
ඔව්වට බැනලා මොකටද බන් පව් පුරො ගන්නෙ.. වල් ඌරො කියන ඔක්කොම කතා වලට උත්තර දෙන්න යනවා කියන්නෙ අපිත් උන්ගේ කුරානේ තත්වෙට වැටෙනවා කියලා.. පොතේ තිබුන පලියට නෙමෙයි, නුවනින් විමසලා තෙරුම් ගනියව්..

මේ සුප්පිය උපාසිකාවගේ කතාව නොවද මේ නුගතා දෙසා බාන්නෙ,බුදුන් කවදාවත් මිනි මස් අනුභව කලේ නැ,එ කාලේ බාරණාසියේ හිටපු සුප්පිය කියලා උපාසිකාවක් තමන්ගේ කලව කපාගන ගිහින් එක භික්ශුවට උයලා පුජා කලා (එ බව නොදැන උන්වහන්සේත් එක වැලඳුව) එක ටිකක් ලොකු කතාවක්...මේ මනුස්සයට එක පැටලිලා මෙතන කෙප්ප ඇද බානවා...![]()
thanks machan denuwath kalata.. man e siduvima gena denan hitiye ne. sampurna kathawa hoyala balanna one. 