[FONT="]බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා[/FONT][FONT="]"[/FONT][FONT="]ආශ්වාදයක් නැත්නම් ලෝක සත්වයා මේ ලෝකයේ සැරිසරනවාද"[/FONT][FONT="]? කියලා.
[/FONT][FONT="]
[/FONT][FONT="]ඇත්තටම ලෞකික දේවල් වැල සැපක් තියෙනවා තමයි නැත්තේ නැහැ. එත් ඒවා නැවත නැවත විදින්ට හිතෙනවා.ඒක පාරක් විඳලා ඉවර කරන්න බැහැ. මම නම් කියන්නේ එහෙම අවශ්‍ය නෑ කියල[/FONT][FONT="], මොකද ඒක පාරක් වින්දම හොඳටම ඇති. (ඒක පාරක් A Level කරලා pass වුනාම ආයේ කරන්න [/FONT][FONT="]අවශ්‍ය නෑනේ[/FONT][FONT="]?) අන්න ඒවගේ.
[/FONT][FONT="]අවිද්‍යාවෙන්[/FONT][FONT="] මුලාවුණු මිනිසා නැවත නැවත ඒවා විඳින්ට උත්සහා ගන්නවා. හරිනම් ඒ සැප විඳලා තේරුම ගන්න ඕනේ ඒවගේ අසාර බව.
[/FONT] [FONT="]එකනේ මෙච්චර සේවිකාවන්[/FONT][FONT="], නළගනන්, මාලිගා, රස ප්‍රනීත ආහාර තිබිලත් ඒවා අලුයම ලූ කෙල පිඬක් සේ ඒවා අතහැරලා සිද්ධාර්ථ කුමාරයා ඒවා අතහැරලා ගියේ. හැබැයි ඉස්සෙල්ලාම සිද්ධාර්ථ කුමාරයා ඒ සැප ඔක්කොම වින්දා, විඳලා තේරුම ගත්තා මේවා ඉතා අසාරයි, වැඩක් නැහැ. මීට වැඩිය හොඳයි ලෝකෝත්තර සැප කියලා.
[/FONT]
[FONT="]

google parak daala balanna... one tharam wisthara thiyewi. mama 'oya planets' gana danne naha! igena gaththe 'sitha, vingnanaya sahitha bambayak pamanawu 'planet eka' gana witharayi!!