චගු;11013385 said:අපි මේ කොහෙද යන්නෙ කියල නොදන්න කම නිසා කොයි තරම් හිත් මේ වගේ පසුතැවෙනව ඇතිද. ස්තුතියි මචන් මේ ගීතය අපිත් එක්ක බෙදාගත්තට.

බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ...
මා ගෙල වැලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ...
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......

දුක සිතිලයි මා හිර ගෙදට ආවේ පුතුගෙ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ....
owww machooකලු පූසා;11017003 said:lassanai ban wachana tika

බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ...
මා ගෙල වැලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ...
සින්දුවේ මේ ටික හොඳට බලපන් මචන්.... මැරෙන්න දැන්ම බැ කියලයි.... හිතට දැනෙන්නේ....
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
අන්තිමට විච්චි සේරම දේවල් වලට අම්මාගෙන් සමාව ඉල්ලලා.... හිත හදා ගන්නවා.... ඒත් හිතේ තියෙන එකම දුක අම්මාව දාලා යන්න වෙන එක.
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
දුක සිතිලයි මා හිර ගෙදට ආවේ පුතුගෙ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ....
ලස්සන අර්ථවත් සින්දුවක්...