බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

May 25, 2010
554
27
0
Bakery
oyala goda denek adahas dakwalane... mama me issarahata daanna one dewal hada hadaa hitiye... kalin wathaawak baluwama, elakiri eka maintenance walata down karala.
mahasono umba kiwwa wagema mage language eka nam mehema wela thiyenne inna field eka handama thamayi. kathakaranna giyath mehemama thamayi. kaduwanam polish naha. umbala language eka problem ekak karaganna one naha.
isurusiri nam inne hari track eke! happy about that. prashna nam one ekak ahanna. mun me wikara newa ahanne. mala paninawa aththatama (habayi dwesha chitthan wa dwesha chitthanthi pajaanaathi elert eka indicate karanna gannawa seratama kalin. ewa fine tune karala dan godak kal!)nathnam mun ekka wasanna bahane.
anyway meka wena kohewath hambawenne nathi course ekak! danna danna hamotama kiyahalla. me labichcha awasthawe kohoma hari goda yanawa yanawaaaamayi kiyala hithagena passen warella
.


ඉසුරුසිරි හරි ට්‍රැක් එකේ නේ? ඉසුරුසිරි උඹේම අවතාරයක්වත්ද කියල මම මේ බැලුවෙ. මිනිහ උඹට කඩේ යන විදිහ දැක්කම නිකම් මට හිනා යනව.:D ඒ විතරක් නම් මදෑ, ඌටත් උඹ වගේම quick replies වලදි සිංහල ටයිප් කොරන්න බෑ. මිනිහත් රහත් වෙච්ච් dial එකක් වෙන්න ඔනේ ඔය කියන විදිහට.. උඹ හිතං ඉන්නෙ අපි ඔක්කෝ
කොන්ඩෙ බැඳපු චීන්නු කියලද?:P:P
 
May 25, 2010
554
27
0
Bakery
ඉසුරුසිරි;8181077 said:
wiwada nomethiwa obathuma liyana lipipela akathenakin kiyawanna lebenawanam loku deyak.
denatamam 1st post eka methana nehe neh?
bohomathma pin me uthum mahansiyata!theruwan saranayi!

අනේද කියන්නේ! විවාද නොමැතිව ඕක පොතක් විදිහට ගහල විකුනන්න පුලුවන්නේ, එතකොට සල්ලි දීල නිවන් යන්න බැරියැ.:D:D

මෙන්න පොඩි ආතල් එකක් ගන්න යමක්.
:P

ඉසුරුසිරි
user_offline.gif

Junior Member


Mini Statistics


Join Date
08-29-2010
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    eeyi kimbulo, umba point karapu eka nam maru. habayi mama uuwa danne naha. mama nam quick reply gahanne mekema handa sinhala naha. nathnam karanne http://www.google.com/transliterate/sinhalese eke karala genath paste karana eka. uu kohoma karanawada kiyala ugenma ahapan. umba 'wadar' kenek nam login ips hoyala balapan nikan pissek wage dangalanne nathuwa. eth umba paw! digatama kiyawapanko habayi udin pallen neweyi chuttak witharawath attention ekakin. monawa hari weyi.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මේ සක්කාය දිට්ඨිය නැති කරපු නිවන් දැකල පරිනිර්වාණය අත් විඳපු උත්තමයගේ පොර ටෝක්. මම මේ වගෙ පොර ටෝක් දෙන එකෙක් එලකිරි එකේ දැක්කමයි.

    එත් කලින් ඔය කරන්න ඕනේ දේවල් ඔක්කොම කරලා ඉවරකරපු, තව හැකියාවලුත් ගොඩක් තියන කෙනෙකුට, මොනවා හරි වෙනසක් කරන්න බැරිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා මොනවා හරි කරන්න පුළුවන්මයි!

    පස්සේ electronics වලට ඇදිල ගියා. හිතාගන්න බැරි development එකක්! මට මුල අල්ලලා දීපු අයත් පස්සේ මගෙන් අහගන්න ගනනට ආව. අලුත් අලුත් designing වගේ දේවලුත් කලා. බැහැ කියල කියපු repairs වගේ ඒවත් කරලා තියනවා.

    ගොඩාක්ම (සමාජ සම්මත විදියට නම්) ඉහලටම යන්න ලැබෙන විදියට කරුණුත් යෙදුන. ඒපාරේ ගියානම් ලෝකේ leading engineer කෙනෙක් වෙලා සල්ලි/දේපල ඇතිපදමට, පරම්පරා ගණනකට ඇතිවෙන්න හම්බකරන්න තිබුන කියල දැන් හොඳට තේරෙනවා. එත් වෙලාවට ඒක miss උනා... නැත්නම් හරි අපරාදේ! දැන් වැඩකරන තැන තමයි ධර්මය ලබන්න internet පහසුකම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සේරම ලැබුණු තැන. දැන් ඉතින් නිවන් අවබෝධ කරලත් ඉවරයි! හුඟ දෙනෙක් පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත ඒකයි.

    මම කිව්වනේ මන් ටිකක් අමුතු කෙනෙක් කියල. මම සාමාන්‍යයෙන් කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කියල, මම හරි එක විදියක්, මම කාටවත් නැවෙන්නේ නැහැ කියල සැහෙන චෝදනා තිබුන මට. දැන් කල්පනා කරන් යනකොට කතාව ඇත්ත. ඒත් හුඟක් වෙලාවට අවුලක් උන නම් උනේ මම නොදන්නා ඒවා දන්නවා වගේ කරන්න ගිහින් අනුනානම් විතරයි.


    ඒත් ඉතින් බුදුසසුනේ උපරිම ඵලය නෙලාගත් අය අතරේ නිකම්ම නිකම් එක එක ජාතිවල 'මාර බඩුත්' හිටිය. එයාල වැඩේ ඉවරවෙලා පස්සෙයි සිල්වත් උනේ. ඒත් upset එකක් නැහැනේ! අපිට 'වැඩක්' කරන්න තියනවා. ඒක කෙරෙනවා නම් හරිනේ. පස්සේ අනික්වා හරියාවි.

    මාත් 'වැඩ' ඉවර කරලා නේ මෙහෙම එකකට ආවේ. ඉතින් මේ ක්‍රමෙත් හරි කියල පේනවා. දැන් ඔය computer පාවිච්චි කරන අය සේරමලා 'IT ගුරු' ල නෙවෙයි නේ. මේකටත් ගොඩක් දන්නා කෙනෙක් උනොත් upset. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැ නේ!

    එත් මට දෙයක් කියන්න වෙනවා. අමනාප වෙන්න නම් එපා! මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! ඒකාලේ කවුරුවත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක යෙදිල ඉන්න බවක්වත්. මටත් පුදුමයි මම ආව ගමන!

    (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල)

    මෙහෙම explanation එකක් මෙච්චර කාලෙකට මටවත් අහන්න ලැබිල නැහැ. දැන් හොඳටම තේරෙනවා මෙහෙම වැඩක් කරන්න සාමාන්‍ය කෙනෙකුට කීයට වත් බැහැ කියන එක නම්. නිවන ගැන කතාකරන්න නම් දැකල, අවබෝධවෙලා තියෙන්නම ඕනේ! අනික technical දේවල් ගැන උපරිමයෙන්ම දැනගෙන ඉන්න වෙනවා, හුඟාක් කල්පනා කරන්න වෙනවා. මම මෙච්චර කාලෙකට මං වගේ හුඟක් පැතිවලින් එකවගේ tallented/qualified අය දැකල නැහැ.

    මම ගොඩක්ම දැක්කේ, ආශ්‍රය කරලා තියෙන අය අතරේ වැඩිපුරම ඉඳල තියෙන්නේ, මගෙන් copy කරන් ගිහින් එයාලගේ වගේ කියල/කරලා ප්‍රසිද්ධ වෙන අය තමයි. දැනටත් සමහරු ඉන්නවා තැන ගන්න, නම ගන්න ලොකු අමාරුවක් තියන උදවිය. ඉතින් යමක් කරපුවයින් පස්සේ කියනවා, උඹට කලින් මම ඕව කරලා තියෙනවා, උඹට කලින් මම ඕව ගැන දන්නවා කියල එහෙම. ඇයි නමගන්න ප්‍රසිද්ධවෙන්න ලොකු උවමනාවකින් නේ ඉන්නේ. ඉතින් මේ අදහසත් එලියට දාපු ගමන් තව තව දේවල් හතු පිපෙන්න වගේ එන්න පුළුවන්, එක එක නම් වලින්, එක එක trade names වලින් එහෙම. හුඟ දෙනෙකුට නැත්තේ අලුතෙන් හිතල යමක් (invention) කරන්න හැකියාවනේ.



    සයිකොලොජි පොඩ්ඩක් හරි කියවල තියෙනවනම් තේරෙයි මේ මොකද්ද කියල.:yes::yes:
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    කිඹුලා බනිස්;8181748 said:
    මේ සක්කාය දිට්ඨිය නැති කරපු නිවන් දැකල පරිනිර්වාණය අත් විඳපු උත්තමයගේ පොර ටෝක්. මම මේ වගෙ පොර ටෝක් දෙන එකෙක් එලකිරි එකේ දැක්කමයි.




    සයිකොලොජි පොඩ්ඩක් හරි කියවල තියෙනවනම් තේරෙයි මේ මොකද්ද කියල.:yes::yes:


    e kiyanne wediyama මම oluwe thiyagana inne meyaa kiyalada??
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    තර්ක කරන්න තරමේ බුද්ධියක් නැති අයට මේ ධර්මය ලේසියෙන්ම තේරෙනවනම්, අපරාදේ මිහිදු හාමුදුරුවෝ ප්ර්ස්න ඇහැවුවේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපිට මේ model එකේදී, හරියටම විස්තර, තොරතුරු, data ගන්න නැති අවස්ථාවල් වලදී උපකල්පනය කිරීම් ටිකක් කරන්න වෙනවා. දැන් මේක උවමනාවෙන් follow කරගෙන ආව අය දන්නවා ඇතිනේ අපේ ඇඟ ඇතුලේ එහෙම්පිටින්ම තියෙන්නේ electrical signals එක්ක යන කතන්දරයක් බව. මේකෙදි මේ signals කියන්නේ මොනවදවත් කියල නොදන්නා අයත් ඉන්න පුළුවන් නේ නේද? හැමෝම technical කට්ටියම නෙවෙයි නේ. එත් ඉතින් සේරම මුල ඉඳල කියල දිදී මේක කරන්න ගියොත් නම් ඉවරයක් කරන්න බැරි වෙනවා. ඒ හන්ද නිකම් පොඩි අදහසක් ගන්න, idea එකක් ගන්න, මම ඔන්න google images වලින් පොඩි පොඩි samples ටිකක් අරන් එකතුකරලා picture එකක් හැදුව. ශබ්ද සඳහා මේක ගොඩක් නිවැරදියි ඒත් රූප සඳහා නම්, TV එකකිනුත් හැබැවට වගේම පෙනෙනවා නේ... ඒහන්ද මෙහෙම වෙන්න ඇති කියලයි හිතන්න වෙන්නේ. මෙතන තියෙන්නේ කාලයත් එක්ක වෙනස්වන වෝල්ටීයතාවය පෙන්නුම් කිරීමක්. ඊළඟට අර බුදුහාමුදුරුවෝ කියපු 'තින්නං සංගති ඵස්සෝ' කියන කරුණ මුල්කරගෙන අනික් ආයතන වලිනුත් වෙන්නේ මෙහෙමමයි කියල ගමු. මේ shapes අපේ ආයතන වලින් දැනගෙන ඒවායින් නිකුත්කරන විද්‍යුත් තරංග (signals) නම් මීට වඩා ගොඩක් වෙනස්, complex patterns වෙන්න ඕනේ කියල තමයි මට තේරෙන්නෙත්, කියන්න වෙන්නෙත්. අපිට ඒවා මොන හැඩයක් ගත්තත් කමක් නැහැ ඒ සේරම, පැහැදිලිවම, විද්‍යුත් තරංග කියනබව විතරයි අවශ්‍ය!



    මේවා technical වැඩියිකියල upset වෙන්න එපා කවුරුවත්! ඇත්තටම බුදුහාමුදුරුවොම කිව්වා "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" කියල. ඒ ගැඹුරු හන්දමයි! දැන් මම මේ කරන explanation එක බුද්ධ සාසනයේ බැබලීමට අනිවාර්යයෙන් උපකාර වෙයි කියල මට පේනවා පේනවා වගෙයි. Arthur C Clarke මහත්තයත් කියල තියනවනේ බුද්ධ ධර්මය ඉස්සරහටම එන බව. මම කාලයක් Clerk's center එකෙත් ඉඳල තියෙනවා. (වෙලාවට එතනින් දොට්ට දැම්ම. නැත්නම් මම මේ ආත්මෙදිත් lost !) තමන් වත් නිර්වාණය අවබෝධ නොකළ උදවිය නිවන ගැන කතාකරන්න, විකාර කියවන්න ගිහින්, ධර්ම මාර්ගය අනල අනල දාල තියෙන්නේ හැමතැනම, බොහොම දරුණුවට! ඒත් මේක කවුරුවත් අතරේ ප්‍රශ්න ගැටුම් ඇතිකරගන්න තියෙන දෙයක්, එක කොට්ඨාශයකට පමණක් අයිති දෙයක් නෙවෙයි. මේ සියලු ලෝක සත්වයන්ගේම යහපත පිණිස තියෙන දෙයක්. ඒත් බොහොම දුර්ලභයි!! කෙටි කාලෙකට විතරයි මෙහෙම ගොඩයන්න අවස්ථාවක් ලැබෙන්නේ. අපේ හාමුදුරුවෝ ඇවිල්ල පාර විවෘත නොකරන්න මාත් පව් වෙනවා. මේ ඉස්සෙල්ල try කරන්නේ barriers සේරම ගලවල පැත්තකින් තියන්න! එතකොට තව හුඟදෙනෙකුට chance එක ලැබෙනවා. ඊළඟට ඕනේ කෙනෙක් ප්‍රශ්න ඕනේ දෙයක් අහන්න. නිවපු ඇල්වතුරෙන්ම දෙන්න බලන්නම්.


    එතකොට දැන් ඔය සේරම සංඥා එකතුවෙන තැනට (6 way selector එකක නම් common pole එක, OS එකක නම් 'control' එක, අර... ගත්තු උදාහරණ වල ආප්ප හදන එක්කෙනා නැත්නම් telegrams බෙදන එක්කෙනා වගේ...) අපේ නම් 'සිත'ට, memory එකක් සම්බන්ධ කලොත්, රුප/සද්ද/ගන්ධ/රස/පහස/අරමුණු සේරමයි, විඳපුව/හඳුනගත්තුව/චේතනා පහලකරපුව/දැනගත්තුව සේරමයි ඕනේ එකක් නැවත නැවතත්, මේදැන් උනා/වෙනවා වගේ මතක්කරන්න පුළුවන් නේද? ඇත්තටම ඒකම තමයි වෙන්නේ... ඒකම තමයි ප්‍රශ්ණේ. දැන් computer programming එක්ක වැඩ කරන අය දන්නවා නේ 'control' එක කියල දෙයක් ගැන. ඔය active window එක කියල ගන්නේ, එහෙම නැත්නම් contol එක pass කරනවා කියල එහෙම ගන්නේ... අන්න ඒක, මෙන්න මෙතැනයි තියෙන්නේ කියල පෙන්වන්න පුළුවන් එකක්ද? බැහැ නේද? ඒක ඇවිල්ල මොකක් හරි පිළිවෙලකට වෙන ක්‍රියාවලියක අතරතුර ඕනෙම මොහොතක් සැලකුවොත්, ඒ සලකපු වෙලාවේ සිද්ධවෙන වැඩේ (operation at any given moment) මිසක් කෙනෙක් හෝ යමක් (දෙයක්/පුද්ගලයෙක්) නෙවෙයි නේ... ඇත්තටම මේ ඇඟ ඇතුලෙත් සිත, විඥාණය කියන්නේ operation එකට මිසක්, ස්ථිර මොකක් හරි දෙයක්, කැල්ලක් එහෙම නෙවෙයි! ඒ හන්ද ආ... මෙන්න සිත, මෙන්න විඥාණය කියල තැන පෙන්වන්න බැහැ. මනස කියන්නේ ආයතනයක් හන්ද ඒක මොලයම තමයි! එතකොට සිත, විඥාණය කියන්නේ මොලය මුල්කරගෙන සිද්ධවෙන ලොකු operation එකක්, ක්‍රියාවලියක් ලෙසට තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ඒකෙ සිද්ධ වෙනවයි කියල කියපු කතන්දර ටික, දන්න දන්න දේවල් ආශ්‍රයෙන් බලමු. එතකොට හොඳට තේරෙයි.

    ඊළඟට... දැන් මේ model එක තව චුට්ටක් ඉස්සරහට ගියපු ගමන්, හතු පිපෙන්න වගේ තව ගොඩක් ඒවා එයි! කල්පනා කරන්න හැකියාව තියෙන ගොඩාක් අය ඉන්නවනේ! දන්නේ නැත්තේ අලුතෙන්ම හොයාගෙන යන්න විතරයි, copy කරන්න, කොනක් අල්ලගත්ත ගමන් එතන ඉඳල යන්න, පුළුවන් අය හුඟ දෙනෙක් ඉන්නවා. මගේ කිසිම අමනාපයක් නැහැ ඒ ගැන. මට කියල දෙන්න එන්නත් අවශ්‍ය නැහැ කවුරුවත්. මම අවශ්‍ය සේරම දැන් දැනගෙන ඉවරයි! දැන් ඉතින් ආයුෂ ඉවරවෙනකම් බලන් ඉන්නවා විතරයි!! ඒත් මේ වැඩේට නම ගහගන්න, ලොක්ක වෙන්න හිතාගෙන කවුරුවත් මේක මැද්දට පනින්න එපා! එහෙම උනොත් අනික් අහිංසක, අවංක, කෙලෙස් අඩු, නිදහසක් ලබාගන්න බලන් ඉන්න ලොකු පිරිසකට කරන්නේ මහා අවැඩක්! මටත් ලොක්ක වෙන්න, තදය වෙන්න ඇම්මක් නැහැ. මම කවුද, කොයිවගේ කෙනෙක්ද කියන සේරම කියලනේ මම පටන් ගත්තේ. මම දන්නවා මං කවුද කියල, මට ලොකුකමක් නැහැ, මම ආවේ මේක කියන්නමයි. බුදුරජාණන් වහන්සේත් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් මේ ලෝකේ 'ඇත්ත' හොයාගෙන අනික් අයට කියල දුන්නේ, ඒ අයට එතෙර වෙන්න! මේ විදිය කතාවක් අහල දැකල ආගම්, ජාති බෙදීම් නැතුව ගිහින් බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගොඩකට නිවන් මග විවෘත උනොත් අන්න මටත් සතුටුයි!

    බුදුරජාණන් වහන්සේ සත්‍ය හෙළිදරව් කරන් යනකොට අහගෙන හිටිය කෙලෙස් අඩු, බුද්ධිමත් මිනිස්සු සාධුකාර දිදී ප්‍රකාශ කලේ, "ස්වාමිණි ආශ්චර්යයි! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි... වහල තිබුණු දෙයක් ඇරලා පෙන්වූව වගෙයි... මුනින් නවල තිබුණු දෙයක් උඩුකුරු කළා වගෙයි..." කියලයි. නිවන් අවබෝධය අන්න ඒ විදිය නොදැනුවත්ව සිටිය දෙයක් සපුරා දැනගැනීමක් මිස අද්භූථ දෙයක් නෙවෙයි. සේරම කියන්නම්! මමත් ගෞතම බුදුරජාණන් වහන්සේ හන්ද, අපේ හාමුදුරුවෝ හන්ද, කල්‍යාණ මිත්‍රයන් හන්ද, ඊළඟට මං ගැන බලන් ඉන්න නොපෙනෙන ලෝකවල අයගේ උදව් උපකාර හන්ද ගොඩ ගිය තව එක්කෙනෙක් විතරයි. මට එන ගල් මුල් විතරයි මගේ ළඟ නවතින්නේ... හැම ස්තුති ප්‍රසන්සාවක්ම මගේ සාස්තෘන් වහන්සේටයි, උපකාර කළ පිරිසටයි තමයි!!!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    තර්ක කරන්න තරමේ බුද්ධියක් නැති අයට මේ ධර්මය ලේසියෙන්ම තේරෙනවනම්, අපරාදේ මිහිදු හාමුදුරුවෝ ප්ර්ස්න ඇහැවුවේ.

    ඇයි බං, තේරෙන්නෙ නැද්ද ඒ කාලේ අර graphical representation බෝල මැජික් තිබුනේ නෑ නෙව. ඒකයි. අපේ දමිත උන්නාන්සේ හිටියනං ඒ කාලෙ තිබිච්ච මොකක් හරි උදාහරනෙට අරන් හෝල් සේල් නිවන් දක්කවයි , මිහිඳු හාමුදුරුවන්ට පැත්තකට වෙලා බලං ඉන්නයි වෙන්නෙ
    :D
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මහමෙවුනාව කොම්පියුටර් එකක් ගාව anti-depressant පෙති බෝතලයක් තිබිල හම්බෙල තියෙනව. අයිතිකාරයෙක් ඉන්නවනං හමුදුරුවොන්ගෙන් ඉල්ලගන්ඩෝ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලංකාවේ සංඝ ශාසනය අද අතිශයින්ම දූෂිතයි.හරියට දේශපාලනය වගේ.
    ‍රැකියා, ව්‍යාපාර කරන, අධි සුඛෝප භෝගී වාහන, මාලිගා වගේ පංසල් ගහන ,දේශපාලනය කරන කහ සිවුරු ඇඳ ගත්ත පිස්සන්ගෙන් අද සංඝ සමාජය පිරිලා.
    මුන්ගේ මිනී වලවල් වලටත් හෙන ගහාවී බුද්ධ ශාසනයට කරන මහ විනාශයට
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ලංකාවේ සංඝ ශාසනය අද අතිශයින්ම දූෂිතයි.හරියට දේශපාලනය වගේ.
    ‍රැකියා, ව්‍යාපාර කරන, අධි සුඛෝප භෝගී වාහන, මාලිගා වගේ පංසල් ගහන ,දේශපාලනය කරන කහ සිවුරු ඇඳ ගත්ත පිස්සන්ගෙන් අද සංඝ සමාජය පිරිලා.
    මුන්ගේ මිනී වලවල් වලටත් හෙන ගහාවී බුද්ධ ශාසනයට කරන මහ විනාශයට

    උඹ මේ මොනව කියනවද, එව්ව කර කර , බඩු ගගහ සක්කාය දිට්ටිය නැති කර ගත්තු අය කොච්චර ඉන්නවද, ඒ ඉස්සර. දැන් කියවපං ඉලෙක්ට්‍රොනික් බන. ඔය සීල සමාධි ඔනෙ නෑ.
    :D
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කට්ටියම sorry වෙන්න ඕනේ මට ටික දවසකට EK එකට එන්න බැරි උනාට . මට පෙන්නේ අපේ ලොක්ක සැහෙන දුරට නාගෙන වගේ . පලවෙනි reply එකේදිම මම කිව්වා වෙලා තියන දේ. තවත් බලා ඉඳල හරියන්නේ නෑ. දැම්මම ගිහින් Dr හරිස්චන්ද්රව හම්බෙන . තව කල් ගියොත් ඕක වැඩි වෙයි . පෝය දවසට එහෙම පොඩක් ගෙදරටම වෙලා ඉන්න වැඩිය එලියට බහින්න එපා . ඔය කරගන්නේ මහා පවක් වෙන්න පුළුවන් . බුදුදහම හා නිවන් අවබෝදය ඔය වගේ ඉලෙච්ට්‍රොනික් හා කොම්පුටෙර් කැලි වලින් කියල දෙන්න පුලුවන්නම් . බුදුහාමුදුරුවෝ ඒ කලේ නැතුව මේ කාලේ පහල වෙයි . පස්මහ බැලුම් බලල ඉපදුනේ ඕක නිසා තමයි . ඔයා robotics , robotics විදිහටත් . electronic , electronic විදිහටත් . computer ,computer විදිහටත් තියාගන්න . ඕක බුදුදහම එක්ක ගැලපනන හදන එක මහා විහිළුවක්

    අන්තිමට ඔයාටත් සිරජ්ට උන දේම වෙයි . පව් .
    .
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිඹුලා බනිස්;8181748 said:
    මේ සක්කාය දිට්ඨිය නැති කරපු නිවන් දැකල පරිනිර්වාණය අත් විඳපු උත්තමයගේ පොර ටෝක්. මම මේ වගෙ පොර ටෝක් දෙන එකෙක් එලකිරි එකේ දැක්කමයි.




    සයිකොලොජි පොඩ්ඩක් හරි කියවල තියෙනවනම් තේරෙයි මේ මොකද්ද කියල.:yes::yes:

    තේරුනේ නැතත් කමක් නෑ කරුණාකරලා ඉක්මනින්ම ගිහින් Dr හරිස්චන්ද්රව හම්බෙන්න . :D
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    හරියට හරි . පේනවා නේද නියම දර්ම මාර්ගයට පිචිසුන කෙනා පොලෙන් ගැහුව්වා වගේ උත්තර දෙන හැටි , ඕක තමයි කියන්නේ නියම දර්මය කියල . කාටවත් පුලුවන්නම් තවත් කාටවත් පින් අනුමෝදන් කරවන්න (සමහර අවස්ථාවලදී හැර/ ඒ නිසා මේක වාදෙකට ගන්න එපා.) . ඒ දේ අපිට මුලින්ම කරලා දෙන්නේ බුදුන් වහන්සේ . එහෙනම් අපි ඔක්කොම මේ වෙනකොට නිවන් දැකල . මේක එහෙම කාටවත් මවල දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි . තමන්ම අවබෝද කරගන ඕනි දර්මයක්. මේක හරියට හිරු මඩල වගේ . විඋර්ත වෙන තරමට බබලනවා . හරියට සදුන් කොටයක් වගේ කැලි කපන්න කොපන්න කොටන කොටන තරමට සුවද පැතිරෙනවා .


    යාළුවා මේ නුල මෙට වැඩ හොදට ඉස්සරහට අරගෙන යන්න අපිට පුළුවන් . අපි දැන් දන්නා ඉගෙන්න ගන්න බොහොමයක් Technical දේවල් බුදු දහමේ සදහන් වෙනවා . අපි ඒ දේවල් එකින් එක අරගෙන මෙතන දාමු .


    ඔන්න මමම වැඩේ පටන් ගන්නම් .
    පරිගණක මෙන්ම ඉලෙච්ට්‍රොනික් විද්‍යාවත් සම්පුර්නයෙන්ම පදනම් වෙලා තියන්නේ 0 ත් 1 ත් . ඒ කියන්නේ ON / OFF කියන හේතු දෙක මත . මේක හරියටම බුදු දහමේ ඇතිවෙන නැතිවෙන (වෙනස්වෙන ) හැටි ගැන කරන පැහැදිලි කිරීමමයි .

    ඔයගොල්ලෝ හැමෝටම නිවන් සැප ලැබේවා
    !

    මේ උඹ කියපුව. අපි මැරිල ඉපදුනේ නෑ. උඹත් ඌ එක්කම ගිහිල්ල හරිස්චන්ද්‍රයව හම්බෙයං. බේත් ටිකක් අරං, එලකිරි එක පැත්තෙ ආයි නාවත් කමක් නැහැ, ඩිජිටල් බුද්ධ ධර්මය මෙතන කියවන්නේ නැතුව.
    :D
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    කිඹුලා බනිස්;8187167 said:

    මේ උඹ කියපුව. අපි මැරිල ඉපදුනේ නෑ. උඹත් ඌ එක්කම ගිහිල්ල හරිස්චන්ද්‍රයව හම්බෙයං. බේත් ටිකක් අරං, එලකිරි එක පැත්තෙ ආයි නාවත් කමක් නැහැ, ඩිජිටල් බුද්ධ ධර්මය මෙතන කියවන්නේ නැතුව.
    :D

    හි හි .. මරු කතාව......... උඹව මට දැන් කන්නමයි හිතෙන්නෙ... මාත් බැලුවා මූ එකපාරටම වෙනස් වුනේ කොහොමද කියලා... මේකාත් .. හොඳ එකාගෙ අඩුපාඩු හොය හොය ඉන්න තමයි.. මහ ලොකුවට බුදුදහම දන්නවා වගේ ආවට දන්න මගුලක් නැහැ... :P:P:P:P
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම කියපු දේවල් වල වැරද්දක් තියනවද ? මම කිව්වේ එක උද හරණයක් විතරයි . ඒ එක්කම මම කිව්වා මම මහා ගොඩක් දන්නා කෙනෙක් නෙමෙයි කියල . මේ වගේ දේවල් ඔයගොලන්ටත් දන්නා දේවල් මේකට එකතු කරන්න කියපු එක විතරයි මම කරේ . එහෙම නැතුව මම කොහෙදිවත් දෙක ගලපන්න කිව්වේ නෑ . අප්සෙට් එක තියන්නේ මේ නිවන් අවබෝද කරපු කෙනෙක් කියපු එක. මම කරේ එකට කරන ඕනේ දේ කියපු එක විතරයි. කෙනා කරු උනත් හරිදෙට හරි කියනත් වැරදි දේට වැරදි කියනත් පැකිලෙන්න ඕනේ නෑ . ඒ එක්කම අයි ඔය ඕකට පස්සේ තියන පොස්ට් එක කියවේ නැත්තේ .?

    Sorry වෙන්න ඕනේ . අයින් වෙනවා කිව්වේ මම අයෙත් මෙතන මුකුත් පොස්ට් කරන්න එන්නේ නෑ . මම කිවන්නේ ඔය කරගෙන යන්න මම කියවන්නම් . highlight කරලා තියන එක අයෙමත් කියවන්න . මම එක කරේ මට යමක් තේරුණා නිසා . මම කිවනේ එක මොකද කියල අහන එපා කියල . ඔයාම අයෙත් කරපු ටික බලන්න . මම හිතන්නේ මේක ඕනෙම කෙනෙකුට වැටහෙනවා .

    තෙරුවන් සරණයි !


    මම පැහැදිලිවම පෙනල තියනවා මොකද උනේ කියල ඒ එක්කම මම මේකට අයෙත් කරුණු ඇතුලත් කරන්න එන්නේ නෑ කියලත්

    අනික එකපාර නෙමෙයි කොහොමත් ඕනෙම දෙයක් වෙනස් වෙනවා . :P
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery
    යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්‍රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා ....

    මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ...

    මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල )
    දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා.

    අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු . :yes::yes:
    ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි .

    අනේ උඹ වගේ ලැජ්ජාවක් නැති මිනිහෙක්. උඹ ඌගේ පු- ලෙවකන්න ගිහිල්ල ඇනගත්තම තමයි උඹට රිදුනේ. එතකන් උඹ නැවිල දීගෙන හිටියනේ, මේ thread එකේ 3rd page වෙනකන් බලපන්, උඹ නැවිච්ච නැවිල්ල.

    කෙලවුනාම ඌට ගහුව. දැන් අපිට පොර ටෝක් දෙනව "
    කොහොමත් ඕනෙම දෙයක් වෙනස් වෙනවා"කියල. මුං වගේ කොන්ද පන නැති පුස්සො තමයි අද අපිට බුද්ධ ධර්මය කියල දෙන්න එන්නේ. පලයන් බං යන්න. උඹටත් ලොකු ලෙඩක් තියෙන බව තේරුං ගනිං.
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    කිඹුලා බනිස්;8187414 said:
    අනේ උඹ වගේ ලැජ්ජාවක් නැති මිනිහෙක්. උඹ ඌගේ පු- ලෙවකන්න ගිහිල්ල ඇනගත්තම තමයි උඹට රිදුනේ. එතකන් උඹ නැවිල දීගෙන හිටියනේ, මේ thread එකේ 3rd page වෙනකන් බලපන්, උඹ නැවිච්ච නැවිල්ල.

    කෙලවුනාම ඌට ගහුව. දැන් අපිට පොර ටෝක් දෙනව " කොහොමත් වෙනස් වන දෙයක් නැත කියල" මුං වගේ කොන්ද පන නැති පුස්සො තමයි අද අපිට බුද්ධ ධර්මය කියල දෙන්න එන්නේ. පලයන් බං යන්න. උඹටත් ලොකු ලෙඩක් තියෙන බව තේරුං ගනිං.

    ඇත්ත කතාව.. මුං කරන්නෙ.. කුරානේ බයිබලේ .. කියව කියව.. අනෙක් එවුන්ට බැන බැන ඉන්න එක තමයි... ඊට පස්සේ මහ ලොකු බෞද්ධයෝ වගේ බණ කියන්න එනවා... පස්සේ.. හැමදේම වෙනස් වෙනවා කියලා.. පස්ස බේර ගන්නවා ....
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දැන් මමද වැරදි ? මොකද කරන්න ඕනේ ?
    හරි දෙයක් කියනකොට එක හරි කියන එකත් වැරදි දෙයක් කියනකොට අක වැරදි කියන එකට කියන්නේ පු _ ලෙවකනවා කියලද ?
    එතකොට අපි බන අහනකොට එකට කියනෙත් පු _ ලෙවකනවා කියලද ?
     
    Last edited: