බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ආගම් කියන්නෙ os එකක් වගේ, කාලෙන් කාලෙට build වැටෙනවා. ඒ කියන්නෙ කාලානුරූපව දේවල් එකතු වෙනවා ඉවත් වෙනවා.
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෞතම බුදුන් දේශනා කරා කියලා අද අපිට කියාදෙන දේවල් අවුරුදු දෙදාස් ගාණක් කටින් කටට පොතින් පොතට යද්දි කොච්චර විකෘති වුණාද දන්නෙ නෑනේ. ඒ හින්දා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.

    දැනට අහලා තියෙන සරල දේවල් අරගෙන ඒවා තමන්ගෙ අත්දැකීම් එක්ක, තමන් දන්න විද්‍යාව එක්ක ගැලපෙනවාද බලන්න. ඒවයින් තමන්ට හොඳක් වෙනවා නම් ඒ දේ කරන්න, තමන්ටවත් අනුන්ටවත් හොඳක් වෙන්නෙ නැත්නම් නොකර ඉන්න 🤷‍♂️
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ගෞතම බුදුන් දේශනා කරා කියලා අද අපිට කියාදෙන දේවල් අවුරුදු දෙදාස් ගාණක් කටින් කටට පොතින් පොතට යද්දි කොච්චර විකෘති වුණාද දන්නෙ නෑනේ. ඒ හින්දා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.

    දැනට අහලා තියෙන සරල දේවල් අරගෙන ඒවා තමන්ගෙ අත්දැකීම් එක්ක, තමන් දන්න විද්‍යාව එක්ක ගැලපෙනවාද බලන්න. ඒවයින් තමන්ට හොඳක් වෙනවා නම් ඒ දේ කරන්න, තමන්ටවත් අනුන්ටවත් හොඳක් වෙන්නෙ නැත්නම් නොකර ඉන්න 🤷‍♂️
    මාත් හිතන්නේ මේක තමා.

    තමන්ට හොද දේ ගන්න. නරකයි කියලා හිතෙන දේ බැහැර කරන්න.
    සමහරවිට අද හොදයි කියලා හිතෙන දේ හෙට නරක වෙන්නත් පුළුවන්.

    කවුරුවත් කිවව පලියට ම කරන්න එපා.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    "this is a lie"
    Paradox එක අහලා ඇති නේද ?
    ටිකක් ඒ වගෙ.
    ධර්මය ධර්මයටම refer වෙනවා. ප‍ංචස්කන්ධය අනිත්‍ය කියද්දිම.
     
    • Like
    Reactions: elakiriaddict

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුද්ධ ධර්මය ඇත්තද කියලා දැනගන්න විදිහ බුදුහාමුදුරුවො ධර්මයේදි පහදන්නෙ මෙහෙමයි.

    When, on observing that the monk is purified with regard to qualities based on delusion, he places conviction in him. With the arising of conviction, he visits him & grows close to him. Growing close to him, he lends ear. Lending ear, he hears the Dhamma. Hearing the Dhamma, he remembers it. Remembering it, he penetrates the meaning of those dhammas. Penetrating the meaning, he comes to an agreement through pondering those dhammas. There being an agreement through pondering those dhammas, desire arises. With the arising of desire, he becomes willing. Willing, he contemplates (lit: "weighs," "compares"). Contemplating, he makes an exertion. Exerting himself, he both realizes the ultimate meaning of the truth with his body and sees by penetrating it with discernment.

    "To this extent, Bharadvaja, there is an awakening to the truth. To this extent one awakens to the truth. I describe this as an awakening to the truth. But it is not yet the final attainment of the truth.


    "Yes, Master Gotama, to this extent there is an awakening to the truth. To this extent one awakens to the truth. We regard this as an awakening to the truth. But to what extent is there the final attainment of the truth? To what extent does one finally attain the truth? We ask Master Gotama about the final attainment of the truth."


    "The cultivation, development, & pursuit of those very same qualities: to this extent, Bharadvaja, there is the final attainment of the truth. To this extent one finally attains the truth. I describe this as the final attainment of the truth."
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙමද මං කිව්ව දේ ඔබතුමා තේරුම් ගත්තෙ? අයින්ස්ටයින් කිව්ව හරි නැතා හරි ඒ කියන දේ පිළිගන්න කියන එක නෙවේ අදහස් කළේ. අද ලෝකෙ ඉන්න හරි ඉස්සෙල්ලා ජීවත් වෙලා හරි හිටපු නූතන විද්‍යාව ගැන ඉහළම දැනුමක් තිබුණ පුද්ගලයෙක් ඔහොම දෙයක් කිව්වොත් විතරයි හුගක් අය ඔය වගේ දේවල් ගැන ගැඹුරටම හොයලා බලන්න පෙළඹෙන්නෙ. ඕනම දේකට ආසාවක් ඇතිවෙන්න නම් පෙළඹවීමක් අනිවා ලැබෙන්න ඕන.
    මචන් උඹලා දෙන්න වාද කරන පදනම වෙනස්. අරූ ඉන්නෙ සර්ව බලධාරී ගැරඩියෙක් විශ්වය පාලනය කරනව කිව්වත් “එහෙම නෙවයි” කියල කියාගන්න බැරි තැනක
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    බුදුන් වහන්සේ system eaka පෙන්නලා දීල තියෙනවා. මිනිසුන්, තිරිසනුන් , දෙවිවරුන් සහ තවත් තම තමන් හිතාගෙන ඉන්න උන් මේ system එඅකේ දුවනවා. system eaka හොයාගෙන system එකෙන් පනින ක්‍රමය හොයා ගත්ත නිසයි ලෝක විදූ..
    Ratama System eken paninna hadenekota tamai ratewal puk wela yanne
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    main-qimg-0a2159c10b103513602b1b628d4ef102-pjlq
    main-qimg-0a2159c10b103513602b1b628d4ef102-pjlq copy.jpg


    ඕක බොරු මේක ඇත්ත...

    මම දන්න තරමින් මෙතුමා දේවවාදී.
    ඔව් එතුම ජුවිශ්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    බුද්ධ දර්ශනය කියන්නේ සරලව අපේ ජීවිතය ගැන පහදා දෙන්න හදන දර්ශනයක්. එක සංකීර්ණ කරගෙන ලෝකේ තියන නීති දාගෙන රාමුවකට කොටු වෙන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි තමන්ගේ බුද්දි මට්ටම අනුව එක එක්කෙනා මේක තේරුම් ගන්න විදිහ වෙනස් වෙනවා ඇති
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    View attachment 211189

    ඕක බොරු මේක ඇත්ත...
    කොරි මහත්තයෝ, මට වැරදුනා.🥲
    අදයි මහත්තයෝ ඔහොම දෙයක් අයින්ස්ටයින් මාමි කියලා තියෙනවා කියලා දැනගත්තෙ. තෑම්ක්ස් හොදේ ෂෙයාර් කරාට. 😊👍
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක තේරෙන අයට පමණයි. දුක තේරෙන්නේ නැත්තං කිසිම දහමක් අවශ්‍ය නෑ.
    සිද්ධාර්ථ කුමරුන් වුනත් ලෙඩවීම මහලු වීම මරණයට පත්වීම දුකක් කියලා තේරුම් ගත් නිසානේ අභිනිෂ්ක්‍රමනය කළේ දුක නැති කිරීමේ මාර්ගය සොයන්න.

    උඹලට දුක තේරෙන්නේ නැත්තං කාලා බීලා ආතල් එකේ ඉඳපල්ලා. කිසි අවුලක් නෑ.
    මට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ දුක කියලා කිව්වේ ඔය වගේ සාමාන්‍යයෙන් අපි දුකයි කියන දේවල් ගැන නෙවෙයි... අපේ මනසේ තියන අසම්තෘප්තිය (unsatisfactory)... ඔය ශාරිරික දුක උනත් එන්නේ අපි අපේ ශරිරය ගැන සම්තෘප්තිය නැති උනාමනේ...

    බුදු සමය මෙච්චර සංකීර්න අවුල් ජාලයක් නෙවෙයි. බොහොම සරල එකක්.
    මට හිතෙන්නේ මේක තමයි ඇත්ත... දැන් මිනිස්සු නිවන කියල හොයන්නෙ හෙන මැජිකල් දෙයක්... ඇත්තටම ඒක එහෙම එකක් නෙවෙයි මම හිතන්නේ...
    ------ Post added on Aug 1, 2023 at 3:48 PM
     
    • Love
    • Like
    Reactions: s.p.n and NRTG