බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...? මෙච්චර පැහැදිලිව කියනකොට ගොඩක් පිරිස මේක අහනවා....? මැද මාවතේ යන පිරිසත් එතන ඇලෙනවා. නුතන විද්‍යාව සමග ගලපන්න උත්සාහ කරනවා. දැන් quantum physics සමග ගලපන්න උත්සාහ කරනවා. next එන තව science සමග ගලපන්න උත්සාහ කරයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    main-qimg-0a2159c10b103513602b1b628d4ef102-pjlq
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙච්චර කල් මන් පොඩි පොඩි ප්‍රැක්ටිසස් කරල තියෙනවා. නමුත් ඒ මාර්ගය මම පුද්ගලිකව කැමති හෝ පිලිගන්න එකක් නෙවෙයි.

    ඇත්ත බොරුව තම තමුන්ට සාපෙක්ශයි.
    හැබැයි මුල් බුදු සමය මෙච්චර සංකීර්න අවුල් ජාලයක් නෙවෙයි. බොහොම සරල එකක්.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බුදුන් වහන්සේ system eaka පෙන්නලා දීල තියෙනවා. මිනිසුන්, තිරිසනුන් , දෙවිවරුන් සහ තවත් තම තමන් හිතාගෙන ඉන්න උන් මේ system එඅකේ දුවනවා. system eaka හොයාගෙන system එකෙන් පනින ක්‍රමය හොයා ගත්ත නිසයි ලෝක විදූ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක මුන්නැහේ කිව්ව කියල කොහෙද තියෙන්නෙ පිලිගන්න පුලුවන් සාක්ශි??
    වාද විවාද නම් තියෙනවා මෙහෙම දෙයක් ඇත්තටම අයින්ස්ටයින් කිව්ව ද කියන එක ගැන. :unsure:
     
    • Wow
    Reactions: elakiriaddict

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    බුුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක තේරෙන අයට පමණයි. දුක තේරෙන්නේ නැත්තං කිසිම දහමක් අවශ්‍ය නෑ.
    සිද්ධාර්ථ කුමරුන් වුනත් ලෙඩවීම මහලු වීම මරණයට පත්වීම දුකක් කියලා තේරුම් ගත් නිසානේ අභිනිෂ්ක්‍රමනය කළේ දුක නැති කිරීමේ මාර්ගය සොයන්න.

    උඹලට දුක තේරෙන්නේ නැත්තං කාලා බීලා ආතල් එකේ ඉඳපල්ලා. කිසි අවුලක් නෑ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Budu haamuduruwo e kale kiyapu bana kiyala thiyenne e kaale hitapu unta therum ganna pahasu wenna. Ethakota e kiyapu samahara dewal waradi kiyala dan kale theory walin oppu kala kiyala mulin kiyapu dewal 100%k waradi kiyanna ba.
    Ex: paramanu walata nishchitha gaman maarga na kiyala api A/L chemistry walata igena gannawa. Habai podi panthiwala lamainta niyamitha gaman maarga sahithawa neils bohr ge model1 pawichchi karala thama kiyala denne. E lamainta eka therunoth witharai S kaakshika golakaarai, p kaalshika dumbell hadathi kiyala issarahata therum ganna puluwan wenne. E wagema electronayata thrangamaya saha ans

    ita amarathawa budu dahame thiyena lokuma awula thama buddalambana preethiya nisa samahara un puka denna hena boru kathandara godak buddagamata obala tiyena ekai, ape gon naambo onema tika nathuwa e wage wadak nathi magul promote karana ekai

    muslim agame wage kisima deyak aniwarya karala nathi nisa kamathi nan pili ganin naththan nikan hitapan

    man nan dan wadiya buddagama adahanna yanne na. Ehemai kiyala buddagama wiwechanaya karanna yanneth na. Man mage paduwe agame honda tika witarak jiwitheta aran normal eke innawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම දන්න තරමින් මෙතුමා දේවවාදී.
    සමහර විට ඉතින් මෙහෙම කිව්වෙ නැති වෙන්නත් පුළුවන්. කොහොමත් ඉතිහාසෙ කියපු කරපු දේවල් ගැන තියෙන තොරතුරුවලට වඩා ඇත්ත තොරතුර හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතිහාසෙ සිද්ධ වුණු දේවල් ගැන වාර්ථා කරන එකත් බොහොම දුරට සිද්ධ කරන්නෙ එක එක්කෙනාගෙ දෘෂ්ටිකෝණවල්, මතවලට අනුවනෙ.

    ඕක තියන original source එක කියන්නකෝ..................
    ඔරිජිනල් සෝස් නම් නොදනී.
    ------ Post added on Aug 1, 2023 at 11:31 AM
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    වාද විවාද නම් තියෙනවා මෙහෙම දෙයක් ඇත්තටම අයින්ස්ටයින් කිව්ව ද කියන එක ගැන. :unsure:
    සිරාවටම .. දැන් අයිස්ටයින් කිවුවොත් ද බන් පිළිගන්නේ.. බුදුන් අවු:2500+ කලින් කිව්වේත් තමන්ට තේරෙනවද කියල බලන්න කියලයි.. නමුත් දියුණු ලෝකයේ ඉන්නවයි කියන පිරිස තවමත් අයිස්ටයින් හරි කවුරු හරි කියපු දෙයක් පස්සේ යනවා..
     
    • Wow
    Reactions: elakiriaddict

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සිරාවටම .. දැන් අයිස්ටයින් කිවුවොත් ද බන් පිළිගන්නේ.. බුදුන් අවු:2500+ කලින් කිව්වේත් තමන්ට තේරෙනවද කියල බලන්න කියලයි.. නමුත් දියුණු ලෝකයේ ඉන්නවයි කියන පිරිස තවමත් අයිස්ටයින් හරි කවුරු හරි කියපු දෙයක් පස්සේ යනවා..
    එහෙමද මං කිව්ව දේ ඔබතුමා තේරුම් ගත්තෙ? අයින්ස්ටයින් කිව්ව හරි නැතා හරි ඒ කියන දේ පිළිගන්න කියන එක නෙවේ අදහස් කළේ. අද ලෝකෙ ඉන්න හරි ඉස්සෙල්ලා ජීවත් වෙලා හරි හිටපු නූතන විද්‍යාව ගැන ඉහළම දැනුමක් තිබුණ පුද්ගලයෙක් ඔහොම දෙයක් කිව්වොත් විතරයි හුගක් අය ඔය වගේ දේවල් ගැන ගැඹුරටම හොයලා බලන්න පෙළඹෙන්නෙ. ඕනම දේකට ආසාවක් ඇතිවෙන්න නම් පෙළඹවීමක් අනිවා ලැබෙන්න ඕන.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බෞද්ධ දර්ශයන කියන්නේ ප්‍රායෝගික දහමක් අනෙක් සියළු ආගම් හා බලද්දි නම්,, නම්ත් වර්ථමානයේ යම් යම් අයගේ අනවශ්‍ය වැඩ නිසා දහමට වඩා මිත්‍ය පැත්තට වැඩිපුර තල්ලු වේලා තියෙනවා... නමුත් බෞද්ධ දේශනා හරියට අවබෝදයේන් ඇහුවොත් වැටහේවි මේ කියලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් පැහැද්ලි කරදීමක්නේද කියලා..