බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    [/SIZE]

    මේක හරි. රහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නට ඔයා කියනවා ‍වගේ ඒක විඳින්නේ නෑ. ඒ කර්මය සැපයක් උනත් දුකක් වුනත්. මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක වෙනස්. අපිට සැපක් ලැබුනම අපි සතුටු වෙනවා. දුකක් දැනුනම අපි දුක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සාමාන්‍ය පෘථග්ජනයා අටලෝ දහමින් හෙලවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගන්ධියා විසින් අපහාස කරද්දි නගරෙන් පිටත් වෙලා යමු කියලා ආනන්ද හාමුදුරුවෝ කරන යෝජනාවට බුදු හාමුදුරුවෝ දෙන උත්තරය. ඒ වගේම තවත් පැහැදිලි අවස්ථාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ විසින් ආයුෂ අතහරින අවස්ථාව. මුල් අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නොවුන නිසා ඒ සිදුවීම දැකපු විදියයි අද දවසෙ අපිට ඒ වගේ දෙයක් වුනොත් අපි හැසිරෙන විදියයි ටිකක් සමානයි. නමුත් මුගලන් හාමුදුරුවන්ගේ සිදුවීමේදී හැසිරෙන විදිය වෙනස්. ඇට කැඩෙන්න ගුටිකාපු සාමාන්‍ය මිනිහෙක් මහරහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙයි කියලා කිසිකෙනෙක්ට කියන්න බෑ.

    තව දෙයක් උපසේන රහතන් වහන්සේ තමන් පරිනිර්වාණයට පත් වෙද්දී තමන්ගේ ඇ‍ඟේ විෂකුරු සර්පයා ගෑවීම මස් දියවෙද්දී දැනෙන වේදනාව කියනවා උවටැන් කරන හාමුදුරුවන්ට. නමුත් විඳින්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සේඛ පිළිවෙත දේශනා කරන්න ඉඩ දෙන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා මට වෙහෙසයි කියලා කියමින්. තවත් වෙලාවකදි බුදුහාමුදුරුවොත් කාශ්‍යප මහරහතන් වහනසේත් ආනන්ද හාමුදුරුවොත් ඝෝෂිතාරාමයේ වැඩ වසමින් සිටින විටකදී කාශ්‍යප හාමුදුරුවන්ට තමන්ගේ අත පෙන්වලා කියනවා කාශ්‍යප මගේ අ‍ග දැන් රැලි ‍විටිලා ඒත් බලන්න මාගේ වයසෙම වන ආනන්ද රන්වන් පාටින් බබළනවා කියලා. ඒ වෙලේදි කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමිණී මමත් දැන් වයසයි මට ළඟ පෙ‍නුනත් දුර පෙනෙන්නෙ නෑ හරියට, ඔබ වහන්සේ පෙන්නුම් කරද්දියි දැක්කෙ කියලා.

    රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ. නමුත් තියෙන වෙනස තමයි ඒ අයට පුළුවන් තමන්ගේ ශක්තියෙන් ඒ වේදනාවක් දුකක් තියේනම් ඉවස ගන්න. ඒ නිසා තමයි අපිට හැම වෙලාවෙදිම උන්වහන්සේලා දේශනා කරන්නේ අකුසල් වලින් ඇත් වෙන්න කුසලයේ යෙදෙන්න කියලා. අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ හැකි හැම විටම කුසල් වර්ධනය කරන්න. ඒ තුලින් නිවන ඇතුළු පරම සැනසීම ලබන්න අපිට පුළුවන් වෙනවා. හැකි උපරිමයෙන් අපි අකුසල් අපේ ජිවිත වලින් ඈත් කරමු.

    මේ කතාවත් මට තේරෙන විදිහට හරි .
    ඔබට සැහෙන දැනුමක් තියෙනවා කියල හිතෙනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ හරි , මේ විදිහට පැහැදිලි කරන්න දමිත් ට හැකියාවක් නැ.
    මොකක් හරි ඇහැවුවොත් අනෙත් කෙනාට බනින එක තමා කරන්නේ .
    බුදු දහමේ බොහෝ ස්ථාන වල රහතුන් ට කාර්ම පලදුන් ආකාරය විස්තර කරලා තියනව .
    අපි හිතමු හදිසි අනතුරකින් රහතන් වහන්සේ කෙනෙකුගේ කකුලක් කැඩුන කියල .
    කකුල සම්බන්ද ඇලීමක් නොතිබුනාට ඇවිදීමේ අපහසුව සිදු වෙනවා නේද?. රහතන් වහන්සේට එත් ප්‍රස්නයක් නැ කියමු . නමුත් කකුල කැඩීම කියන සිදුවීම උනේ නැ කියලා කියන්න පුලුවන්ද .

    hari... hari... obathumaa mata kindiya daannama, maawa kapannama, sansare pathagena aawada kiyala danne naha ne!! kamaththak karaganna... 'waliyatama' hari kamak naha... munin nawapu kala wage nathi udawiya me kathaawata enawata mama haree kamathiyi... (muladima kiyala athi eka!) podda podda hari pirenawa ne...

    menna meke 'කකුල කැඩීම කියන සිදුවීම' thamayi niyama kathaawa. onna oka therum ganna balanna. Arahathwayata path unaama danenne oyalata oya dan danena widiyata neweyi. ethakota ewa nikamma nikam siduweem pamanayi!! karma kathaawak naha!!

    meka wadi hariyakma wadagath wenne, dan api me angema indagena meka gana balanakota issarahata yanna amaaru wenawa. purudu wenna one thaman eliyen indagena thamangeyi kiyala hithan inna shareeraya gana balannayi!! ethakota hari lesiyen issarahata yanna puluwan. podda podda oka (kaya) atha harinna balanna. ekata thamayi anithya washayen balanna kiyanne...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට හිතන්නේ කොහොමත් වෙන loop එකේ අවශ්‍ය විඥානය විතරක් ස්පර්ශ වුනහම එතනින් එහාට ගලා යනවා කියන අදහස

    මේක කිව්වේ නිකම් කටට ආවට කියනවා වගේද? නැත්නම් පොඩ්ඩක් හරි හිතලද?? හිතල කිව්වා නම්, උඹ මට අම්බානකට බැන්නත් කමක් නැහැ!! ඔය අහුවෙලා තියන කොන මල් 7යි!!! ඕක දිගේම යන්න බලපන්!!!

    umba wadakata nathi ekek wage hasirichcha nisa mama umba daana ewata attention ekak dunne naa. meka ahamben dakke! mama thawa tikak liyannam...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Arahathwayata path unaama danenne oyalata oya dan danena widiyata neweyi. ethakota ewa nikamma nikam siduweem pamanayi!! karma kathaawak naha!!

    කර්මය පිළිගන්නේ නැති අයටත් (රහතන් වහන්සේලා වගේම) ඕව නිකම් සිදුවීම් පමණයි .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    උඹ මට අම්බානකට බැන්නත් කමක් නැහැ!!
    umba wadakata nathi ekek wage hasirichcha nisa mama umba daana ewata attention ekak dunne naa. meka ahamben dakke! mama thawa tikak liyannam...

    රහත් උනාට වැඩක් නැ , ඔබතුමාට හැමදෙයක්ම වරදියටම තමා පෙන්නේ .
    මම ඔබට බැනලා තියන එක post එකක් පෙන්නන්න පුලුවන්නම්.
    හැබැයි මම දාපු මුල් post වලටම ඔබතුම මට බැනල තියනවා කාගේද FAKE ID කියල .
    ඒවගේම PM කරලා පිළිතුරු දෙන්න ඕනේ නම් මගේ විස්තර ඉල්ලලා තියනවා . මෙන්න මේ අවස්ථාවේදී තමා ඔබතුමාගේ රහත් භාවය මට ප්‍රස්නයක් උනේ
    එහෙම විස්තර දුන්න කෙනෙකුගේ රස්සාව ගැන අනවශ්‍ය කතාවක් ඔබතුම කියලා තියනවා මම දැක්ක .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔතනදි ඇත්තටම නම් වෙන්නේ, කය බිඳී යනකම් ආයතන 6 න්ම, 6 ආකාරයක signals (ඉස්පර්ෂ) හැදෙමින් පවතිනවා. ඒවා ඔහේ වෙන විදියකට වේවි!!! අවශ්‍ය එක මනසිකාර කලොත් තමයි වේදනාව (විඳීම) ඇතිවෙන්නේ!! එහෙම උනායින් පස්සේ තමයි තණ්හාව (ආසාව) සේරම පටන් ගන්නේ... වැඩ සටහන එහෙම්පිටින්ම ඇනිලා අවුල් ගොඩක් ඇතිවෙන්නේ... දැන් ඒක නෙවෙයි වැඩේ!! කාටද ඔය ඇතිවෙන ඉස්පර්ෂ මනසිකාර කරන්න අවශ්‍යතාවයක් ආවේ??? ඇයි මේවා මනසිකාර කරන්න ගියේ??? එහෙම නොකළ නම් අල්ලාගෙන ගිහින් හිරේ දානවද? නැත්නම් දඩ ගහනවද? ඇයි අනාගත්තේ??? කොතනද වැරදුනේ??? මොලේ 'උලුක්' වෙනවනම් 'උලුක්' උනාවේ... ඔය අවුල ලිහාගන්න කල්පණා කරන්න!!! මේ දැන් ඉඳල පටන් ගන්න!!! කොහෙවත්ම යන්න ඕනේ නැහැ... නිවණ තියෙන්නේ ඔය ඉන්න තැනමයි!!! විහිළුවක් නෙවෙයි... ඔතනදි ඇතිවෙන 6 ආකාරයක වේදනා නියමාකාරයෙන් අවබෝධ කලොත්, එයා රහතුන්වහන්සේ නමක්!!! මම නෙවෙයි කියන්නේ... බුදුරජාණන්වහන්සේයි ප්‍රකාශ කලේ!!! ඔය කතන්දරේ සහසුද්ධෙන්ම නැතුව ඡායාමාත්‍ර වශයෙන් හරි පැහැදිලි උනත් අනාගාමී වෙන්නම පුළුවන්!!!

    කට්ටිය කොච්චර වටේ ගියත් කමක් නැහැ!!! බෑ... බෑ... අමාරුයි... අමාරුයි... කිව්වට මේක කරන්න පුළුවන්!!! මෙතැනදී නම්, යන්නෙත් leader කෙනෙක් එක්ක... ඒ හන්ද බය නැතුව full try එක දාන්න! මේක ඇවිල්ල hi-speed route එක!!! 'ප්‍රඥා විමුක්ත' රහතන්වහන්සේලා බිහිවන විදිය!!! 1st place එකේ ඉන්නේ පැය 1/2 කින් විතර සියල්ල සම්පූර්ණ කරගත් 'බාහිය දාරුචීරිය' රහතුන්වහන්සේයි!!! අනික් මාර්ගය, 'උභතෝභාග විමුක්ත' රහතුන්වහන්සේලා බිහිවන මාර්ගය. ඒක හරි slow. මේ වැඩේ අත හරින්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒහන්ද කොච්චර දුර්වල කම් තිබුනත්, කොච්චර අඩුපාඩු තිබුනත් කොයි එක්කෙනත් මේක කරන්නම ඕනේ! ඉතින් එයාලට සීලයෙන් සංවර වෙලා, සමාධිය ඇතිකරන්, ප්‍රඥාව දියුණු කරන් වැඩේ කරගන්න ආත්ම 7 ක් වෙනකම් යැවෙන්න පුළුවන්!! එච්චර කල් අරන් කලත් අවසානය ණිවන් අවබෝධය මයි! මේ ඇවිල්ල එතනට direct route එක!!!
     
    (මතක් වෙනකොටත් ඇස්වලට කඳුළු පිරෙනවා...)

    :confused::confused::confused::confused:
    රහත් වුනු අය අඩනවද?

    i dont think so.....

    මමනම් අහල තියෙන්නේ ,
    "......බුද්ධ පරිනිර්වානයේදී කෙලෙස් සහිත භික්ෂූන් පමණක් හඬා වැලපුනා...." කියලයි

    ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු භික්ශූන්, නොහොත්, රහතන් වහන්සේලා ඇඩුවේ නැහැ කියන එකයි..
    බුදුන් පිරිනිවන් පාන වෙලාවෙවත් රහතන් වහන්සේලා අඩුවේ නැත්නම් ඔවුන් වෙන කිසිම අවස්ථාවකදී අඬයි ද?
    එතකොට ඔබ?

    ඔබට තිබෙනවා කියල ඔබ ඔය කියන 'අරහත් භාවය' පිලිබඳ ඔබට සැක නැද්ද?

    කෙටියෙන් උත්තරයක් දෙන්න පුලුවන්ද?
    ...

    PULUWAN!! (issella oyage wibhage iwarakaragena), eelangata Rahathwenna!!! eetapasse aththa naththa balaganna. ethakota wena kenek kiyanawata wadaa 100% sure!!!

    mata nam mokawath sakayak naha!!! mama ohe innawa... mata inna uwamanaawakuth naa... yanna uwamanaawakuth naa... wenadeyak wena welawata weyi... echcharayi!!!

    me... 'මමනම් අහල තියෙන්නේ ,
    "......බුද්ධ පරිනිර්වානයේදී කෙලෙස් සහිත භික්ෂූන් පමණක් හඬා වැලපුනා...." කියලයි' meka kiyapu kena keles thiyanawada nadda kiyala dakalada danne naha kiwwe neda??? mama danna widiyata keles ahata penne naa...:)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Arahathwayata path unaama danenne oyalata oya dan danena widiyata neweyi. ethakota ewa nikamma nikam siduweem pamanayi!! karma kathaawak naha!!

    කර්මය පිළිගන්නේ නැති අයටත් (රහතන් වහන්සේලා වගේම) ඕව නිකම් සිදුවීම් පමණයි .

    ammapa aththa!!! un 'saralawama kiyanawanam' sansaare digin digata yanawa!!! habayi Rahathunwahansela ehema naa. eyala piriniwan paanawa!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    pissu kelina ekata seemawak thiyaganna!!!
    wadagath deta mul thana denna!!!
    menna meka hondata balanna...
    http://www.elakiri.com/forum/showpost.php?p=9833297&postcount=1068

    අප තුල වෙන්නේ ඕවගේ දෙයක් කියල මට තේරෙනවා .
    ඔබ ගේ පොස්ට් කියවන්න කලින් ඉඳල මට මේ අදහස තිබුන

    ඒ වුනාට මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන දේ පාලනය කිරීමේ හැකියාවක් මට නෑ
     
    Last edited:
    meka kiyapu kena keles thiyanawada nadda kiyala dakalada danne naha kiwwe neda??? mama danna widiyata keles ahata penne naa...:)

    මම,
    'කෙලෙස් සහිත' කියල අදහස් කලේ ඔය වගේ බොළඳ දෙයක් නෙවෙයි..

    මෙහෙමයි,

    'කෙලෙස් සහිත භික්ෂුන්' කියල මම අදහස් කලේ, 'කෙලෙස් ආශ්‍රව සහිත' කියලයි..
    ඒ කියන්නේ 'කෙලෙස්
    හටගන්නට හැකියාවක් තියන' භික්ෂුන් වහන්සේලායි ..
    රහතන් වහන්සේලාට කෙලෙස්
    හටගන්නට හැකියාවක් නැහැ..

    so, මෙතැනදී මම අදහස් කලේ,

    "බුද්ධ පරිනිර්වනයේදී කෙලෙස් ආශ්‍රව සහිත භික්ශූන් හඬා වැලපුනා,
    කෙලෙස් ආශ්‍රව රහිත භික්ෂුන් නොහොත් රහතන් වහන්සේලා හඬ වැලපුනේ නැහැ.."

    කියලයි
    ........

    එහෙනම්,
    ඔබේ ඇස වලට කඳුළු පිරෙනවානම්,
    ඔබත් කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නේද....

    ඔබ කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නම්,
    ඔබ තවමත් රහත් වෙලා නැහැ නේද..

    එහෙනම්. මෙතන ඉතුරුවෙන්නේ එක දෙයයි..
    ඒ තමයි,
    ඔබ ගැන ඔබේ වැරදි වැටහීමක් තියෙන්නම ඕන....

    මේ දේ තමයි මම අදහස් කලේ..

    මේකට නව කෙටි පිළිතුරක් තිබේද?

    Last edited:
    • Like
    Reactions: conservative

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබේ ඇස් වලට කඳුළු පිරෙනවානම්, ඔබත් කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නේද?
    ඔබ කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නම්, ඔබ තවමත් රහත් වෙලා නැහැ නේද??

    ඇත්තම කියනවා නම්, ගොඩ දෙනෙක් ධර්මාවබෝධය කරන්න ගිහිල්ල හොඳට 'නාගෙන' 'අනාගෙන' ඉන්නේ කියන එක මම විතරක් නෙවෙයි, ඕනෙම ඇත්ත දැක්ක/අවබෝධකරපු කෙනෙකුට තේරෙනවා!! ඒත් වැඩේ තියෙන්නේ ඕනෙම එකෙක්, ඕනෙම කෙනෙක් හිතන්නේ/කියන්නේ තමන් හරියි!! තමන් හොඳටම දන්නවයි!! කියන පදනමේ පිහිටලයි!!! ඒ සේරම ඇවිල්ල 'මොට්ට කම' පදනම් කරගෙන ඇතිවන කල්පනාවල්! වැඩේ තියෙන්නේ ඕක පහදලා දෙන්න බැහැ! තේරුම් කරන්න බැහැ!! ඇයි කියනවනම් මාන්නය/මහන්තත්තකම නිසා කියන දෙයක් අහන්නේ/පිළිගන්නේ නැහැ!! ඔයාලගේ කතාවල් අහනකොට, මේ දක්වන අදහස් දකිනකොට හරි පව් කියල හිතෙනවා... ඒත් මොකද කරන්නේ?? කියන්න ඕනේ දේවල් නම් සේරම කියල තියෙන්නේ... බලලත් නැහැ!! දැකලත් නැහැ!! තෙරිලත් නැහැ!!

    මේ දැන් ඔයා ඔය කරන්නේ ණිවන් අවබෝධ කරන්න උත්සහ කරන නෙවෙයි!! මම ණිවන් දැකලද/නැද්ද කියන එක අවබෝධ කරගන්නයි ඔයා ඔය මහා වීර්යයක් කරන්නේ!! ඔයා විතරක් නෙවෙයි, මෙතන හුඟ දෙනෙක් කරන්නේ ඕකමයි!!! සමහරු මම ණිවන් දැකල නැහැ කියල නොකිය කියනවා... සමහරු ඔප්පු කරන්න try කරනවා... දැන්, ඒකද තමුන්ලට කරන්න තියෙන්නේ?? 'අත්ත දීපා භික්ඛවේ විහරථ...' 'ධම්ම දීපා භික්ඛවේ විහරථ...' කියන්නේ ඕකටද??

    ලැජ්ජ නැද්ද හලෝ? ලොකු ලොකු කතා කෑලි දැම්මට තමුන්ලා කරන්න ඕනේ මොකද්ද කියලවත් හිතාගන්න බැරි මෝඩ පොරවල් කියන එක පේනවා නේ හැමෝටම!!

    හරි ඔයාට උත්තරයක් දෙන්නම්! මම හොඳටම දන්නවා, මේවට පදනම් වෙලා තියෙන්නේ 'බණ' කියල අහල තියෙන සමහරක් කුණුහබ්බ!! ඊළඟට යෝනිසෝමනසිකරයේ නොයෙදීම!! තමන්ට ගලපලා බලල නැති කම!!! ඉතින් කිව්වොත්, ලිව්වොත් විතරනේ වැඩක් වෙන්නේ... මම හිතේ තියාගෙන හිටියට වැඩක් නැහැ නේ...

    මුලින්, ඔයාට තේරෙන/දැනෙන/හිතාගෙන ඉන්න විදියට 'කෙලෙස්' කියන දේ ගැනයි, ඔයාට තේරෙන/දැනෙන/හිතාගෙන ඉන්න විදියට 'ආශ්‍රව' කියන දේ ගැනයි පැහැදිලි කිරීමක් කරන්නකෝ ??
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අප තුල වෙන්නේ ඕවගේ දෙයක් කියල මට තේරෙනවා .
    ඔබ ගේ පොස්ට් කියවන්න කලින් ඉඳල මට මේ අදහස තිබුන

    ඒ වුනාට මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන දේ පාලනය කිරීමේ හැකියාවක් මට නෑ

    me... mehema goda peenala hariyanne naha! කලින් ඉඳල මට මේ අදහස තිබුන unata e adahasa kare thiyagena sansaara gamanema yedenna wenawa ohoma giyaama!! bahinawa wadeta!! kalpanaakaranna puluwan ekek kiyala theruna... ekayi advice kale!

    indriyayangen wena dewal palanaya karanna oyata neweyi katawath baha. ethana neweyi awula!!! oya hitata ena 'moo mata banna... moo rahathwela naa... moo boru kiyanne...' wage kalpanaawal hama ekakmath anna e indriyayakinma ena signals!! kawuda owata rawatune?? kawuda ewata patalune?? ayi patalune?? kothanada waradune???

    kalpanaa karanawa! bari wenakota anna eka ahanawa! mama adu paadu hada hada, karanna one widiya kiya kiya guide karannam. habayi thamunla wadeta bahina kam mokuthma karanna baha.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඔතනදි ඇත්තටම නම් වෙන්නේ, කය බිඳී යනකම් ආයතන 6 න්ම, 6 ආකාරයක signals (ඉස්පර්ෂ) හැදෙමින් පවතිනවා. ඒවා ඔහේ වෙන විදියකට වේවි!!! අවශ්‍ය එක මනසිකාර කලොත් තමයි වේදනාව (විඳීම) ඇතිවෙන්නේ!! එහෙම උනායින් පස්සේ තමයි තණ්හාව (ආසාව) සේරම පටන් ගන්නේ... වැඩ සටහන එහෙම්පිටින්ම ඇනිලා අවුල් ගොඩක් ඇතිවෙන්නේ... දැන් ඒක නෙවෙයි වැඩේ!! කාටද ඔය ඇතිවෙන ඉස්පර්ෂ මනසිකාර කරන්න අවශ්‍යතාවයක් ආවේ??? ඇයි මේවා මනසිකාර කරන්න ගියේ??? එහෙම නොකළ නම් අල්ලාගෙන ගිහින් හිරේ දානවද? නැත්නම් දඩ ගහනවද? ඇයි අනාගත්තේ??? කොතනද වැරදුනේ??? මොලේ 'උලුක්' වෙනවනම් 'උලුක්' උනාවේ... ඔය අවුල ලිහාගන්න කල්පණා කරන්න!!! මේ දැන් ඉඳල පටන් ගන්න!!! කොහෙවත්ම යන්න ඕනේ නැහැ... නිවණ තියෙන්නේ ඔය ඉන්න තැනමයි!!! විහිළුවක් නෙවෙයි... ඔතනදි ඇතිවෙන 6 ආකාරයක වේදනා නියමාකාරයෙන් අවබෝධ කලොත්, එයා රහතුන්වහන්සේ නමක්!!! මම නෙවෙයි කියන්නේ... බුදුරජාණන්වහන්සේයි ප්‍රකාශ කලේ!!! ඔය කතන්දරේ සහසුද්ධෙන්ම නැතුව ඡායාමාත්‍ර වශයෙන් හරි පැහැදිලි උනත් අනාගාමී වෙන්නම පුළුවන්!!!

    කට්ටිය කොච්චර වටේ ගියත් කමක් නැහැ!!! බෑ... බෑ... අමාරුයි... අමාරුයි... කිව්වට මේක කරන්න පුළුවන්!!! මෙතැනදී නම්, යන්නෙත් leader කෙනෙක් එක්ක... ඒ හන්ද බය නැතුව full try එක දාන්න! මේක ඇවිල්ල hi-speed route එක!!! 'ප්‍රඥා විමුක්ත' රහතන්වහන්සේලා බිහිවන විදිය!!! 1st place එකේ ඉන්නේ පැය 1/2 කින් විතර සියල්ල සම්පූර්ණ කරගත් 'බාහිය දාරුචීරිය' රහතුන්වහන්සේයි!!! අනික් මාර්ගය, 'උභතෝභාග විමුක්ත' රහතුන්වහන්සේලා බිහිවන මාර්ගය. ඒක හරි slow. මේ වැඩේ අත හරින්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒහන්ද කොච්චර දුර්වල කම් තිබුනත්, කොච්චර අඩුපාඩු තිබුනත් කොයි එක්කෙනත් මේක කරන්නම ඕනේ! ඉතින් එයාලට සීලයෙන් සංවර වෙලා, සමාධිය ඇතිකරන්, ප්‍රඥාව දියුණු කරන් වැඩේ කරගන්න ආත්ම 7 ක් වෙනකම් යැවෙන්න පුළුවන්!! එච්චර කල් අරන් කලත් අවසානය ණිවන් අවබෝධය මයි! මේ ඇවිල්ල එතනට direct route එක!!!

    meka hari. mehema deyak thiyenwa thamai. wade thiyenne meka bahutha¾yakata notherena eka.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මම,
    'කෙලෙස් සහිත' කියල අදහස් කලේ ඔය වගේ බොළඳ දෙයක් නෙවෙයි..

    මෙහෙමයි,

    'කෙලෙස් සහිත භික්ෂුන්' කියල මම අදහස් කලේ, 'කෙලෙස් ආශ්‍රව සහිත' කියලයි..
    ඒ කියන්නේ 'කෙලෙස්
    හටගන්නට හැකියාවක් තියන' භික්ෂුන් වහන්සේලායි ..
    රහතන් වහන්සේලාට කෙලෙස්
    හටගන්නට හැකියාවක් නැහැ..

    so, මෙතැනදී මම අදහස් කලේ,

    "බුද්ධ පරිනිර්වනයේදී කෙලෙස් ආශ්‍රව සහිත භික්ශූන් හඬා වැලපුනා,
    කෙලෙස් ආශ්‍රව රහිත භික්ෂුන් නොහොත් රහතන් වහන්සේලා හඬ වැලපුනේ නැහැ.."

    කියලයි
    ........

    එහෙනම්,
    ඔබේ ඇස වලට කඳුළු පිරෙනවානම්,
    ඔබත් කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නේද....

    ඔබ කෙලෙස් ආශ්‍රව සහිත කෙනෙක් නම්,
    ඔබ තවමත් රහත් වෙලා නැහැ නේද..

    එහෙනම්. මෙතන ඉතුරුවෙන්නේ එක දෙයයි..
    ඒ තමයි,
    ඔබ ගැන ඔබේ වැරදි වැටහීමක් තියෙන්නම ඕන....

    මේ දේ තමයි මම අදහස් කලේ..

    මේකට නව කෙටි පිළිතුරක් තිබේද?

    හැඬීම සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. මේ ගැන ‍හොඳම අවස්ථාවක් තමයි යශෝධරාව බුදුන්ව මුණ ගැසුන අවස්ථාවේදී බුදුහාමුදුරු‍වො හැසිරුන ආකාරය. රහතන් වහන්සේලා සම්බන්ධයෙන් ගනිද්දී මේ තත්වය වෙනස්. සියළු කෙලෙස් නසල ඇති නිසා උන්වහන්‍සේලාට ඇඬීම විෂය වන්නේ නෑ. නමුත් ධර්ම සංවේගය ඇති වෙනවා. උදාහරණයක් කියනවානම් රාහුල හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ වැසිකිළියේ රැය පහන් කරනු ලැබූ අවස්ථාව දැනගත් බුදුහාමුදුරුවන්ට ඇති වුනා වගේ.

    බුදු පරිනිර්වාණය වෙලාවෙදි ආනන්ද හාමුදුරුවො ඇඬුවා. නමුත් අනුරුද්ධ හාමුදුරුවො ඇඬුවේ නෑ. ඒ දෙදෙනා අතර තිබුණ මානසික මට්ටමේ වෙනස නිසයි ඒ. රජවරු, මිනිස්සු බුදු සිරුර දිහා බලන් කඳුළු හෙළුවට රහතුන් වහන්සේලා ඇඬුවේ නෑ. නමුත් ඔවුන්ට ධර්ම සංවේගයක් ඇති වුනා. ඒ බව හොඳින්ම පැහැදිලි වෙන්නේ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි තමුන්ට පුළුවන්කම තිබිලත් තව කාලයක් වැඩ සිටින්න කියලා බුදු හාමුදුරුවන්ට ආරාධනා නොකලේ කියලා.

    ඇඬීම තුලින් කෙලෙස් ඇත්ද නැත්ද කියලා හිතන්න අමාරුයි. මොකද පරිදේව ගැන රහතුන් වහනසේලා මුහුණ දුන් ආකාරය ධර්ම සංවේගය කියලා හඳුන්වලා තිබ්බාට එතනදි ඔවුන්ගේ ස්වභාවය ගැන හඳුන්වලා නැති නිසා.
     
    හෝව්! හෝව්! කලබල නැතුව ඉන්න...
    මම 'ඇට්ටි හැලෙන්නම' උත්තර දෙන්නයි ඉන්නේ ආයේ ඔය ගොං ප්‍රශ්ණ නොඅහනන්න!!!
    මෙයා කියන ටික දැනගන්න ලැබුන නම් ඒකටත් හරියන්නම දෙන්න තිබුන...
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හෝව්! හෝව්! කලබල නැතුව ඉන්න...
    මම 'ඇට්ටි හැලෙන්නම' උත්තර දෙන්නයි ඉන්නේ ආයේ ඔය ගොං ප්‍රශ්ණ නොඅහනන්න!!!
    මෙයා කියන ටික දැනගන්න ලැබුන නම් ඒකටත් හරියන්නම දෙන්න තිබුන...

    ok aiya. me wage ayata tikak thadata danenna uththara labenawanam thamai hoda.
     
    මේ දැන් ඔයා ඔය කරන්නේ ණිවන් අවබෝධ කරන්න උත්සහ කරන නෙවෙයි!! මම ණිවන් දැකලද/නැද්ද කියන එක අවබෝධ කරගන්නයි

    ඔව් ඔව් ඒකට තමයි ඇහුවේ..
    මට ධර්මය අවබෝද කරගන්න නම් ඔබ රහත් ද කියන එක මට වැදගත් නැහැනේ කොහොමත්.. (මම බන අහන්නෙත් ඔබෙන් නෙවෙයිනේ)
    ඔබ රහත් වෙලා කියල වැරදි වැටහීමක ඉන්නවද කියල බලන්නයි තර්කයක් දැම්මේ....
    ඔබ ගැන හිතල ඔබේ හොඳටයි ඇහුවේ, මොකද අනිත් අය ගොඩ දමන්න ගියාට ඔබ වැරදි වැටහීමක ඉන්නවනම් ඔබත් ඉවරයිනේ....
    ඔබට ඔච්චරම විස්වානසම් ඔබ රහත් කියල මම තව මුකුත් කියන්න යන්නේ නැහැ මේවෙලාවේ..

    යම් දවසක තවදුරටත් මේ ගැන මට ඔබත් එක්ක තර්ක කරන්න අවශ්‍යනම් මට තව දත්ත හොයන්න වෙනවා ඒකට...

    ඔබත් දන්නවා මම දන්නේ බොහොම ටිකයි කියල..

    අහඹු ලෙස 'කඳුළු' කතාවක් දැකලයි ඉක්මනින් 'computer' එකක් හොයාගෙන කෙටි තර්කයක් ගොඩ නැගුවේ...
    ඒ, ඔබ වැරදි වැටහීමක ඉන්නවද කියල බලන්න හොඳ තර්කයක් කියල හිතපු නිසා..
    තර්කය ඉදිරියට ගෙන යාමට මට දත්ත මදි (දැනුම මදි)...

    තෙරුවන්සරණයි :)

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    හෙහ් හෙහ් හෙහ් හෙහ් !!!!!!! රහත් වුනත් පොඩ්ඩක් විතර දුක හිතෙන කෙනෙක් නේද? :dull::dull::dull::dull::dull:

    රහත් වෙන්නේ දුක නැතිකරලයි, එත් ඔබවහන්සේට සෝම හිමි මතක් වුනාම දුක හිතෙනවා, අනේ ඒ ඇයි කියා කියන්න ස්වාමීනි.