දැනට අහලා තියෙන සරල දේවල් අරගෙන ඒවා තමන්ගෙ අත්දැකීම් එක්ක, තමන් දන්න විද්‍යාව එක්ක ගැලපෙනවාද බලන්න. ඒවයින් තමන්ට හොඳක් වෙනවා නම් ඒ දේ කරන්න, තමන්ටවත් අනුන්ටවත් හොඳක් වෙන්නෙ නැත්නම් නොකර ඉන්න![]()

"බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?" කියලා හොයනවාට වඩා වැදගත් වෙන්නෙ "මොකක්ද ඇත්තම දර්ශනය?" කියලා හොයන එක.
මේ මෑත අපි දන්න අවුරුදු 20 30 ඇතුලෙම කොච්චර එක එක අර්ථකථන එක එක පැවිද්දෝ ගිහියෝ දීලා තියෙනවාද? ඒ වගේම කොච්චර පට්ටපල් බොරු (අපාය ගැන, දිව්‍යලෝක ගැන ) හාමුදුරුවරු බණට කියනවාද? කාලාන්තරයක් තිස්සේ කොච්චර දේවල් එකතු වෙන්න වෙනස් වෙන්න ඇතිද?