අද CCDs සම්බන්ධ විස්තර වගයක් හොයන්න ගිහින් අහම්බෙන් වගේ 'Cornell Center for Materials Research' කියල site එකකට යැවුණ. ඒකෙ interesting Q&A වගයක් දැකල පොඩ්ඩක් බැලුව. මෙතන මේ මම දාපු 'technical explanation' එකට සම්බන්ධ තොරතුරු වගයක් තිබිල පොඩි උපුටාගැනීමක් කලා...
** Many adults think that dogs and cats cannot see any colors, only shades of gray. But this is not true. Cats and dogs can see some colors but not all of them. So in a sense they are like adults who are colorblind. Cats and dogs have cells in their eyes that respond well in bright and dim light. At night, cats and dogs use cells called rods that are sensitive to dim light. They are found in a lining at the back of the eye called the retina. When light falls on the rods, they send a message to the brain to explain the image that they see. For the bright light of day, you need cells called cones. But having cones in your eyes also means that you can also see color. Humans have three kinds of cones that allow them to see blue, red and green. So humans (and monkeys!) can see in full color. Dogs and cats only have two kinds of cones sensitive to blue and green light. So they do see some colors. By the way, if you have a horse or pony at home, they have red and blue cones. Horses see some colors, but they can't tell green from gray. **
** "Ringing" in the ears is called tinnitus. It happens when delicate cells inside your ear that send sound messages to your brain are injured or over-stimulated. These cells have projections on them that look like hairs, and they are called "hair cells". The perception of sound starts when pressure waves moving through the air reach your ears. This causes your eardrums to vibrate, and these movements are transferred to the fluid in the inner ear, where the hair cells are located. Movement of the inner ear's fluid leads to bending of the tiny hairs on the hair cells. This bending excites the hair cells, and causes them to send electrical signals to your brain through a nerve called the "auditory nerve". Your brain interprets the electrical signals from the auditory nerve as sound. **
මේ ඉතින් ඔය (අ)විද්‍යාඥයෝ දැන් මනුස්ස සරීර ගැන හොයාගත්තු දේවල්! (අ)විද්‍යාඥයෝ දැන් හොයාගත්තට බුදුවරු ඕව ඔයිටත්වඩා හොඳට අවබෝධකරන්නේ සෑහෙන 'බර කාලෙක' ඉඳන්! ඕව නිවැරදි හන්ද තමයි දැන් ඔය වෛද්‍ය විද්‍යාවෙන් එහෙම එක එක ජාතියේ 'හාස්කම්' පෙන්වන්නේ! මම කලේ අන්න ඒවිදිය, නිවැරදි බව තහවුරු වෙච්ච කරුණු, බුදුහාමුදුරුවෝ කියපු දේවල් එක්ක ගලපලා මේ සංසාර ගමනට අදාළ මුළු විස්තරයම තව විදියකට පැහැදිලි කරපු එකතමයි! ඒක හැබැයි හොඳටම 'මීටර්' වෙන්නේ technical කෙනෙකුටම තමයි!
ඉතින් විද්‍යාව කොච්චර දියුණුවෙලා by-pass කතන්දර වගේ serious දේවල් කරලා හිටන් බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතුව හැම කෙනෙක්ම 'කූරිය ගහන එක' ටික කාලෙකට හරි කල්දාන්න දැන් හැකියාවක් ලබා ගත්තට, දවසක definitely 'කූරිය ගහන්න' වෙනවම තමයි!!! ඒක වෙනස් කරන්න බැහැ. ඉතින් ඔය ඉවරයක් නැතුව මැරෙන්න වෙන එක ඇහුවම, මම නම් ඇත්තටම 'අම්බානට' බය උනා... ඒත් ඒකෙන් ගැලවෙන්නත් බැහැලු නිවන් අවබෝධ කරගන්නේ නැතුව!! අන්න ඒක හන්දයි මම නම් maxa try එකක් දාල, නිවන් අවබෝධකරලම නතර උනේ... නැතුව මෙතන ඉන්න අයට කියන්නවත්, පෙන්නන්න වත් නෙවෙයි! ඉතින් දැන් මම නම් දන්නවා මට සම්බන්ධ සේරම අබල් බබල් මෙතැනින්ම අහවර බව!!
try කරලා try කරලා ඔයාලත් ඒක කරගන්න!!! මේ 'මෝඩ චුන්' ගන්න තැනක් නෙවෙයි! 'මෝඩ චුන්' වලට වෙලාවකුත් නෙවෙයි!! visa තියෙන්නේ තව කොච්චර කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නැහැ නේ...
ctrl + c ctrl + v







... අනෙක බණ කීයනවා නම අනෙක් අයට තේරෙන්න කියන්න ඕන... එකයි මම මූට නිතරම කිව්වේ.. ඉලෙක්ට්‍රෝනික්ස් නැතුව.. සරලව කියපන්.. කියල... අද කාලෙට ගැලපෙන විදිහිට... ඒත් මූ ඒක අතහැරිච්ච බවක් නම් පෙන්න තිබ්බෙ නැහැ.. 
