බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අඩෝ පිෂ් ටෝක් වලට යේක යේක කලි කින්ද යේපා . අපිල මැරුණම අයිෂෙල වගේ අයේ ඉපදෙන්නේ නැහැ අපිල කෙලින්ම යන්නේ ශුවර්ගෙට ඩා . අඩේ යෙප්පා අපිලට හුරිලා දෙනවා අපිලගේ දෙයියෝ . උඹලට ශෝහොන් දඩුවම තම හම්බෙනවා . ඔලු නාමයේ නයා තමා තමුශේලට දෂ්ට කොරනවා .:lol::lol::lol::lol::lol::lol:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
අඩෝ පිෂ් ටෝක් වලට යේක යේක කලි කින්ද යේපා . අපිල මැරුණම අයිෂෙල වගේ අයේ ඉපදෙන්නේ නැහැ අපිල කෙලින්ම යන්නේ ශුවර්ගෙට ඩා . අඩේ යෙප්පා අපිලට හුරිලා දෙනවා අපිලගේ දෙයියෝ . උඹලට ශෝහොන් දඩුවම තම හම්බෙනවා . ඔලු නාමයේ නයා තමා තමුශේලට දෂ්ට කොරනවා .:lol::lol::lol::lol::lol::lol:

Mey Thread Eka Umbalage unge Athinma Meywage tag korawa ganan tharamata Umbala karapu pawa mokadda machan...

tagoto.png

balapang Mulu Thread Ekama ekaata Eka maaragena wage Thamai Umbala Budu guna kiyawanne ekek thawa ekek kiyana Eka Ahanna kamathi naha.. A'wagema Umba Wena aagamwalata bana bana A'kath nikang Umbalagen ungenma nondi katha ahagena Mey thread eka geniyanne..
umbalata baninna mama type karanwata wada mata leysi Ekaata Eka mara gatthu A'wainma Reply karanna...
Mulin Ekathuweyalla Umbala banina api Muslimla kawadawath mehema EK eke ekekwa Ekek kapaagena naha adahas wenas kam Api Meywage katha karala naha..
A'kata Umbala....

sudda handata yana kaale Umbalage un waw kandiye uda indan amude gahagena maalu baapu un.. Ada methana boruwata Buddagama digital karanna hadala ekata Eka maara ganne Noogath kamatai..
A'ka hada ganilla.. E'ta passe sowan ho Arahath hari weyalla..
kawru Rahath unath umba wage aagamwalata garaha garaha yana Ekek kawadath Rahath wenne naha..
a' mama kiyana Adahasa newei Mahasohona kiyana poddak hari wena aagamwalata baninna epa kiyana ekaage Adahasai..

mama dakka umba Thread eke muladi Arooge passa lewa kaawa..
Uu umbata kata puka wahan Inna kiwwama A' Malata Umba Uuta Palu yanna Baninawa...
Onna Jaathiyaka mahimaya.. :lol::lol::P

Anthimata Umbala bana kiyala mey thread eke Ithuru une Ara maam Pennapu mey thread Eke tags tika witharai.. api A'wa balala hari hina wennam wena Api kiyala monawa karannada.. :lol::lol::lol:
 
ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැනේ අල්ලට ගණන් පුළුවන් කියල :lol::lol::lol::lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
දැන් මේ බෙදන හැටි කියල තියෙන්නේඅ අල්ලා හින්ද මේ බෙදීමේ කිසිම වැරැද්දක් තියෙන්නේ බෑ. මුස්ලිම් අය ගොන්නු වගෙ කුරාණය ප්‍රශ්න නොකර විශ්වාස කරාට අපි එහෙම කරන්නේ නෑ. ඒ හින්දා අපි බැලුවා මේ කතාව හැම වෙලාවටම අදාලද කියලා.
1 උදාහරණය – බිරිඳ, දූවරුන් තිදෙනෙක් හා ජීවත්ව සිටින දෙමාපියන් සිටින මිනිසෙක් මරණයට පත්වේ. ඔවුන්ට ධනය උරුම වන අන්දම අපි බලමු.
දූවරුන්ට – 2/3 (එක් අයෙක්ට 2/9), [4.11 අනුව]
බිරිඳට – 1/8 [4.12 අනුව]
දෙමාපියන්ට – 1/3 [4.11 අනුව]
එකතුව = 2/3 + 1/3 + 1/8 = 27/24 = 9/8
අල්ලාට අනුව 8 = 9! කොහොමද වැඩේ?
2 උදාහරණය – එක් සහෝදරියක් පමණක් සිටින මිනිසෙක් මිය යයි. ඔහු අවිවාහකය. (ඒ නිසා දරුවන් නෑ). දෙමාපියන්ද මිය ගොසිනි.
එවිට 4.176 අනුව ඇයට ධනයෙන් 1/2 උරුම වේ. එවිට ඉතිරි 1/2 අයිති කාටද? පල්ලියටද? ආණ්ඩුවටද? අල්ලපු ගෙදර මිනිහටද? එක්කෝ අල්ලාට අනුව 1 = 2. එහෙම නැත්නම් අල්ලා මහ දවාලේ උරුමය කොල්ල කන්න පුළුවන් වෙන නීතියක් හදල තියෙනවා.
3. උදාහරණය – මවුපියන් දෙදෙනා මිය ගිය විවාහක කාන්තාවක් මිය යයි. ඇයට සහෝදරියන් දෙදෙනෙක් සිටිති.
සැමියාට – 1/2 [4.12 අනුව]
සහෝදරියන් දෙදෙනාට – 2/3 (එක් අයෙක්ට 1/3 බැගින්) [4.12 අනුව]
එකතුව = 7/6. අල්ලාට 6 = 7 ද?
අවශ්‍ය නම් තවත් මේ වගෙ මහ හුඟක් සංයෝජන ඉදිරිපත් කරන්න රාළට ඇහැකි. ඒත් අල්ලාට ගණිතය බැරි බව මේකෙන් ඔප්පු වෙනවා. එහෙම නැත්නම් මුස්ලිම් අයට පිළිගන්න වෙනවා කුරාණැය කියන්නේ සර්වබලධාරියෙක්ගේ නිර්මාණයක් නොවෙන බව, හා ඒක නූගත් මුහම්මද් ගේ වැඩක් පමණක් බව!
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැනේ අල්ලට ගණන් පුළුවන් කියල :lol::lol::lol::lol::lol:

    දැන් මේ බෙදන හැටි කියල... ~ ...වැඩක් පමණක් බව!

    මූට නම් මඤ්ඤංම තමයි!! කියවන්නෙම පයිත්තියන්!!
    මේකා ලොකු talks දුන්නට, මාතෘකාවට අදාලව කතාකරන්න වත් නොතේරෙන මීමෙක් නේ බලාගෙන යනකොට!!
    කවුරුහරි පින්වතෙක් මේකව අර උගේ දොස්තර මහත්තය ගාවටම දක්කන් යනවද? පින්සිද්ධ වෙයි!!
    'මම දකින හැටි'යට නම් මූ දොස්තර මූට බෙහෙත් course එකක් කරගෙන යන අතරවාරේ අතරමගින් පැනල එළකිරි එකට රිංගපු එකෙක්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mey Thread Eka Umbalage unge Athinma Meywage tag korawa ganan tharamata Umbala karapu pawa mokadda machan...

    Anthimata Umbala bana kiyala mey thread eke Ithuru une Ara maam Pennapu mey thread Eke tags tika witharai.. api A'wa balala hari hina wennam wena Api kiyala monawa karannada..

    gazaliyo, උඹ මං හිතුවට වඩා මෝඩ පොරක් නේ බං! උඹ කොහොමද මේ වගේ 'කොන්' කැල්ලක් අල්ලං, ඒකෙන් පව් පින් ගැන විග්‍රහ කරන්නේ?? මෙතන සිංහලෙන් දාපු ටික දැම්මේ මං. අනික් එක කවුද guu kariyek උගේ නම ගහපු එකක්! උඹ දැකල නැද්ද ඔය එක එක පොරවල් ඉන්නේ ඔය කෝච්චිවල, බස්වල, සල්ලි කොලවල හිටන් උන්ගේ නම ගහන්නේ... මේකත් අන්න එහෙම එකෙක්ගේ වැඩක්. අනික මේ public forum එකක්. ඉතින් මෙතන රෙන්න පුළුවන් නම් ඒකත් කරන්න පසුබට නොවෙන මැන්ටල් පොරවලුත් මේවයේ ඉන්න බව අමතක කරන්න එපා!

    වැදගත්ම දේ මේකයි. ඇයි මේ 'කොන'ම විතරක් උඹට ඔච්චර serious විදියට හිතට වැදුනේ?? මේ thread එකේ කොච්චර වැදගත් කරුණු තියනවද ඉගෙන ගෙන කල්පනා කරලා බලනකොට මොලේ තියන බුද්ධිමත් කෙනෙකුට නම් හොඳටම, පැහැදිලිවම තේරෙන!! උඹ එහෙම කෙනෙක් නෙවෙයිද? අනික 'සියල්ල දත්' බක පණ්ඩිතයෙක් උනොත් මොන මගුලක් වත් කරගන්න ලැබෙන්නේ නැහැ. උඹල කරන්නේ මේ degree එකකට, diploma එකකට ගිහිල්ල ඒකෙ lectures කරන එකාට උගන්නන්න හදනවා වගේ වැඩක් නේ... අන්න ඒකයි උඹල හුඟක් එවුන්ට පලක් ප්‍රයෝජනයක් ගන්න බැරි උනේ/වෙන්නේ. හැබැයි වැඩගත්තු අයත් ඉන්නවා... බලපන් මේ මට කෙනෙක් එවපු PM එක.

    හොඳයි අයියේ උපදෙස් වලට බොහොම ස්තුතියි. ඔයාගේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් දේ මට තේරුණු හැටියට ගත්තා, මේ වැඩේට සෑහෙන්න උත්සාහයක් ඕනේ. මං ආයෙ එළකිරි එන්නෑ කියල හිතාගත්තා, මොකද සිංදු රේඩියෝ අහන්න, දේශපාලනය කතා කරකර ඉන්න, තව එකඑක පොටෝ ත්‍රෙඩ් බලන්න ෆෝරම් එකකට ඇවිත් වැඩක් නැහැ, ධර්ම සාකච්ඡාවක්, ඔයා කළා වගේ ත්‍රෙඩ් එකකින් විතරයි ඇත්තටම වැඩක් තියෙන්නේ, අනිත් එක තමයි කොච්චර සාකච්ඡා කරත් අන්තිමට තමන් එපැයි අවබෝධ කරගත යුතු. සසර කලකිරෙන්න එළකිරි එක දිහා බැලුවමත් ඇති. (ඇත්තටම මට ඉන්ටනෙටුත් අයින් කරන්න වෙන පොටකුත් තියෙනවා, තිබුණා කියල වැඩක් වුණෑ) තනියම උත්සාහයක යෙදෙනවා, ආයෙත් අයියට බොහොම ස්තුතියි

    අන්න එහෙමයි වැඩක් ගන්න එවුන් වැඩක් ගන්නේ! සද්ද බද්ද නැහැ! ලෝකෙට හඬගාන්න, ලොකු size පෙන්වන්න දඟලන්නේ නැහැ! මේ කියපු කෙනා නම් ඇත්තටම තෙරුවන් සරණ ගියපු හැබෑ බෞද්ධ කෙනෙක්! අන්න ඒ වගේ අයටයි සැබෑ බෞද්ධ කියන්නේ!! උඹ දන්නවද? එහෙම නැතුව මේ පරම්පරාවෙන් ආව හන්ද තිසරණය කියන, පන්සිල් ගන්න හැම හාල්පාරුවම ඇත්තටම බෞද්ධ කියල හිතන්න එපා!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නොවෙයි" කියලයි! හැබැයි උඹට සෑහෙන පු_ අමාරුවක් තියන බව නම් මටත් හොඳටම තේරෙනවා සිංහල ජාතියට, බෞද්ධ අයට හීනියට හීනියට හරි insult කරන්න. එහෙම නේද? මේ බලපන්...

    sudda handata yana kaale Umbalage un waw kandiye uda indan amude gahagena maalu baapu un..

    මේවා හරි නෑ බං. ඔය උඹලව train කරලා තියන විදිය උනාට ඔය කතා වැරදියි!! උඹ අර parachute ඒකෙන් බහිද්දී කටු අකුලකට set වෙච්ච එකෙක්. වෙන අවුලක් නැහැ. මොලේ කල්පනා කරලා වැඩ කරපන්. පීචං දේවල් කරන්න එපා.

    මේ බලපන් මම නම් ඔය උඹලගේ ආගම්වල කියවෙන දේව මැවිල්ල ගැන කල්පනා කර කර බැලුව. දැනුත් උඹලව මවන්නේ දෙයියෝ නේ... ඒත් ඉතින් _යිකොට කෑල්ලක් වත් අහලකටවත් කිට්ටු නොවෙන්න ගැනියෙකුට guard එක දාල අවුරුදු ගණනක් තිබ්බත් මොකුත් මැවෙන්නේ නැහැ! නාකිවෙනකන්ම තියන් බලන් හිටියත් දෙයියන්ට මොකුත් මවන්න වෙන්නේ නැහැ, අන්තිමේ නාකිවෙලාම ගෑනි මැරිලා යාවි. හැබැයි ඉතින් බැරි වෙලාවත් _යිකොටයක් කිට්ටු කලොත් අන්න මැවෙනවා!!! බලන් ගියාම මවල තියෙන්නේ දෙයියෝ නෙවෙයි! _යිය තමයි වැඩකරු!! ඉතින් දැන් මේ ගෑනුන්ට ළමයි හම්බවෙන විදියටම නේ කොයි තරම් ඈත අතීතයේදී උනත් ළමයි හම්බවෙන්න ඇත්තේ. වෙන ක්‍රමවලට වෙන්න විදියක් නැහැ නේ... ඒ කියන්නේ දුර ඈත අතීතයේදීත් උඹලව මවල තියෙන්නේ සර්වබලධාරී, මහානුභාව සම්පන්න _යිය විසින්!! මාර upset එක නේ බං... ඔයිට නරකද හොඳට මොලේ කල්පනා කරලා, මේ ජීවිතේ ගැන කියවෙන ඒවා පොඩ්ඩ පොඩ්ඩ හරි ප්‍රයෝගිකව උඹටම apply කරලා බැලුව නම්...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    [/size]

    gazaliyo, උඹ මං හිතුවට වඩා මෝඩ පොරක් නේ බං! උඹ කොහොමද මේ වගේ 'කොන්' කැල්ලක් අල්ලං, ඒකෙන් පව් පින් ගැන විග්‍රහ කරන්නේ?? මෙතන සිංහලෙන් දාපු ටික දැම්මේ මං. අනික් එක කවුද guu kariyek උගේ නම ගහපු එකක්! උඹ දැකල නැද්ද ඔය එක එක පොරවල් ඉන්නේ ඔය කෝච්චිවල, බස්වල, සල්ලි කොලවල හිටන් උන්ගේ නම ගහන්නේ... මේකත් අන්න එහෙම එකෙක්ගේ වැඩක්. අනික මේ public forum එකක්. ඉතින් මෙතන රෙන්න පුළුවන් නම් ඒකත් කරන්න පසුබට නොවෙන මැන්ටල් පොරවලුත් මේවයේ ඉන්න බව අමතක කරන්න එපා!

    වැදගත්ම දේ මේකයි. ඇයි මේ 'කොන'ම විතරක් උඹට ඔච්චර serious විදියට හිතට වැදුනේ?? මේ thread එකේ කොච්චර වැදගත් කරුණු තියනවද ඉගෙන ගෙන කල්පනා කරලා බලනකොට මොලේ තියන බුද්ධිමත් කෙනෙකුට නම් හොඳටම, පැහැදිලිවම තේරෙන!! උඹ එහෙම කෙනෙක් නෙවෙයිද? අනික 'සියල්ල දත්' බක පණ්ඩිතයෙක් උනොත් මොන මගුලක් වත් කරගන්න ලැබෙන්නේ නැහැ. උඹල කරන්නේ මේ degree එකකට, diploma එකකට ගිහිල්ල ඒකෙ lectures කරන එකාට උගන්නන්න හදනවා වගේ වැඩක් නේ... අන්න ඒකයි උඹල හුඟක් එවුන්ට පලක් ප්‍රයෝජනයක් ගන්න බැරි උනේ/වෙන්නේ. හැබැයි වැඩගත්තු අයත් ඉන්නවා... බලපන් මේ මට කෙනෙක් එවපු PM එක.

    අන්න එහෙමයි වැඩක් ගන්න එවුන් වැඩක් ගන්නේ! සද්ද බද්ද නැහැ! ලෝකෙට හඬගාන්න, ලොකු size පෙන්වන්න දඟලන්නේ නැහැ! මේ කියපු කෙනා නම් ඇත්තටම තෙරුවන් සරණ ගියපු හැබෑ බෞද්ධ කෙනෙක්! අන්න ඒ වගේ අයටයි සැබෑ බෞද්ධ කියන්නේ!! උඹ දන්නවද? එහෙම නැතුව මේ පරම්පරාවෙන් ආව හන්ද තිසරණය කියන, පන්සිල් ගන්න හැම හාල්පාරුවම ඇත්තටම බෞද්ධ කියල හිතන්න එපා!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නොවෙයි" කියලයි! හැබැයි උඹට සෑහෙන පු_ අමාරුවක් තියන බව නම් මටත් හොඳටම තේරෙනවා සිංහල ජාතියට, බෞද්ධ අයට හීනියට හීනියට හරි insult කරන්න. එහෙම නේද? මේ බලපන්...

    මේවා හරි නෑ බං. ඔය උඹලව train කරලා තියන විදිය උනාට ඔය කතා වැරදියි!! උඹ අර parachute ඒකෙන් බහිද්දී කටු අකුලකට set වෙච්ච එකෙක්. වෙන අවුලක් නැහැ. මොලේ කල්පනා කරලා වැඩ කරපන්. පීචං දේවල් කරන්න එපා.

    මේ බලපන් මම නම් ඔය උඹලගේ ආගම්වල කියවෙන දේව මැවිල්ල ගැන කල්පනා කර කර බැලුව. දැනුත් උඹලව මවන්නේ දෙයියෝ නේ... ඒත් ඉතින් _යිකොට කෑල්ලක් වත් අහලකටවත් කිට්ටු නොවෙන්න ගැනියෙකුට guard එක දාල අවුරුදු ගණනක් තිබ්බත් මොකුත් මැවෙන්නේ නැහැ! නාකිවෙනකන්ම තියන් බලන් හිටියත් දෙයියන්ට මොකුත් මවන්න වෙන්නේ නැහැ, අන්තිමේ නාකිවෙලාම ගෑනි මැරිලා යාවි. හැබැයි ඉතින් බැරි වෙලාවත් _යිකොටයක් කිට්ටු කලොත් අන්න මැවෙනවා!!! බලන් ගියාම මවල තියෙන්නේ දෙයියෝ නෙවෙයි! _යිය තමයි වැඩකරු!! ඉතින් දැන් මේ ගෑනුන්ට ළමයි හම්බවෙන විදියටම නේ කොයි තරම් ඈත අතීතයේදී උනත් ළමයි හම්බවෙන්න ඇත්තේ. වෙන ක්‍රමවලට වෙන්න විදියක් නැහැ නේ... ඒ කියන්නේ දුර ඈත අතීතයේදීත් උඹලව මවල තියෙන්නේ සර්වබලධාරී, මහානුභාව සම්පන්න _යිය විසින්!! මාර upset එක නේ බං... ඔයිට නරකද හොඳට මොලේ කල්පනා කරලා, මේ ජීවිතේ ගැන කියවෙන ඒවා පොඩ්ඩ පොඩ්ඩ හරි ප්‍රයෝගිකව උඹටම apply කරලා බැලුව නම්...

    අල්ල මිනිසුන්ව මවල තියන්නේ දිය බිදු වලින් :lol::lol::lol::lol:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හැම ආගමකම අපිට ගන්න හොඳ දේවල් තියෙනවා. ඉතින් අපි ඒ හොඳ දේවල් විතරක් අරන් ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න බලමු. වරක් අශෝක අධිරාජ්‍යයා පැවසූවේ අනෙක් ආගම වලට අපහාස නොකරන ලෙසයි. අනෙක අනෙත් ආගම් වලට අපහාස කළා කියලා අපිට මොනාද ලැබෙන්නේ? නැද්ද?

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැම ආගමකම අපිට ගන්න හොඳ දේවල් තියෙනවා. ඉතින් අපි ඒ හොඳ දේවල් විතරක් අරන් ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න බලමු...

    ඔයා නම් හැම ආගමකින්ම කෑලි අරන් එකතුකරගෙන ලොකු 'salad' එකක් හදාගන බව හොඳටම පේනවා. ඔයා ආර්යෂ්ඨාන්ගික මාර්ගය පවා බාගෙට, ඒ කියන්නේ ඔයාට ඕනේ කොටස් විතරක් තෝරගෙන, අනුගමනය කරනවද කියලත් සැකයි! භාවනාව කියල ඔයා කියන්නෙම ආනාපානසතියයි, මයිත්‍රී භාවනාවයි ගැන විතරනේ... පිළිකුල් භාවනාව, අනිත්‍ය භාවනාව, මරණානුස්සතිය කියන ඒවා ගැන සඳහනක් වත් නෑ... ඇයි, ඒ නම් ඇහෙනකොටත් ඔයා බයයිද??

    ඒක තමයි කතන්දරේ... තව තවත් එකතුකරගන්න, සැප විඳ විඳ මේ ජීවිතය දිගින් දිගටම පවත්වාගෙන යන්න තමයි ධර්මය නොදන්නා / නොදැක්ක හැමෝම කල්පනා කරන්නේ. ඔයත් එහෙම නේද?? මේ බොහොම දුර්ලභ වාසනාවක් හන්ද අහන්න / කියවන්න ලැබුණු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල දැනගන්න ලැබුණේ ඔය විදියට ආපු කෙළවරක් පෙනෙන්නේ නැති දීර්ඝ සංසාර ගමනේ රඟේ ගැන තමයි!! මතකතියාගන්න පින් රැස්කර කර උඩට උඩට ගියාට උඩ රැඳිලා ඉන්න තැනක් නැහැ!! අපි කලින් අනන්තවත් ඉහලටම ගිහිල්ලත් තියනවා! සාමාන්‍යයෙන් වෙන්නේ සැප හම්බවෙනකොට සතා බලුවෙන එකනේ... ඊළඟට ඉතින් පින් කිරිල්ල, අන්අයට යහපත කිරිල්ල, අමතක වෙලා සැපම විඳින්න, තව තව විඳින්න යොමුවෙනවා. තව තව ගොඩගහගන්න උත්සහ කරනවා. ආයේ සේරම අනිත්‍යවෙලා යථාර්ථයට මුණදෙන්න වෙච්චම කර කියා ගන්න දෙයක් නැහැ!! ප්‍රමාදවෙලා වැඩියි!! කෝච්චිය ගිහිල්ල... ඉතින් ආයේ අපායේ පෝලිමට set වෙන්න වෙනවා. ඕක තමයි හැමෝගෙම ගමන් මග!! ඔයා දැනටත් ඉන්නේ ඒ පාරේ!!

    ඉතින් මෙතැනින්ම, මේ ලබාපු වාසනාවන්ත මනුස්ස ජීවිතෙන්ම, ඒ පාර වෙනස්කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලට යොමුවෙන්න, ඒ ගැන උනන්දු වෙන්න කියන්නයි මට ඕනේ කරන්නේ. මේ thread එකේ පරමාර්ථයත් ඒකයි!! ඒකම තමයි බුදුරජාණන්වහන්සේ අපට දීපු උපදේශයත්!! ඒත් ඔයා reverse gear එකට දාල, ආපස්සටමයි අදින්නේ... මම දැක්ක අලුතෙන්ම thread එකක් පටන් අරගෙනත් තිබුන... ඒකත් sure එකටම ආපස්සට යන කතාවක් වේවි! ඒ කියන්නේ, පින්කර කර, පෙරුම්පුර පුරා යං කියන කතාව!! අර බුදුහාමුදුරුවෝ නොකියපු, අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් වේලිච්ච මිනිස්සු හදාගත්තු කතාව...

    ධර්මමාර්ගය අනුගමනය කරලා නිදහස්වීමක් කරා යන්න මුලිකම අවශ්‍යතාවයක් තමයි "බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" ඒ කියන්නේ බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක්, විශ්වාසයක් තියෙන්න ඕනේ කියන එක! බුදුහාමුදුරුවෝ කියා දීපු දේ ඒ විදියටම පිළිගන්න ඕනේ! බුදුහාමුදුරුවෝ කියාදුන්නේ ඔයා හිතන විදියට එක්රැස්කරගැනීමක්, තව ඉස්සරහට ඉස්සරහට සංසාර ගමන පවත්වාගෙන යාමක් ගැන කතාවක් නෙවෙයි... මෙතන තියෙන්නේ අතහැරලා නිදහස්වීමක් ගැන කතාවක්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං බලහල්ලකෝ වැඩේ... මේ thread එක සෑහෙන 'අනිත්‍ය' වෙලා ගිහිල්ල නොවැ මේ දවස් දෙක තුනට! බැන බැන හිටපු උන් ටිකටත් නින්ද ගිහිල්ලද? නැත්නම් නිවන් අවබෝධවෙලාද දන්නෙත් නැහැ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි ඉන්නවා.....

    ඉන්නවා...? වයසට යනකන්ද ඉන්නේ??:dull::dull:

    මේකනේ වැඩේ බොලල්ල... නිකම් බලන් ඉඳල හරියන්නේ නැහැ නොවැ!
    මේ වැඩේට උනන්දුවෙලා, follow කරගෙන යනගමන් මතුවෙන ප්‍රශ්න, ගැටළු මෙතනට යොමු කළා නම් ඒවාට උත්තරත් ලැබේවි... වැරදි, අඩුපාඩු තියන ඒවා ගැන දැනගන්න, ඒවා නිරවුල්කරගන්නත් ඉඩකඩ ලැබේවි. මොකද මේ forum වලත් ඉන්නවා යමක් කමක් දන්නා, 'මොන මොනවා හරි කරගත්තු' උදවියත් සෑහෙන... ඒත් වැඩේ කියන්නේ මුං එකෙක් වත් එලිපෙහෙලියට බහින්නේ නැහැ නේ... ගල්බිල්ලෝ වගේ ඉන්නවා!:frown::frown:
    එතකොට 'ලූලා නැති වලට කනයා පණ්ඩිතය' වෙනවා! නිකම්ම නිකම් පිස්සු කෙලින dial ටිකක් විතරක් forum වල බයිලා ගගහ, සද්දේ දදා ඉන්නකොට, බලන එවුන්ටත් හිතෙන්නේ ඉන්න තරමක් ඇත්තේ මේවගේම එවුන් වෙන්න ඇති, මෙතන නම් වැඩකට ඇති තැනක් නෙවෙයි... කියලයි!! ඒක ලොකු පාඩුවක්... ඒ වෙනුවට 'හරිහමං කස්ටිය' set උනානම් කොච්චර දෙයක්ද?? සත්‍ය ශ්‍රී සද්ධර්මය කතා කරන්න කතා කරන්නමයි බබලන්න ගන්නේ... එතකොටයි තව තව ගොඩදෙනෙකුට ධර්මය විවෘත වෙන්නෙත්. අන්න ඒකයි අවශ්‍ය!!!
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මට දැනගන්ඩ ඕන..... දෙමව්පියන් දරුවන් ව දාලා යන එක පවක් ද?
    දරුවන් දෙමව්පියො දාලා යන එක පවක්ද?

    ඔය දෙගොල්ලම නොසලකා සිටිම ගැන තමයි මගෙ ප්‍රශ්නෙ.....දන්න කෙනෙක් කියලා දෙන්ඩ....
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට දැනගන්ඩ ඕන......

    ඇයි, ඔයාව එහෙම දාල ගියද?:( නැත්නම් ඔයා හදන්නේ දාල යන්නද??:lol::growl:

    මේ... මෙන්න මෙහෙම ගන්නකො. මේ ආත්මේ දෙමව්පියෝ තමන්ව දාල ගියානම්, නොසලකනවා නම්, ඒ තමන් කලින් කරපුවට 'කන්න' වෙච්ච එකක්!
    තමන් මේ සැරේ ළමයින්ව දාල යනවනම්, ඒ ඊළඟ පාරට 'කන්න' වෙන්න පුළුවන් case එකක්! මොකද ළමයි හැදුවනම්, උන්ව තනියෙන් ජීවත්වෙන්න හැකියාව ලබෙනකන්ම රැකබලා ගැනීම, ලොකුමහත් කිරීම තමන්ගේ යුතුකමක්, වගකීමක්. හැකියාව තියාගෙන නොසලකා හැරියොත් අනිවාර්යයෙන්ම කැත වැඩක්! හැබැයි ජීවිතේ තේරුම් අරන්, දුක දැකල, සංසාරෙන් එතෙරවෙන්න කියල නම්, ළමයි බමයි නෙවෙයි මොකාව දාල ගියත් අවුලක් නැහැ!! මොකද ඒ වැඩේ ගොඩක් වැදගත් අරමුණක් උදෙසා කෙරෙන්නේ. අනික කොහොමත් හැමදේම දාල යන්න වෙනවනේ අන්තිමට!!

    මේ... ඔය කතාවලට මුනදෙන්න වෙන්නේ ඉපදුනොත්නේ... මෙතන අපි කතාවෙන්නේ ආයේ උපදින්නේ නැතිවෙන්න කරගන්න ඕනේ දේවල් ගැන!! ඒක හරියට කරගත්තනම් ආයේ ඔයවගේ සුළු සුළු දේවල් ගැන හිතන්නවත් ඕනේ නැහැ!:):):)
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉන්නවා...? වයසට යනකන්ද ඉන්නේ??:dull::dull:

    මේකනේ වැඩේ බොලල්ල... නිකම් බලන් ඉඳල හරියන්නේ නැහැ නොවැ!
    මේ වැඩේට උනන්දුවෙලා, follow කරගෙන යනගමන් මතුවෙන ප්‍රශ්න, ගැටළු මෙතනට යොමු කළා නම් ඒවාට උත්තරත් ලැබේවි... වැරදි, අඩුපාඩු තියන ඒවා ගැන දැනගන්න, ඒවා නිරවුල්කරගන්නත් ඉඩකඩ ලැබේවි. මොකද මේ forum වලත් ඉන්නවා යමක් කමක් දන්නා, 'මොන මොනවා හරි කරගත්තු' උදවියත් සෑහෙන... ඒත් වැඩේ කියන්නේ මුං එකෙක් වත් එලිපෙහෙලියට බහින්නේ නැහැ නේ... ගල්බිල්ලෝ වගේ ඉන්නවා!:frown::frown:
    එතකොට 'ලූලා නැති වලට කනයා පණ්ඩිතය' වෙනවා! නිකම්ම නිකම් පිස්සු කෙලින dial ටිකක් විතරක් forum වල බයිලා ගගහ, සද්දේ දදා ඉන්නකොට, බලන එවුන්ටත් හිතෙන්නේ ඉන්න තරමක් ඇත්තේ මේවගේම එවුන් වෙන්න ඇති, මෙතන නම් වැඩකට ඇති තැනක් නෙවෙයි... කියලයි!! ඒක ලොකු පාඩුවක්... ඒ වෙනුවට 'හරිහමං කස්ටිය' set උනානම් කොච්චර දෙයක්ද?? සත්‍ය ශ්‍රී සද්ධර්මය කතා කරන්න කතා කරන්නමයි බබලන්න ගන්නේ... එතකොටයි තව තව ගොඩදෙනෙකුට ධර්මය විවෘත වෙන්නෙත්. අන්න ඒකයි අවශ්‍ය!!!

    :baffled:
    නෑ නෑ, බලාගෙන ඉන්නවා.. හොඳ දේ ගන්නවා ෆෝරම් එකෙන්..
    දැන් ගොඩක්ම තියෙන්නේ වට්නාකමක් නැති දේවල් ඒවා බැහැර කරනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    migaramk said:
    'වට්නාකමක් නැති දේවල් බැහැර කරනවා......

    හ්ම්... හ්ම්... කොහොමහරි අන්තිමේ චාගෝ... මුත්තී... අනාලයෝ... වෙනවා! එතකම් නතරවෙන්න එපා!!

    meka therunaada danne naha hariyata?

    dharmawabodhaya sampoornawechcha, poorna jeewithawabodhaya labapu dawasata me api mahaa lokuwata dakapu 'jeewithaya' kiyana ekath kisi watinakamak nathi deyak bawa dakinawa. ethakota ithin ekath bahara karanna thamayi thiyenne... ithin athaharalaa daanawa, aasaawa duru karanawa, alma nathuwa yanawa. ibetamayi wenne. kisi wadayak naha!! harima nidahas!!! me pawathma nathuwa yanakota wena thanaka aaye sakasweemak naha... ithin methaninma iwarayi. Piriniwan paanawa.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කෙනෙකුගේ PM එකට reply කරන්න කියල ලියන්න ගත්තු එකක්. ලියාගෙන යද්දී මට හිතුන ඒ කරුණු ටික publically කිව්වනම් වඩාත් හොඳයි කියල...

    **- ඉතින් මම ඔයාට thread එකෙන් reply කරන්නම්. (ඔයාගේ id එක publish කරන්නේ නැහැ) මෙතන හංගගෙන කරන මොකවත් නැහැ යාළුවා. 'ඒහි පස්සිකෝ' කියන්නේ මෙහාට වර! ඇවිත් බලාපිය!! කියල හොම්බට ඇනල හරි පෙන්නන්න පුළුවන් strong status එකක මම දැන් ඉන්නේ... ඒත් ඒ හැකියාවේ ප්‍රයෝජනයක් තියෙන්නේ දන්න දන්න එවුන් ටිකටවත් ධර්මාවබෝධය සම්පූර්ණ කරන් ගොඩ යන්න, නිදහස් වෙන්න උපකාර කරන්න ලැබුනොත්, අඩුම ගණනේ උන්ව නිවැරදි ධර්ම මාර්ගයටවත් යොමුකරවන්න පුළුවන් උනොත් විතරයි! ඒකටයි මගේ try එක! බයනැතුව ඕනේ දෙයක් thread එකෙන් publically අහන්න. මම නම් හරි නමින්මයි පෙනී සිටින්නෙත්. FB profile එකකුත් දාල ඇති (ඔයා දැකපු කෙනා නම් නෙවෙයි) ඒත් ඒකත් mainly ඉස්කෝලේ කාලේ හිටපු, දැන් කොහේ කොයි දීපංකර වල ඉන්නවද කියලවත් නොදන්න යාලුවොන්ට මේ messege එක convey කරන්න උවමනාවට විතරයි. මම friendship requests වලට එච්චර කැමැත්තකුත් නෑ. මට යාලුවෝ හරි අඩුයි. (බොක්කෙන් ආශ්‍රය කරන දුක/සැප දෙකේදීම ඉන්න යාලුවෝ ඉන්නේ දෙතුන්දෙනයි) මෙහෙදී, EK එකේදී, මට මුලින්ම friendship request එකක් එව්වේ 'කිඹුලා'. ඒත් බලන්න ඌ කියන කරන ඒවා forum වල. එහෙම එවුන් එක්ක friendships මොන 'පුණ්ඩෙකට'ද?? ඉතින් මම කිසිම request එකක් acknowledge කලේ නැහැ! අනික බැඳීම් කියන්නේ 'කඩයක්'! තනියෙන් ඉන්න තරමට තමයි හොඳ! මේ වැඩේට උනන්දුවෙන ඕනෙම කෙනෙකුට නම් මම හොඳම යාලුවෙක් තමයි!! අපි මාතෘකාවට අදාළ 'ඕනේ පුකක්' කතා කරමු thread එකෙන්, public එකේ! බයවෙන්න එපා කිසි දේකට!! -**

    මම ඔයාව කවුද කින්ද මන්ද මොකුත්ම දන්නේ නැහැනේ... ඒක හන්ද මට මොකුත් decide කරන්න බැහැ. මොකද්ද 'ඔයා හිටපු තත්වෙමයි ඉන්නේ' කියල අදහස් කලේ? මමත් හිටියෙනම් සාමාන්‍ය කෙනෙක් හැටියට. දැන්නම් එහෙම්පිටින් වෙනස්! කල්‍යාණ මිත්‍රයින්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසිලා, අවබෝධය තුලින් අරහත් ඵලය සාක්ෂාත් කරගන්න පින/වාසනාව තිබුණු තවත් එක් සත්වයෙක් විතරයි දැන්! ඉතින් ඔයත් එහෙම වෙලා නම් සන්තෝසයි!!! තවම එතනට ඇවිත් නැත්නම් success වෙනකන්ම try කරන්න!! එච්චරයි මගේ එකම උපදෙස. (ඕනෙම කෙනෙකුට)

    ණිවන් අවබෝධයට එක එක්කෙනාගේ කතා, පුද්ගලික මත පාවිච්චිකරන්න හිතන්නවත් එපා! මම නම් ඔයා කියපු පොත් බලල නැහැ. මට බලන්න වැඩකුත් නැහැ!! කවුරුහරි කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවනම්, සුගතිගාමී කෙනෙක් වෙනවා නම්, රහතුන්වහන්සේ නමක් වෙනවා නම්, ඒ සේරම භාග්‍යවතුන්වහන්සේ හන්දාම විතරයි!!! බුදුරජාණන්වහන්සේ නමක් විතරයි මේ සේරටම අවශ්‍ය කරුණු කාරනා සොයා දැනගෙන, අවබෝධ කරගෙන, ලෝකයාට කියා දෙන්නේ. එහෙම නැතුව තමන් තනියෙන් අවබෝධ කරගත්ත කතාවක් කවුරුහරි කිව්වොත් ඌ පිස්සෙක්! ඒකෙ ඊට වඩා හිතන්න දෙයක් නැහැ. ඒ කියමන valid නොවෙන්නේ පසේබුදු කාණ්ඩයට අයත්වෙන උත්තමයන්ට විතරයි. එයාල ධර්මය, ණිවන් මාර්ගය ලෝකයෙන් එහෙම්පිටින්ම අතුගෑවිල, වැළලිලා ගියායින් පස්සේ, ලෝකයේ ධර්මය නැති කාලේදී, තම තමන්ටම සසර දුක, සසර බිය දැනිල තනි තනියෙන් උත්සහ කරලා සත්‍ය අවබෝධකරන් සසර බැමි වලින් නිදහස්වෙලා ගැලවිලා යන පින්වත් උත්තමයින් පිරිසක්. එයාල මේ public වෙන්න කරන දේවල් වලට උත්සහ කරන්නෙත් නැහැ! බුද්ධ දේශනාවලින් කෑලි අල්ලාගෙන වෙන වෙන තර්ක දාන්න යන්නේ, තමන් හොයාගත්ත දෙයක් වගේ අනික් අයට දේශනා කරන්න යන්නේ නැහැ! තමන් ගැලවෙන එක විතරයි!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි සේරමලා ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ!! මෙන්න මෙච්චරයි හරියටම ණිවන් අවබෝධ කරපු කෙනෙක්ද කියල දැනගන්න තියන හොඳම, එකම විදිය. කවදාවත්, කොයිම තැනකදී වත්, කොයිම වේලාවකදී වත්, ධර්මය සම්බන්ධ මොනම දෙයකදී වත් මම තමයි ලොක්ක, මම තමයි වැඩකරු කියන කතාවක් ඒ උදවියගෙන් කියවෙන්නේ නැහැ!!! ශාස්තෘන් වහන්සේටම ආදර ගෞරව දක්ව දක්වා, ආයුෂ ගෙවිල ඉවරවෙලා යනකන්ම, මුළු හදවතින්ම උන්වහන්සේත් එක්කම ජීවත්වෙනවා මිසක් උන්වහන්සේව ඉක්මවා යන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ!!! එයාලට ධර්මය තමන්වෙත ලැබුණු මාවතේ 'පුරුක්' හැම එකක්ම මතකයි. ඒ කල්‍යාණ මිත්‍රයන්ව සිහි කර කර ආදර ගෞරවය දක්වනවා!!! ධර්මය සම්බන්ධ මොනම කරුණක් සම්බන්ධයෙන්වත් තමන්ව උලුප්පල පෙන්වන ගතියක් කවදාවත්, වැරදිලාවත් නැහැ... අභ්‍යන්තරයෙන්ම 'මම' කියන කෙනා සම්පූර්ණයෙන්ම සතරමහා ධාතුන්ටම dissolve වෙලා ගිහින් ඉවරයි! (කය විතරයි කලින් වගේම පෙනෙන්න තියෙන්නේ) කවුරු උනත් එයාලගෙන් ධර්මය දැනගත්තේ, හම්බවුනේ කොහොමද කියල ඇහුවොත්, එයා පෙන්වන්නේ තමන්ට ධර්මය දීපු කල්‍යාණමිත්‍රයින් වහන්සේව විතරයි... ඒ කෙනා ලඟට ගිහින් ඇහුවොත්, එයා පෙන්වන්නේත් තමන්ට ධර්මය දීපු කෙනාව... ඔහොම හොයාගෙන හොයාගෙන කෙළවරටම ගියාම ඉන්නේ භාග්‍යවතුන්වහන්සේ විතරයි!! මැද්දෙන් ඉඳන් ලකුණු ගන්න දඟලන මොකෙක්වත් නැහැ!!! ධර්මමාර්ගය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත. ඕනෙම කෙනෙකුට ධර්මය ලැබුණු පිළිවෙල බැලුවොත් තියෙන්නේ chain එකක්! හැම chain එකකම පටන්ගැන්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන් තමයි!!! ශාස්තෘන්වහන්සේ ගෙන් තමයි!!! (භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා...)

    ඊළඟට ණිවන් අවබෝධකළ කෙනෙක් සංසාර ගමන අන්ශුමාත්‍රයකින් හරි වර්ණනා කරන්නේ නැහැ!! එහෙම කරන්න හිත්දෙන්නේ නැහැ!! හතුරු / මිතුරු / තරහ කාරයෝ / තමන්ගේ අය කියල විශේෂ කවුරුවත් එයාලට නැහැ. එයාලට හැමෝම සසර ගමනට වැටිලා දුක් විඳින සත්වයෝ හැටියට විතරයි පෙනේනේ... එයාල ඒ අසරණ උදවිය හැමෝටම අනුකම්පා කරනවා. හැමෝටම සසර අනතුරින් ගැලවෙන්න, නිදහස් වෙන්න උදව්කරන්න, උපකාර කරන්න වෙහෙසෙනවා. එයාල ප්‍රසිද්ධිය, ලාබප්‍රයෝජන මොකවත් කිසිම බලාපොරොත්තුවක් නැහැ! එහෙම කෙනෙක් දැක්කොත් අන්න එයා සුවිශේෂී පුද්ගලයෙක්! මට දක්වන්න පුළුවන් එකම, හොඳම උදාහරණය අපේ හාමුදුරුවෝ!!! කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! උන්වහන්සේගේ ශාස්තෘ ගෞරවය / ධර්ම ගෞරවය, සාරිපුත්ත / මොග්ගල්ලාන / ආනන්ද හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලාට තියන ගෞරවය, මහා කස්සප මහරහතුන් වහන්සේ වගේ ධර්ම සංගායනා කරවලා, අපිට ධර්මය සුරක්ෂිත කරවලා දුන්නු මහා රහතුන්වහන්සේලගේ ගැන තියන ගෞරවය 'දැනෙනකොට' ඇඬෙනවා. මට නම් අපේ හාමුදුරුවෝ මතක් වෙනකොටත් ඇස් වලට කඳුළු පිරෙනවා. මට මතක් වෙන්නෙම උන්වහන්සේ නොඑන්න, කල්‍යාණමිත්‍රයෝ මට ධර්මාවබෝධයට ඉඩ කඩ සලස්වල නොදෙන්න, මං මේ සැරෙත් 'පව් වෙනවා' නේද කියලයි!! ඉතින් අඬන්නේ නැතුව වෙන මොනවා කරන්නද? දැන් ඔක්කොම හරි! මට track එකට එන්න උපකාර කරපු මගේ යාලුවත් හුඟක් වෙලාවට ඉන්නේ මාත් එක්කමයි. දැන් අපේ ප්‍රශ්ණ නම් සේරම ඉවරයි!!! වස්තුව, දේපල මොකවත් අපට නැහැ. ඒත් හිත් පිරිලා... සතුට, සැනසීම උපරිමයි!!! අපි අනික් උදවියට එතනට එන්න උපකාර කරනවා... කෝටියකුත් එකක් ප්‍රශ්ණ මැද්දේ ඔලුව බේරන් රස්සාවත් කරනවා... හොඳට පවුල් කනවා... සල්ලි ටිකක් වැඩිපුර අතේ තියන වෙලාවට පොඩ්ඩක් දාගන්නවා... කාට අවුල් තිබුනත් අපිට අවුලක් නැහැ, අපි 'පඩි හම්බවෙනකම්' බලන් ඉන්නවා!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මට දැන් පොඩි contradiction එකක් හිතුන, මොකක්ද දන්නවද.

    දැන් යමක් වෙනන්වෙනසුලුයි නම් එය අනිත්‍යයි නේ, අනිත්‍ය නිසා දුකයි. එත් මෙහෙම හිතමු, ඔන්න මට දැන් දරුනු ලෙඩක් තිබුනා, ඒක සනීපවුනා, ඔන්න වෙනස්වීම. එතකොට මට සැපක් නේ ලැබුනේ. වෙනස්වීමක් නිසා මට සැපක් නේ ලැබුනේ.

    මම දුප්පත් වෙලා ඉඳල ටිකට් එකක් ඇදිලා මහා ධනවතෙක් වුනා. දුප්පත් කම අනිත්‍යයි, වෙනන්වුනා, සැප ලැබුනා.

    මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා නේද?