බුදු සස්නෙහි මෝනෙය්‍ය වත ගැන?
හුදෙක් දැනගැනීම පිණිස බුදු සස්නෙහි මෝනෙය්‍ය වත පුරන ආකාරය කවුරුහරි දන්නවද?
කියවලා තියෙන විදිහට ඉතා දුෂ්කර වෙච්ච ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එක් බුදු සසුනක එක් ශ්‍රාවකයෙක් පමණයි. හරියට පුරණ ශ්‍රාවකයකුට සත් මසකට වඩා ජීවත් වෙන්න බෑ කියලා සහ මධ්‍යම වශයෙන් පුරණ කෙනෙකුට සත් වසකට වඩා ජීවත් වෙන්න බෑ කියලා සහ ලිහිල් ලෙස ප්‍රතිපත්තිය පුරණ කෙනෙකුට සොලොස් වසරකට වැඩිය ජීවත් වෙන්න බෑ කියලා කියවලා තියෙනවා.
මේ ගැන වැඩි විස්තර කවුරුහරි දන්නවද?