුවෙන් කෑ ගහන්න ඕනෙ නෑ. උබල වගේ බෞද්ධයො ඕනෙත් නෑ.. පු* නොදී මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතිව පලයන්කො.. අලුතෙන් කියෝන එකෙක්ට එපා වෙනව.

    අනිත් උන්ට නීති දාන්න බෞද්ධාගම කියන්නෙ තොපෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ද?

    පල යන්න බල්ලො .
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama ayemath kiyanne, nithara nithara kiyanne meka... karumekata meka api katawath hari hetiyakata karaganna be.. ekane thopi methana maraganne.... anith aunta moda aathal ganna chance aran denna...

    ස්වකීය පෞද්ගලික උත්සාහයත්, සිතෙහි පුද්ගල පාරිශුද්ධියත් ඒ සඳහා අවශ්යය

    veeryaya paramithawa...

    බෞද්ධයා මෙත්තා භාවනාව පුරුදු කරන්නෙකි. බෞද්ධයාගේ මෛත්රීය දෙවියන්, භූතයන්, යකුන් ආදී සියල්ලන් කෙරෙහි පැතිර සිටින්නකි. හෙතෙමේ සියලු දෙවියන් පිළිගෙන ඒ හැමට ඔහුගේ මෛත්රීය පුදයි.

    බෞද්ධයන් සියල්ලනට මෛත්රී කරයි. එසේම, තමා කරන යහපත් ක්රියාවලින් ලැබෙන පිං ඔවුනට අනුමෝදන් කරවයි

    sebe බෞද්ධයා... api wage uppennayata ho paramparawata pamanakma nowe...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama ayemath kiyanne, nithara nithara kiyanne meka... karumekata meka api katawath hari hetiyakata karaganna be.. ekane thopi methana maraganne.... anith aunta moda aathal ganna chance aran denna...
    ඔව් ඒක මමත් පිලිගන්නව එතකොට දේවාල ගානෙ ගිහින් මිනිස්සු කරන්නෙ පින් අනුමෝදන් කරන එකද මටනම් තේරෙන්නෙ නෑ. පඬුරු ගැටගහනව,භාරහාරවෙනව වගේ දෙවලුත් කරන්නෙ පින් අනුමෝදන් කරන්න වෙන්න ඇති.:oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔව් ඒක මමත් පිලිගන්නව එතකොට දේවාල ගානෙ ගිහින් මිනිස්සු කරන්නෙ පින් අනුමෝදන් කරන එකද මටනම් තේරෙන්නෙ නෑ. පඬුරු ගැටගහනව,භාරහාරවෙනව වගේ දෙවලුත් කරන්නෙ පින් අනුමෝදන් කරන්න වෙන්න ඇති.:oo:
    එතකොට පන්සල් ගිහින් වැල බලන්නෙත්, අතේ මරන්නෙත් පින් අනුමෝදන් කරන්න වෙන්න ඇති.:oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට පන්සල් ගිහින් වැල බලන්නෙත්, අතේ මරන්නෙත් පින් අනුමෝදන් කරන්න වෙන්න ඇති.:oo::oo:
    මම කියපු දේවල් කලානම් ඒවගෙ ප්‍රතිපල ලැබෙන්නෙ මට තෝ පු* නොදී වැඩක් බලාගනින්.. :nerd:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    යාළුවනි, මෙතන අනවශ්‍යලෙස ආවේගශීලී වෙන්න ගියෝතින් ත්‍රෙඩ් එක වහලා කීපදෙනෙක් බෑන් කරලා දායිනේද ? එහෙම උනොත් ඒක හොද නැහැනේද ? :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවනි, මෙතන අනවශ්‍යලෙස ආවේගශීලී වෙන්න ගියෝතින් ත්‍රෙඩ් එක වහලා කීපදෙනෙක් බෑන් කරලා දායිනේද ? එහෙම උනොත් ඒක හොද නැහැනේද ? :nerd:
    ඇත්තටම ඔව්. සමහර අයට අමුතු උණක් තියෙනව එයාලාට ඕන,, කුනුහරුපෙන් බැනලා හරි විරුද්ධ මතවාද යටපත් කරන්න විතරයි.:baffled:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔබේ ප්‍රශ්ණ මෙතන පල කරන්න. ගැටළුවක් නැහැ. මම මෙතැන පිළිතුරු නොදුන්නත්, අන්‍යයන්ට ලිපියේ දොසක් ඇත්නම් දැනගන්න පුළුවනි. :D

    ඔයාට මම කියපු වගකීම බාරගන්න බැරිනම් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනේකේ තේරුමක් නැ..මම ඔයත් එක්ක වෙන ත්‍රෙඩ් එකක්දි සෙට් වෙන්නම්..ස්තුතිය්! :dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !

    ඔව් එතනදි බුදු හම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
    දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
    දන්දාතුන් හන්සෙසාමිනිස්සුන්දින්බන්හැදාදෙන්නෙ නැහැ නිසා අවුරුද්ට එක අවස්තාවක් උදා ලා දෙවා
    වන්නාමාරන්:D

    eka waradi budunge dathakata namaskara kalai kiyala labena deyak naa.... wishwashya wadi tharkana danuma adu minissu ekata wandala athal ekak gaththata daladawen labena deyak naa.... daladawa oya tharan balagathunan ada nuwara oya thiyena widiyata thiyenneth naa!

    habai daladawai ape dehapalanei wenkara gannath baa....
     
    • Like
    Reactions: Honest-killer