බුදු සස්නෙහි මෝනෙය්‍ය වත ගැන?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    බුදු සස්නෙහි මෝනෙය්‍ය වත ගැන?

    හුදෙක් දැනගැනීම පිණිස බුදු සස්නෙහි මෝනෙය්‍ය වත පුරන ආකාරය කවුරුහරි දන්නවද?

    කියවලා තියෙන විදිහට ඉතා දුෂ්කර වෙච්ච ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එක් බුදු සසුනක එක් ශ්‍රාවකයෙක් පමණයි. හරියට පුරණ ශ්‍රාවකයකුට සත් මසකට වඩා ජීවත් වෙන්න බෑ කියලා සහ මධ්‍යම වශයෙන් පුරණ කෙනෙකුට සත් වසකට වඩා ජීවත් වෙන්න බෑ කියලා සහ ලිහිල් ලෙස ප්‍රතිපත්තිය පුරණ කෙනෙකුට සොලොස් වසරකට වැඩිය ජීවත් වෙන්න බෑ කියලා කියවලා තියෙනවා.

    මේ ගැන වැඩි විස්තර කවුරුහරි දන්නවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    478.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    උබ කියපු ඒවා තමයි මාත් දන්නෙ. ඊට එහා වැඩි විස්තරයක් දන්නෙ නෑ. කල්ප ලක්ශයක් පාරමී පුරලා තියෙන්න ඕනෙ. මැරුනත් කමක් නෑ කියලා කෙලින්ම නිවනම ටාගට් කරලම කරන ප්‍රවෘජාවක්. ශරීරයට දුක ලැබුනට ඒවා ගැන එච්චර හිතන්නේ නෑ. එක තැනක ඉන්නෙත් නැතුව තැනින් තැනට යනවා. ධර්ම සාකඡ්ඡා දේශනා වලට වගේම මිනිස්සු එක්ක කතාවට යන්නෙ නැහැ කියලා තමයි අහලා තියෙන්නෙ.

    උබට විස්තර දැනගන්න ලැබුනොත් මටත් කියපන්. මමත් ආසම ප්‍රතිපදාවක්.

    PS: එකම සිවුරක් ජීවිත කාලෙම දරාගෙන ඉන්නව වගේ කතාවකුත් කොහෙ හරි අහලා තියෙනවා. ඒත් හරියටම ශුවර් නෑ.
     
    Last edited:

    මාත් ඒක පුරන ආකාරය දන්නේ නෑ . ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ ඒක පිරුවේ නාලක තෙරුන් වහන්සේ. උන් වහනසේ උග්‍ර ලෙස ඒක පිරුවා. එම නිසා සත් මසකින් පිරිනිවන් පෑවා. රහත්ව පිරිනිවූ ප්‍රථම බුද්ධශ්‍රාවකයා උන්වහන්සේ වෙන්නත් පුලුවන් කියලා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක තිබ්බා. ඒ පොතේ ඒකේ පුරන ආකාරය තිබ්බේ නෑ.

    ඒ වගේම මමත් අහලා තියෙන විදිහට එකම ගස් මුල දෙදිනක් ඉන්නෙත් නෑ. බොහොම අමාරු ප්‍රතිපත්තියක් වගේ. මට විස්තර හම්බුණොත් කියන්නම්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    එහෙම නිවන් ගිය රහතන් වහන්සේලා කවුද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    mama danneth den thama meka

    Visthara dannawnam dant tawa.. math adamai ahuwe...

    එහෙම නිවන් ගිය රහතන් වහන්සේලා කවුද?

    නාලක තෙරුන් වහන්සේ. උන් වහන්සේ බුදු හාමුදුරුවෝ හොයාගෙන ආවා ඒ වත ගැන විමසන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113

    මාත් ඒක පුරන ආකාරය දන්නේ නෑ . ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ ඒක පිරුවේ නාලක තෙරුන් වහන්සේ. උන් වහනසේ උග්‍ර ලෙස ඒක පිරුවා. එම නිසා සත් මසකින් පිරිනිවන් පෑවා. රහත්ව පිරිනිවූ ප්‍රථම බුද්ධශ්‍රාවකයා උන්වහන්සේ වෙන්නත් පුලුවන් කියලා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක තිබ්බා. ඒ පොතේ ඒකේ පුරන ආකාරය තිබ්බේ නෑ.

    ඒ වගේම මමත් අහලා තියෙන විදිහට එකම ගස් මුල දෙදිනක් ඉන්නෙත් නෑ. බොහොම අමාරු ප්‍රතිපත්තියක් වගේ. මට විස්තර හම්බුණොත් කියන්නම්.

    එල මචන්. මුලින්ම පිරිනිවන්පාපු එකේ නම් පොයින්ට් එකක් තියෙනව. අර හරකෙක් ඇනලද කොහෙ අපවත් වෙච්ච එක මේක උනාට පස්සෙද දන්නෑ.

    එහෙම නිවන් ගිය රහතන් වහන්සේලා කවුද?

    ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ ඒක පිරුවේ නාලක තෙරුන් වහන්සේ. උන් වහනසේ උග්‍ර ලෙස ඒක පිරුවා. එම නිසා සත් මසකින් පිරිනිවන් පෑවා.

    +
    එක බුද්ධ ශාසනයකට මේ ප්‍රතිපදාව අනුගමනයෙ කරන්නෙ එක හාමුදුරු නමක් විතරයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල මචන්. මුලින්ම පිරිනිවන්පාපු එකේ නම් පොයින්ට් එකක් තියෙනව. අර හරකෙක් ඇනලද කොහෙ අපවත් වෙච්ච එක මේක උනාට පස්සෙද දන්නෑ.

    +
    එක බුද්ධ ශාසනයකට මේ ප්‍රතිපදාව අනුගමනයෙ කරන්නෙ එක හාමුදුරු නමක් විතරයි.

    :shocked:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    එල මචන්. මුලින්ම පිරිනිවන්පාපු එකේ නම් පොයින්ට් එකක් තියෙනව. අර හරකෙක් ඇනලද කොහෙ අපවත් වෙච්ච එක මේක උනාට පස්සෙද දන්නෑ.

    +
    එක බුද්ධ ශාසනයකට මේ ප්‍රතිපදාව අනුගමනයෙ කරන්නෙ එක හාමුදුරු නමක් විතරයි.

    හරිකෙක් ඇනලා පිරිණිවන් පෑවේත් රහතන් වහන්සේ නමක්ම තමයි. හැබැයි නාලක තෙරුන් වහන්සේ සත් මසකට පස්සේ ජල ස්නානය කරලා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසග පිහිටවලා වැදලා පර්වතයකට හේත්තු වෙලා දොහොත් නගා තථාගතයන් වහන්සේට වැද සිටින ඉරියව්වෙන්ම පිරිවන් පාලා.

    ඔවු මචන්. එක බුදු සසුනක එක් නමක් තමයි මේ වත අනුගමනය කරන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    උබ කියපු ඒවා තමයි මාත් දන්නෙ. ඊට එහා වැඩි විස්තරයක් දන්නෙ නෑ. කල්ප ලක්ශයක් පාරමී පුරලා තියෙන්න ඕනෙ. මැරුනත් කමක් නෑ කියලා කෙලින්ම නිවනම ටාගට් කරලම කරන ප්‍රවෘජාවක්. ශරීරයට දුක ලැබුනට ඒවා ගැන එච්චර හිතන්නේ නෑ. එක තැනක ඉන්නෙත් නැතුව තැනින් තැනට යනවා. ධර්ම සාකඡ්ඡා දේශනා වලට වගේම මිනිස්සු එක්ක කතාවට යන්නෙ නැහැ කියලා තමයි අහලා තියෙන්නෙ.

    උබට විස්තර දැනගන්න ලැබුනොත් මටත් කියපන්. මමත් ආසම ප්‍රතිපදාවක්.

    PS: එකම සිවුරක් ජීවිත කාලෙම දරාගෙන ඉන්නව වගේ කතාවකුත් කොහෙ හරි අහලා තියෙනවා. ඒත් හරියටම ශුවර් නෑ.

    ආ මචන්. හම්බවුණා. පැයක විතර දේශනාවක්. වෙලාවක් තිබ්බ වෙලාවක අහන්න.

    • Like
    Reactions: HSW and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    :yes::yes:

    හරිකෙක් ඇනලා පිරිණිවන් පෑවේත් රහතන් වහන්සේ නමක්ම තමයි. හැබැයි නාලක තෙරුන් වහන්සේ සත් මසකට පස්සේ ජල ස්නානය කරලා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසග පිහිටවලා වැදලා පර්වතයකට හේත්තු වෙලා දොහොත් නගා තථාගතයන් වහන්සේට වැද සිටින ඉරියව්වෙන්ම පිරිවන් පාලා.

    ඔවු මචන්. එක බුදු සසුනක එක් නමක් තමයි මේ වත අනුගමනය කරන්නේ.

    ආ මචන්. හම්බවුණා. පැයක විතර දේශනාවක්. වෙලාවක් තිබ්බ වෙලාවක අහන්න.

    ela machan. thanks
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Mekada - ශුෂ්ක විදර්ශක අරිහත් තත්වයට