බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැනට අහලා තියෙන සරල දේවල් අරගෙන ඒවා තමන්ගෙ අත්දැකීම් එක්ක, තමන් දන්න විද්‍යාව එක්ක ගැලපෙනවාද බලන්න. ඒවයින් තමන්ට හොඳක් වෙනවා නම් ඒ දේ කරන්න, තමන්ටවත් අනුන්ටවත් හොඳක් වෙන්නෙ නැත්නම් නොකර ඉන්න 🤷‍♂️
    :yes: :yes:

    "බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?" කියලා හොයනවාට වඩා වැදගත් වෙන්නෙ "මොකක්ද ඇත්තම දර්ශනය?" කියලා හොයන එක.

    මේ මෑත අපි දන්න අවුරුදු 20 30 ඇතුලෙම කොච්චර එක එක අර්ථකථන එක එක පැවිද්දෝ ගිහියෝ දීලා තියෙනවාද? ඒ වගේම කොච්චර පට්ටපල් බොරු (අපාය ගැන, දිව්‍යලෝක ගැන ) හාමුදුරුවරු බණට කියනවාද? කාලාන්තරයක් තිස්සේ කොච්චර දේවල් එකතු වෙන්න වෙනස් වෙන්න ඇතිද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඇත්ත නම් ජෛන ආගමේ තියන 50%ක් විතරත් ඇත්ත වෙන්න ඕන. මොකද බුද්ධාගමේ තියන ගොඩක් දේවල් ජෛන ආගමෙන් ගත්ත ඒවා.
    සංසාර චක්‍රය ,අපාය, දිව්‍ය ලෝක, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියන 4ක් 5ක් වගේ.
     
    • Like
    Reactions: elakiriaddict

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,393
    113









    ඔය ඔක්කොම බොරු අපේ සායි බාබා ආගම තමා සත්‍ය.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    531
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...? මෙච්චර පැහැදිලිව කියනකොට ගොඩක් පිරිස මේක අහනවා....? මැද මාවතේ යන පිරිසත් එතන ඇලෙනවා. නුතන විද්‍යාව සමග ගලපන්න උත්සාහ කරනවා. දැන් quantum physics සමග ගලපන්න උත්සාහ කරනවා. next එන තව science සමග ගලපන්න උත්සාහ කරයි.
    It works
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Mehema ainstien kiyala thiyanawada
    Sure da
    Google Bard Answers

    1691051847172.png
    1691051919665.png
    https://en.wikipedia.org/wiki/Religious_and_philosophical_views_of_Albert_Einstein
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉපදුනේ ඉන්දියාවේ නම් මැරුනේ ඉන්දියාවේනන්..ඇයිබන් මේ මෙච්චර ඇයි ලංකාවේ කැටයම්

    කැරි හම්බයා
    ------ Post added on Aug 5, 2023 at 4:07 AM
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Dan wikurthi wela thibbath boru kiyala kiyanna bari tikak thiyanawa buddhism wala.
    Eg: anithya, duka

    Andha buakthiyata akamathi ayata me wage deyak follow karanna puluwan.