බුදු හාමුදුරුවො මිනීමස් කෑවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බුදු හාමුදුරුවො මිනීමස් කෑවා

1003005_361947490598302_2044417126_n.jpg
 
  • Like
Reactions: bohokal

ThatGuy

Member
Jul 22, 2013
178
5
0
if you go to middle east and keep a statue of buddha with you, you will be given the death sentence.

some muslim mother fuckers are insulting buddhism in our country and our ponzi people doesn't do anything.
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ සුප්පිය උපාසිකාවගේ කතාව නොවද මේ නුගතා දෙසා බාන්නෙ,බුදුන් කවදාවත් මිනි මස් අනුභව කලේ නැ,එ කාලේ බාරණාසියේ හිටපු සුප්පිය කියලා උපාසිකාවක් තමන්ගේ කලව කපාගන ගිහින් එක භික්ශුවට උයලා පුජා කලා (එ බව නොදැන උන්වහන්සේත් එක වැලඳුව) එක ටිකක් ලොකු කතාවක්...මේ මනුස්සයට එක පැටලිලා මෙතන කෙප්ප ඇද බානවා...:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්වට බැනලා මොකටද බන් පව් පුරො ගන්නෙ.. වල් ඌරො කියන ඔක්කොම කතා වලට උත්තර දෙන්න යනවා කියන්නෙ අපිත් උන්ගේ කුරානේ තත්වෙට වැටෙනවා කියලා.. පොතේ තිබුන පලියට නෙමෙයි, නුවනින් විමසලා තෙරුම් ගනියව්..
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ඔව්වට බැනලා මොකටද බන් පව් පුරො ගන්නෙ.. වල් ඌරො කියන ඔක්කොම කතා වලට උත්තර දෙන්න යනවා කියන්නෙ අපිත් උන්ගේ කුරානේ තත්වෙට වැටෙනවා කියලා.. පොතේ තිබුන පලියට නෙමෙයි, නුවනින් විමසලා තෙරුම් ගනියව්..

    Eka nam Aththa thama...:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ සුප්පිය උපාසිකාවගේ කතාව නොවද මේ නුගතා දෙසා බාන්නෙ,බුදුන් කවදාවත් මිනි මස් අනුභව කලේ නැ,එ කාලේ බාරණාසියේ හිටපු සුප්පිය කියලා උපාසිකාවක් තමන්ගේ කලව කපාගන ගිහින් එක භික්ශුවට උයලා පුජා කලා (එ බව නොදැන උන්වහන්සේත් එක වැලඳුව) එක ටිකක් ලොකු කතාවක්...මේ මනුස්සයට එක පැටලිලා මෙතන කෙප්ප ඇද බානවා...:lol:

    :) thanks machan denuwath kalata.. man e siduvima gena denan hitiye ne. sampurna kathawa hoyala balanna one. :)