බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Mona magulak kiyanawada manda!!!

Mata thamunge hamuduruwonta mada gahanna onenam man ehema karanawa. Eath mata ehema KISIMA uwamanaawak nà!
Thamunta man PM ekakin ewwe mata hithena dea witarai!
Man ewapu PM walin thred damala nikan pissu natanna epa! Mage newei thamungeth oluwa alwul welaada!
Hàbài thamun ehema thred ekak dàmmoth man site eken yanawa! Echcharai!

Mata thamunge hamuduruwo gàna àththa nàththa hoyan welaawak nà. Enisa man thamunge hamuduruwo gàna mukuth kiyanne nà. Ekai man kiwwe mama thamunge hamuduruwonta wiruddawa mukuth kiyanawanam, oppu karala thamunta kiyanawa misak nikan hithala kiyanne nà kiyala..
Itin mata thamunge hamuduruwo gàna hoyanna awashya nà. Enisa magen ea hamuduruwo gàna wàradi kiyawenne nà meetapasse. Enisa karunaakarala kàgahana eka nawattanna! Mage ànge le pichchenawa mata boruwata chodanaa karanakota. Thamun man gàna mawaagena inna prathiruupaya sampoornen wàradei.
Mata me tiyena duk kandaraawe hàtiyata mata kohewath inna hamuduruwarunge kehelmal gàna kiyawanna one nà! Eka trum ganna. Aye mata oi kehelmal prashne gàna kiyannepa. Mata amaaruwak nà kagewath hamuduruwanlata baninna!
Ona magulak wechchaawi saasaneata!!!
Hena gahapuden saasaneata! Man hoyannà!!!
Ona ekek bana kiyapalla. Ona ekek bana ahapalla.
Ona ekak apaaye palayalla ona ekek ona lokeka palayalla. Man aye kiyannà!
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me kathawa methanin nawaththamu. habayi, "Mata thamunge hamuduruwonta mada gahanna onenam man ehema karanawa!" wage 'loku talk'suth aaye daanna epa!!! bayakata neweyi... ehema karanna oheta neweyi mokekuta wath baha!!!

    boru, abhutha chodanaa karanna puluwan hangila indan witharayi!!! nokala deyak, nowechcha deyak aththa wage kiyanna puluwan hangila indan witharayi!!! elipita, prasiddhiye oyawage dewal karanna amaaruyi!!! amaaruyi kiyanne... baha!!!

    hungak ewun karanne hangila indan irisiyawen pupura pupura, dweshayen ambarila gihin, paliganna chethanawen, ekata eka karanna uwamanaawata iha mola rathwela dangalana dangalillak witharayi. eth prasiddhiye kisima deyak karanna kiyanna mokekuta wathma baha!!! hondata mathaka thiyaa ganna.

    anik pradhaanama karuna, mada gahanna puluwan weyi... eth gahuwata passe e mada thamunwa hoyagena passen elawagena enna gannawa. ethakota duwala berenna baha! ara 'karana kalata paw mihiriya mee se... windina kalata duk dadiweyi gini se...' wenawa... ethakota e thamunma gahapu mada thamuntama walandanna wenawa... dirawa gannath baruwa, wamaara gannath baruwa mahaa mala ilawwak wenawa. anna eka handa loku size daanna epa!!!


    oya mata pm ekak ewala thiyenne... eka dan mage langa thiyenne... oyage 'kalisama galawanna' eka hondatama pramaanawath!!! eth ehema nokara palaweni saha awasaana awasthawata mama oyata samawa dennam. habayi meka mathaka thiyaganna! mama hondatama danna Hamuduruwonta kawuru hari nokala dekata boruwata chodanaa kalaa kiyanne, mada gahuwa kiyanne mata aaye ekath ekka mona payuru paasaanayak wath wadak naha! oya kale mama amma thaaththata wath samawak nodena waraddak!!!

    eth oya paw kiyala hithena nisaath, oya wage 'kathandara' walin Ape Hamuduruwonta mokuthma haniyak nowena nisath, dan, warthamanaye, Galigamuwe Hamuduruwoth niwaradi lesata Dharmaya kiyana kenek bawa danna nisaath, mama oyawa reject karanne naha. oyata one welawaka mata katha karanna. me sare oyage wibhage hondin karaganna! iwarawela mata kiyanna. oya ahinsakayek kiyala therunu handa, mama yaluwath ekkama awith oyawa munagahenna kamathiyi. api hamuwelama tikak katha karamu.
    Theruwan Saranayi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මුල ඉඳලම කියපු 'එක එකාගෙන් බණ අහල අනාගෙන...', 'එක එකාගෙන් බණ අහල හරියන්නේ නැහැ...', 'අපේ හමුදුරුවොන්ගෙන්ම බණ අහන්න...' වගේ දේවල් හන්ද සමහරුන්ගේ හිත් රිදෙන්න ඇති! ඒත් හිත් රිදෙනවනේ... හිත් රිදෙන්න පුළුවන් නේ... කියල එහෙම නොකිය ඉන්න මට බැරි උනේ, මම ඒකම repeat කර කරම කිව්වේ, මම ඇත්ත හොඳටම තේරුම් ගත්තු හන්දයි!!! හේතු සාධක සහිතව කියපු ඒ දේට challenge කරන්න පුළුවන් කවුරුවත් මේ කතාවට සම්බන්ධ උන උදවිය අතරේ නැහැ!! කට්ටිය කොයි කොයි විදියට හිතුවත් ඇත්ත විස්තරේ නොදැන, නිකම් හිතෙන හිතෙන දේවල් කිව්වට වැඩක් වෙන්නේ නැහැ... ඔය 'හාමුදුරුවරු' කියන කොට්ඨාශය 'ධර්මය' කියන මතෘකාවේදී ගුරුවරු හැටියට අරන් බැලුව නම්, ඔය එක එක හාමුදුරුවරු බදාගෙන දඟලන ප්‍රශ්නය නම් නිකන්ම නිරාකරණය වෙයි. දැන් කොහොමද උගන්වන නැත්නම් tution කරන sir ල madam ල ගැන බැලුවොත්? සමහරු ඈත එනවා දැක්කම ඈනුම් යනවා... සමහරු ඔහේ කියාගෙන කියාගෙන යනවා මොකවත් තේරෙන්නේ නැහැ... තව සමහරු ඉන්නවා ඉන්න සේරගේම අවධානයත් ඇදල අරගෙන 'බොක්කටම වදින්න' කියල දෙන්න පුළුවන් අය! තව අය ඉන්නවා ප්‍රශ්ණයක් ඇහුවොත් උත්තර දෙන්න බැහැ... පොතේ තියන ටික කියන්න පුළුවන්, පොතේ තියන දෙයින් පිට, හිතලා කල්පණා කරලා අහන කෙනාට වඩාත් තේරුම් ගන්න උදව්වෙන්න, තේරුම් ගන්න පහසුවෙන්න කියා දෙන්න බැහැ! ඕව එක එක්කෙනාගේ අවබෝධය සහ හැකියාවන් වෙනස් නිසා ඇතිවන ප්‍රශ්ණ. හාමුදුරුවරුත් දහයක් ගත්තොත් එයාලගේ හැකියාවල් වෙනස්! අවබෝධ කරගෙන තියන මට්ටම් වෙනස්! ඉතින් ඔය උදවිය තෝරගත්තෙ තමන්වත් ධර්මය හරියට තේරුම් අරන් නැති, අහන කෙනාට හරියන්න තෝරලා දෙන්න දන්නෙත් නැති කෙනෙක් උනොත් මොකද වෙන්නේ?? ඊළඟට 'ධර්මය' කියන මාතෘකාව සම්බන්ධයෙන් නම් කියන එකක් බාරගන්නවා මිසක් වාද කරන්න, ප්‍රශ්ණ කරන්න හුඟක් අය යන්නෙත් නැහැ. එහෙම කරන්න තමන්වත් හරියට දන්නෙ නැතිකොට කියන දෙයක් අහන් ඉන්න වෙනවා! මොකුත් තෝර බේරගන්න බැරිවෙනවා! පස්සේ ඒවා ඔලුගෙඩිවල පැලපදියම් උනාම හරි දෙය ඇහුනට බාරගන්න, පිළිගන්න බෑ!! ලොකු ගැටීමක්... වාද කරන්න තියා ගන්නවා... ඔය මාත් එක්ක crash වෙච්ච හුඟක් අයට උනේ ඕකයි.

    අපේ හාමුදුරුවොන්ගෙන්ම බණ අහන්න කියල කියපු දේට පදනම් කරගත්තු, අපේ හාමුදුරුවොන්ගෙන්ම අසා දැනගත් සත්‍ය කතාන්දරය නම් සැහෙන භයානක එකක්!!! ඇත්තම කතාන්දරය නම් මේ වෙනකොට මාර්ගඵල ලබපු කෙනෙක් උනත්, අපි සැහෙන ප්‍රමාද වෙච්ච පිරිසක්!!! ඇත්තටම අපි යන්තම්, දසමෙන්, 99.9999 න්, නුලෙන් බේරුණේ... අපි ඉපදිලා තියෙන්නේ බුද්ධ රාජ්‍යයක නෙවෙයි, බුද්ධ සාසනය අතුරුදහන් වෙච්ච කලෙක!!! මීට අවුරුදු 400 ගණනකට කලින් වෙච්ච අහඹු සිදුවීමක් හන්දයි අපිට ආයෙම පාරකට ගෞතම බුද්ධ සාසනය නැවතත් මතුකරගෙන, පිහිටුවාගෙන, එහි පිළිසරණය ලබන්න යන්තම් පුංචි අවස්ථාවක් හරි ඉතුරුවෙලා තියෙන්නේ! අහල තියනවද මේවා? (මහමෙව්නාවේ media conferrence එකේදී මේ ගැන කියවෙනවා. උවමනා නම් ඒ video set එකම බලන්න) මීට අවුරුදු 400 ගණනකට කලින් දුර්භික්ෂයකට අහුවෙලා ධර්මය දරාගෙන සිටි රහතුන් වහන්සේලා 12,000 සිතුල්පව්වේදී පිරිණිවන් පාල තියනවා. යන්තම් ජීවිතය බේරාගත් සියගණනක් රහතුන් වහන්සේලා දෙපිරිසක් එකතුවෙලා, ධර්මය සුරක්ෂිත කරගන්නේ කොහොමද, මේ ශ්‍රී සද්ධර්මය අනාගත පරපුරට සුරක්ෂිත කරලා දෙන්නේ කොහොමද කියල කල්පණා කරලා ගත්තු දූරදර්ශී ක්‍රියාමාර්ගයකට අනුව උන්වහන්සේලා පාලි භාෂාවෙන් මතකයේ දරාගෙන සිටිය ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම, සිංහල අකුරින් ග්‍රන්ථාරූඪ කරලා තියනවා. අන්න ඒ පොත් වහන්සේලා පමණයි අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ. ඒත් පස්සේ ඒ පොත් පවා පාවිච්චිවෙලා තියෙන්නේ දොරට අඩ තියන්න වගේ දේවල් වලට! මිනිස්සු අතරෙන් බුද්ධ සාසනය අතුගෑවිලාම ගිහිල්ල... පොත් වහන්සේලා යන්තම් ඉතුරුවෙලා තිබිල විතරයි!! ඊළඟට සමාජයේ මිනිසුන් අතර ඉතුරුවෙලා තියෙන්නේ කට වහරේ තිබුණු ජාතක කතා, ගාථා වගේ ඒවා විතරයි! බුද්ධ සාසනයක් කියන්නේ බුදුකෙනෙක් විසින් එලිකරලා දෙන නිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමේ වැඩ පිළිවෙලට, ආර්යෂ්ඨාන්ගික මාර්ගයට! බුද්ධ සාසනයක පැවැත්ම කියන්නේ එම ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියන එකට! ඒත් ඔය මොකවත්ම ලෝකේ ඉතුරුවෙලා තිබුනේ නැහැ!! ඒ කියන්නේ බුද්ධ සාසනය පිරිහිලයි තිබුනේ!!

    මේ විස්තර හොඳටම දැනගන්න, අවුරුදු 10-12 කට කලින් ධර්මයට යොමු වුන, ඒ දවස්වල සමාජයේ පැවතුනු ධර්මය යයි සම්මත, මිනිස්සු ධර්මය හැටියට සලකපු ඒවා ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ!! නැතුව මේ අද ඊයේ නැත්නම් අවුරුදු 3-4 ක ඉඳන් ධර්මයට යොමුවෙච්ච උදවියට නම් ඇත්ත දකින්න වෙන්නේ නැහැ. දැන් ධර්මය බබලන්න අරගෙන ටිකක් කල්... මේ වෙනකොට පිරිස් කල්ලි හැදිලා, ධර්මය බෙදාගෙන බදාගෙනත් ඉවර හන්ද දැන් ඇත්ත පේන්නෙත් නැහැ! අපි නම් හැබැයි සැහෙන කලෙක ඉඳල ධර්ම කතන්දර අහන දකින හන්ද ගොඩාක් දේවල් තේරුණා. ඉස්සර තිබුනේ ජාතක කතා කියන, මව් පිය ගුණ වනන, මල් හඳුන්කූරු පූජාකරන, මයිත්‍රී බුදුන් එනකම් පෙරුම් පුරන කතන්දර ගොඩක් විතරයි!! ලොකු ලොකු හාමුදුරුවරු, නායක / මහා නායක හැමෝම කළේ ඕව විතරයි!!! ඒත් පිරිසුදු ශ්‍රී සද්ධර්මය අර පොත්වහන්සේලා තුල ඒ විදියටම පරිස්සම් වෙලා තිබුන. පාලියෙන් තිබුන හන්ද කවුරුවත් ඒවා මොනවද කියලවත් දැනගෙන උන්නේ නැහැ!!! හැමෝම ඔහේ යන්නන් වාලෙ පතාගෙන පතාගෙන ගියා මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියල... ඒක වෙනස් කරන්න ඔය ලොකු ලොකු හාමුදුරුවරු කාටවත් බැරි උනා!! මොකද අර පොත්වහන්සේලා තුල සැඟවිල තිබුණු ධර්මය කියවල, නිවැරදිව තේරුම් අරන්, අවබෝධ කරන්, නිර්භයව ලෝකයට එලිකරලා දෙන්න... නැවත ගෞතම බුද්ධ සාසනය ප්‍රතිෂ්ඨාපනය කරන්න හැකි පුද්ගලයෙක් හිටියේ නැති නිසා. පාලි භාෂාදැනුම තිබුන, තමන් ළඟ තියන පොත්වහන්සේලා පරිශීලනය කරලා යමක් අවබෝධ කරගත්තු, නිහඬ පැවිදි ජීවිත ගත කරපු අහිංසක පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්න ඇති. ඒත් සාමාන්‍ය ජනතාව ගොඩදෙනෙකුට තේරෙන්න කියල දෙන්න, නැවතත් ශ්‍රී සද්ධර්මය ලෝකයේ බබළවන්න පුළුවන්කම තියන නියම පින්වත් කෙනා එනකම් සැහෙන කලක් ධර්මය නැතුව තිබුන! පුරුවේ වාසනාවට කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට ඔය පොත්වහන්සේලා මුණගැහුණු නිසා, උන්වහන්සේ පාලි භාෂාව හොඳින් ඉගෙනගත් කෙනෙකු වූ නිසා, හැමෝගෙම පිනට උන්වහන්සේට එම පොත්වහන්සේලා තුල තිබු ශ්‍රී සද්ධර්මය වැටහෙන්නට වූ නිසා තමයි නැවතත් වරක් ගෞතම බුද්ධ රාජ්‍යය කියල දෙයක් ගැන අපිට අහන්නවත් ලැබුණේ!!! පෙරුම් පුරාගෙන යන රැල්ල තිබිච්ච කාලේ, මයිත්‍රී බුදුන් වැඩියහම නිවන් දකින්න ලෑස්තිවෙලා හිටපු කාලේ, මිනිස්සුන්ගේ ඇස් අරවලා, ඕක නෙවෙයි ඇත්ත... මෙන්න මේකයි කතන්දරේ... මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි කියන්නේ මේ දැන් උනත් අවබෝධ කල හැකියි!! කියන සේරම කියල, ගමන් මග වෙනස් කළේ අපේ හාමුදුරුවෝ තමයි!!! ඊට පස්සේ තමයි ඔය දැන් නියම දිශාවට යන රැල්ල පටන් ගත්තේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම මම මුලින්ම කරපු posts වල මේවා සේරම වගේ ලිව්වා... ඒත් SLU site එකෙන් බැලුව කෙනෙකුට මිසක් ඒවා දකින්න ලැබෙන්න නැතුව ඇති. මටත් උවමනා උනේ මුල ඉඳන් අගටම, 0 ඉඳන් නිවණටම, මට කියන්න ඕනේ කරපුව සේරම කියල, ලියල ඉවරයක් කරලා ඉන්න හන්ද, ඒවා මෙතනට දාන්න කාලෙ නාස්තිකලේ නෑ. ඒත් මාව trust කරගෙන, මගෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න බලාගෙනම එන කෙනෙකුට නම් අවුලක් නැතුව කාර්ය කරගන්න පුළුවන් වෙන්න මම ඒ links සේරම මේකෙදි දුන්න... මට කරන්න පුළුවන් උපරිමයෙන්ම මගේ වැඩෙත් කළා. මුල ඉඳන් අවංක උවමනාවකින් ආව කෙනෙකුට නම් ඔය මොකවත් ගැන කිසි අවුලක් තියෙන්න විදියක් නැහැ. නිශ්ශබ්දව නියම ප්‍රයෝජනය ගත් උදවිය නම් මම කරපු දේ ගැන සන්තෝස වෙනවා ඇති... සංසාර බිය කියන එකත් අහලකවත් නැතුව ඇති! සම්බන්ධ උන අයගෙන්, මෙතන ගොඩක්ම කැපී පෙනෙන්න 'නටපු' අයගෙන් වැඩි පිරිසක්ම ආවේ මගේ වැරදි හොයන්න... මගේ අඩුපාඩු පෙන්වල දෙන්න... මට කියල දෙන්න එහෙම නේ... අන්න එයාල විතරයි ඉතින් නිකම් 'චාටර්' උනේ!

    හැබැයි මේ වෙනකනුත් මොනම දෙයක් වත් අවබෝධ නොකළ අය ගැන නම් ඉතින් කතාකරන්න වත් දෙයක් නැහැ... ඒ අය පුළුවන් උපරිම try එක දාල මේ ජීවිතය අවසන් වෙන්න කලින් සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහ නොකලොත් කතා කරලා වැඩක්ම නැහැ!! at least ඊළඟ පාර වත් ධර්මය දකින්න chance එකක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් මීළඟ උපත තව්තිසාව, චාතුම්මහාරාජිකය වගේ දිව්‍ය ලෝකයකට වත් යන්න, පුළුවන් උපරිමයෙන් උනන්දු වෙන්න! මෙත්තා / කරුණා / මුදිතා / උපේක්ෂා කියන ගතිගුණ තමන් තුල නැත්නම්, ස්වර්ගයට යනවා... දිවියලෝකේ යනවා... ආයේ මනුස්සයෙක් වෙලා උපදිනවා... කියල හිතනවානම් හීන විතරයි!! seriously මේ කරුණු හිතට අරන් කටයුතු නොකලොත් sorry වෙනවා!! අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ආයේ මේ පැත්ත පලාතක වත් එන්න තිය හිතන්නවත් එපාම කියලයි!!! මේ බුද්ධ සාසනයේ බැබලීම මහා කාලයක් තියෙන එකක් නැහැ... ඊටපස්සේ ආයේ ගෞතම බුද්ධ සාසනය බබලන කාලයක් එන එකකුත් නැහැ!! ඉස්සරහට තියෙන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම වේගයෙන් පරිහානියට ගමන් කරන ලෝකයක්!! ධර්මය නැති ලෝකයක ඉපදෙන්න උනොත් කියල වැඩක් නැහැ... දැන් ඒ කතන්දර අහනකොටත් හීතල වෙලා යන එකේ, ඉපදෙන්න උනොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ!! පරක්කු වෙන්න එපා... මාත් practical steps දීල නේ තියෙන්නේ... try කරලා කරලා අල්ලගත්තොත් ගොඩම තමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් නම් හැමෝම වගේ කියනවා ඇහෙන්නේ නියම බුද්ධ දේශනා තමයි!! හැබැයි කවුරු කොහොම ධර්මය කිව්වත්, අර කලින් කියපු අපේ පූරුවේ පිනට ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලගෙන් බලාගත් දෙයක් හැරෙන්න, බුදුරජාණන්වහන්සේගෙන්ම හෝ රහතුන්වහන්සේලාගෙන්ම හෝ ධර්මය ඇසු කවුරුවත්ම මේ වෙනකොට ලෝකේ කොහෙවත් නැහැ!!! ඒ අන්තිමට ධර්මය සුරක්ෂිතව ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලා සියල්ල ලියල තිබුනේ පාලියෙන් විතරයි!! වෙන භාෂාවකින් තිබුණු එකක් නම් ඒක original නෙවෙයි!!! මතක තියාගන්න! කවුරුහරි පරිවර්තනය කල එකක් කියන්නේ, එයා ඒක පරිවර්තනය කරන්නේ තමන්ගේ භාෂා දැනුමට හා ධර්මය පිලිබඳ අවබෝධයට අනුකූලවයි! ඉතින් තමන් ගුරුකොට ගත් ග්‍රන්ථය පරිවර්තනය කලේ හරි ධර්මාවබෝධයක් නැති, පාලි විතරක් දන්නා කෙනෙක් උනොත් මොකද වෙන්නේ?? වැඩේ එහෙමපිටින් වරදිනවා!! එහෙම වැරදියට පරිවර්තනය කරපු එකක් මූලික කරගෙන යන 'පෙරහැරම' කැලේ යනවා!! තේරුණාද? ඔය විදියට සිදුවෙලා තිබිච්ච බරපතල වරදක් තියනවා... 'භවය' නැත්නම් 'විපාකදීම පිණිස කර්ම සකස්වීම' කියල බුදුහාමුදුරුවෝ තෝරලා දුන්දෙය පරිවර්තනවල දක්වල තිබිල තියෙන්නේ 'becoming' නැත්නම් 'වීම' කියන හැටියටයි! ඒ වැරදියට තෝරලා තිබුනේ බොහොම critical point එකක්! එතකොට පටිච්චසමුප්පාදයේ නියම තේරුම එන්නේ නැහැ! ණිවන් අවබෝධයට තියන ධර්ම මාර්ගය එහෙම්පිටින්ම ඇනිලා තිබුනේ!! තේරෙනවද කොච්චර risk එකක්ද කියල? කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි ඔය අවුල තේරුම් අරන් 'භවය' කියන දෙය බුදුරජාණන්වහන්සේ තෝරලා තියන විදිය බුද්ධ දේශනාවලින් බලාගෙන නිවැරදි ලෙස තෝරා දුන්නේ!! පූරුවේ වාසනාවට අපේ හාමුදුරුවොන්ට හොඳ ධර්මාවබෝධයක් සහ පාලි භාෂාව ගැන හොඳ දැනුමක් ලැබුණේ... නැත්නම් අපි සේරටම යන්න වෙන්නේ කැලේ!! මේපාරත් lost තමයි!! තේරෙනවද අනතුරේ භයානක කම?

    දැන් නම් හුඟක් ස්වාමින්වහන්සේලා අපේ හාමුදුරුවොන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන නිවැරදි ආකාරයට ධර්මය කියාගෙන යනවා. ඒත් අදටත් අපේ හාමුදුරුවොන්ට second වෙන්න කැමති නැති හාමුදුරු කෙනෙක්නම් එයා යන්නේ වෙනම!! වෙනමම පාරක!! ඉතින් කල්පණා කරලා බලන්න එකම පොත් පත්වලින් ඉගෙන ගන්න උදවිය ගොඩක් අරගෙන බැලුවත් ඒ අය අවබෝධ කරගෙන තිබෙන ආකාරය තම තමන්ගේ අවබෝධ කිරීමේ හැකියාව අනුව වෙනස් වෙනවා! ආයේ තව කෙනෙකුට කියල දෙන්න ගියාමත් ඒ ඒ උදවියගේ හැකියාවන් අනුව වෙනස් වෙනවා! එහෙම උනාම නිවැරදි පිරිසුදු ධර්මයම තමන්ට අහන්න ලැබෙයිද?? හොඳම, නිවැරදිම කෙනා අහවල කියල ඔයාල තීරණය කරන්නේ කොහොමද?? තමන් ධර්මය ඉගෙනගත් කෙනා කියාදුන්නු දේට අනුව නේ තමන්ටත් හිතන්න වෙන්නේ?? නැතුව ඔය උදවිය ධර්මය අවබෝධකරගෙන ඉපදුනා නෙවෙයි නේ... කොහේ යැවෙයිද අන්තිමට? හරි 'ගුරෙක්' තෝරාගන්න එක සැහෙන 'බොන්ඩ වෙන' ප්‍රශ්ණයක් නේද? පොඩි exception එකකුත් තියනවා හැබැයි... ගුරුවරයා සර්ව සම්පූර්ණ නැතත් 'පොතේ තියෙන්නේ මෙහෙමයි' කියල original එකත් දුන්නොත් ඒකෙන් නම් පොඩි chance එකක් ලැබෙන්න පුළුවන්! මොකද 'ගුරා'ට වඩා 'ගෝලය' හොඳ 'මීටරයක්' උනොත්, ගුරා බිම ඉන්දැද්දී ගෝලයා 'හඳට' යන්න ඉඩ තියනවා!! ඒකත් හැබැයි ගෝලය හොඳට පාලි දැනගෙන උන්නොත් විතරයි. මම ඔය සේරම ගැන හොඳට කල්පණා කළා. ඒකයි අපේ හාමුදුරුවෝ විතරක්ම උලුප්ප උලුප්ප පෙන්වුයේ!!!

    දැන් ඉතින් ඔය හුඟදෙනෙක් එක එක ගුරුන්නාන්සේලට set වෙලා නේ ඇත්තේ. පොඩි hint එකක් දෙන්නම් තම තමන්ගේ selection එක හරිද කියල දැනගන්න. කවුරු කවුරුත් ධර්මය තෝරන්න ගියාම, ඒක කරන්නේ තම තමන්ගේ අවබෝධයට අනුව, තම තමන්ට උවමනා පරිදි උනාට හරිනම් ඉලක්කය එකම දෙයකට වෙන්න ඕනේ!! මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ අපි මේ සංසාර ගමනට වැටිච්ච දවසක් පේන්නෙවත් නැහැ කියලයි! ඔය ආව ගමනේ අපි රජවෙලා ඉඳලත් තියනවා... මහණවෙලා ඉඳලත් තියනවා... ධර්මයත් එක්කමත් බොහොම කාලයක් ගතකරලා තියනවා!! ඒත් තාම ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් ගැලවිලා නැහැ!! බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශකලා "ඔබත් මාත් මේ සා දීර්ඝ සංසාර ගමනක් සංසාරේ ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසයි" කියල. ආයේ කිව්වා "මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ" කියල. උන්වහන්සේ අපිට කිව්වේ අනාගාමී හෝ අරහත් ඵලයම සාක්ෂාත් කරන්න කියලයි!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයටවත් පැමිණෙන්න නොහැකි උනොත් අනාගතය පිලිබඳ කිසිම විශ්වාසයක් නැති බවයි!!! ඉතින් ඒක තමයි ඇත්ත! ඒක තමයි කියන්න ඕනේ!! 'ගුරා' මේ දේවල් මේ විදියටම කිව්වනම් හරි... නැත්නම් case ම තමයි!! ඇත්තටම දැන් මේ කතන්දර හොඳටම දන්නා හන්ද මට නිකම් ඉන්න බෑ බෑ වගේ... මේක මේ බොහොම දුර්ලභව ලැබුණු වාසනාවන්ත අවස්ථාවක්! කවුරු කවුරුත් ගොඩයන්න උත්සහ කලයුතු වෙලාවක්!! බුද්ධ සාසනයක් බබලන වෙලාවක, ඒ කියන්නේ නියම ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න තියන කලෙක හැරෙන්න ඕක කරන්න ලැබෙන්නේ නැහැ!! හැබැයි ලාවට ලාවට ධර්මයට ආව කියලනම් ගොඩ යාමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ!! එහෙම පුළුවන් කමක් තිබුන නම් අපි හැමෝම මේ වෙනකොට පිරිණිවන්පාල ඉවරවෙලා තියෙන්න ඕනේ!! ඇයි කොයි කාලේ ඉඳල එන ගමනක්ද? හැබැයි හැමෝටම අවබෝධ කරන්න බැහැ, හැමෝටම ගොඩයන්න බැහැ කියල දෙයක් නම් තියනවා... ඒත් මෙච්චර පැහැදිලිව ශ්‍රී සද්ධර්මය අහන්න, දැනගන්න තියෙද්දී උවමනාව තියනවානම් බැරිකමක් නැහැ! තමන්ගේ උවමනාව උනන්දුව තමයි වැදගත්!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේනම් 'ධර්මය අහන්න නොලැබීම නිසයි සංසාර ගමන කෙටිකරගන්න බැරිවෙලා තියෙන්නේ...' කියලයි! කතාව ඇත්ත. බුද්ධ සාසනය නැත්තටම නැතිවෙලානේ තිබුනේ!! ආයේ ගොඩගන්න කෙනෙක් නැති වෙච්ච නිසා කාලයක් නිවැරදි ධර්මයක් කාටවත් ලැබුණේත් නැහැ කියමු... ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලානේ. දැන් නම් මේ මිනිස්සුන්ගේ සංසාර ගමන කෙටිකරගන්න බැරි උනොත් බැරිවෙන්නේ එක එක්කෙනා බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම පෙන්වල දුන්න ආකාරයට ධර්මය කියන්නේ නැතුව, එක එක විදියට ධර්මය කියන්න යන හන්දයි!!! එහෙම නැතුව ශ්‍රී සද්ධර්මයේ පිරිසුදු බවත් රැකගෙන, සාසනයත් ආරක්ෂා කරගෙන ධර්මප්‍රචාරයේ යෙදෙන්න, මේ පිරිස මුලින් තමන් ධර්මය හරිහැටි අවබෝධ කරගන, නිහතමානීව එකමුතුවෙලා ධර්මප්‍රචාරයේ යෙදුනානම් කොච්චර දෙයක්ද?? (මේ වෙනකොට තත්වය නම් කොහොමද කියල එච්චරම දන්නේ නැහැ! මොකද දැන් අපේ හාමුදුරුවෝ ආයේ වෙන අයගෙන් අහන්න ඕනේ නැතිවෙන්නම දීල තියෙන්නේ...) ඉතින් මුලින් නම් දැක්ක කතන්දරේ වෙන එකක්! වැඩිපුර පිරිසක් අපේ හාමුදුරුවෝ ලඟට එක්වෙනකොට සමහරුන්ට ඉරිසියාව මෝදුවෙන්න ගත්ත... 'අසපු' මතක් කරපු ගමන් කුලප්පු වෙන්න ගත්ත. අපේ හාමුදුරුවන්ට බනින්න, මඩගහන්න පටන් ගත්ත!! හැමෝම කියන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට දේශනාකොට වදාළ කතාන්දරය මිසක් තමන් හොයාගත්තු එකකුත් නෙවෙයි!! ඒකත් හොඳටම කියන්න දැනගත්තේ අපේ හාමුදුරුවෝ තෝරලා කියල දුන්නයින් පස්සෙයි!!! ඒත් වැඩිහරියක් උදවිය ධර්මය 'දැකල' නැති, ධර්මය අවබෝධකරලා නැති උදවිය නිසා, දුරුකරන්නය කියල කියපු සක්ඛායදිට්ඨිය දුරුකරනවා වෙනුවට ඒකෙ බැහැගත් අමු පෘතග්ජන උදවිය නිසා, වෙන්න ගත්තේ වෙනමම දෙයක්! අපේ හාමුදුරුවෝ කරපු කියපු දේවල් දැකල, 'එයාට පුළුවන්නම් මට මොකද බැරි' කියල තව අය අපේ හාමුදුරුවෝ වගේම කරන්න පටන්ගත්ත! සමහරුන්ට මාන්නය නිසා තමන්ට ධර්මය ලැබුණු මාවත අමතක උනා... ගුරුවරයා අමතක කරලා තමන්ගේ ප්‍රතිරූපය පුම්බන්න, පෙන්වන්න තියාගත්තා! ඉතින් මම තනියමයි හොයාගත්තේ කියනවා... මම තමයි ඉස්සෙල්ල කලේ කියනවා... මං ඔය පොත්වලින් බලාගන නෙවෙයි කියන්නේ... කියනවා! කරලා වැඩිපුර ලකුණු ටිකක් එකතු කරගන්න බලනවා!! (මේක මේ කෙනෙක් අරමුණු කරලා කිව්වා නෙවේ! අහන්න දකින්න ලැබෙන චරිත දැක්කම අපිට 'පොර' කවුද කියල තේරෙනවා... එකයි!) මද, මාන, ඉර්ශ්‍යා whole sale!! අපිට නම් වැරදිලාවත් එහෙම කරන්න බැහැනේ. (මට නම් ඉන්න තැනවත් අදාළ නැහැ... හාමුදුරුවෝ මතක් වෙනකොට, මන් වෙනුවෙන් කරපු උපකාරය සිහිවෙනකොට, උන්වහන්සේ නොඑන්න මාව මේසැරෙත් අනාතවෙනවා නේද? කියල හිතෙනකොටම ඇඬේනවා! ...ලොකු වෙනසක්!!) සමස්ථයක් හැටියට වැඩිහරියක් කට්ටියගේ හැටි ඔහොමයි.

    ඒත් ඉතාම ගුණගරුක, අහිංසක හාමුදුරුවරුත් ගොඩක් ඇති. එහෙම අය අපි දැකලත් තියෙනවා!! අවංක කෙනෙකුට නම් අපේ හමුදුරුවොන්ට කොහොමටවත් බනින්න බැහැ! එයාල හාමුදුරුවොන්ට ඕනේ තැනකදී ගරුකරනවා... ගුණ කියනවා... ධර්මය 'දැක්ක' හැමෝම දන්නවා ධර්මය කියන්නේ තම තමන්ට තියන එකම ආරක්ෂාව බව!! ධර්මය බබලන්න ගත්තොතින් තමයි අනික් උදවියටත් එහි පිළිසරණය ලබන්න අවස්ථාව සැලසෙන්නේ කියන බව! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ඇත්තටම කැමති සාසනය බබලනවාටයි!! එයාලත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා... එහෙම කරන අයටත් සලකනවා... උදව් කරනවා... වර්ණනා කරනවා... ඔන්න ඔහොමයි වෙන්නේ!! ඔන්න ඔය ගුණාංග වලින්මයි හොඳ උදවියව හොයාගන්න ලැබෙන්නෙත්! හැබැයි මෙතන මේ thread එකේදී, මම මගේ හිතේ තියන දේත් එලියට දාල, හැමෝම මේකට උනන්දු කරගෙන ඇදගෙන යන්න උවමනාවෙන් ආවම, මට වෙන වෙන හාමුදුරුවරු හොය හොයා recommend කරන්න බැහැ. මන් හොඳටම දන්නා, මට හොඳටම විශ්වාස, මගේ ගුරු හාමුදුරුවන්ට වඩා ඉහලින් මට ඉන්නේ බුදුරජාණන්වහන්සේයි, සාරිපුත්ත, මොග්ගල්ලාන වගේ මහා රහතුන් වහන්සේලායි විතරයි!! ඒත් එයාල කවුරුවත් දැන් නෑනේ... ඉතින් මට බයනැතුව ඕනෙම කෙනෙකුගේ යහපත වෙනුවෙන් පෙන්වන්න පුළුවන් හොඳම කෙනාවයි මම ඔයාලට පුන පුන recommend කලේ!! අපේ හාමුදුරුවොන්ව අවංකව, නිවැරදිව ආශ්‍රය කලොත් ආයේ තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්න එක ගැන බයවෙන්න, දෙපාරක් හිතන්න ඕනෙම නැහැ!! ඒක ඒතරමටම sure!!!

    ඇත්තටම අපේ හමුදුරුවොන්ට බනින අය හුඟදෙනෙක් හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙනවා අහල වත් නැති අය! එක්කෝ හාමුදුරුවෝ ලඟට ගියත් වටපිටාව ගැන, ඇවිල්ල ඉන්න මිනිස්සු ගැන බලන් ඉන්නවා මිසක් දේශනාවට ඇහුම්කන් නොදීපු මෝඩ මිනිස්සු! හරි උදවිය අහම්බෙන් දවසක් හරි හාමුදුරුවෝ තෝරලා දෙන දේශනාවක් ඇහුවොත් ඊළඟට උන්වහන්සේ දේශනා පවත්වන තැන් හොයාගෙන යන්නේ!! අපි අත්දැකීමෙන් දන්නවා ඒක! යාළුවා එහෙම හාමුදුරුවෝ ගාවට යොමුකරපු උදවිය දැන් තව කට්ටිය එකතුකරන් bus අරන් හමුදුරුවොන්ගේ දේශනා අහන්න යනවා... ඔයාල හැමෝටම අපේ හමුදුරුවොන්ව recommend කළේ ඔය හේතු සේරම හන්දයි!! මට උවමනා උනෙත් පුළුවන් තරමක් පිරිසට ගොඩ යන්න හදල දෙන එක මිසක් අපේ හමුදුරුවොන්ව promote කරන්න නෙවෙයි! හමුදුරුවොන්ව ආයේ promote කරන්න දේකුත් නැහැ!! හාමුදුරුවෝ අලියෙක් වගේනම් මම මැක්කෙක් ගානයි... හාමුදුරුවන්ට මගේ promote කිරිල්ලක් වැඩකුත් නැහැ!! ගිය ගිය එක්කෙනා ගම් පිටින් තව කට්ටිය එක්කරන් ගිහින් දැන් මහමෙව්නාවේ හැමතැනකම උතුරන්න සෙනග!! ඉරිසියා කරන්න එපා!!! ඒ කවුරුවත්ම සල්ලි දීල, කන්න බොන්න දීල, නැත්නම් වෙන වෙන දේවල් දීල ගෙන්නගත්තු අය නෙවෙයි!!! ඒ තම තමන්ගේ කැමැත්තෙන් හාමුදුරුවෝ ලඟට ගියපු උදවියයි!!! කැමතිනම් ඔය හැමෝමත් එහෙට යන්න... ගිහිල්ලම ඇත්ත නැත්ත බලාගන්න. සමහරවිට ඔයාලත් බනින එක වෙනුවට 'අපේ හාමුදුරුවෝ' කියල කටපුරා කියන තත්වෙට ඒවි!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ නැතත් දැන් එච්චරම අවුලක් නැහැ!! මොකද හුඟක් හාමුදුරුවරු දැන් කියන්නේ අපේ හාමුදුරුවෝ උගන්වපු දේවල්. ඒත් ඒක නොකියන්නේ, ගුරු ගෞරවයක් නොදක්වන්නේ, මාන්නය ඉහට ගහපු, මං තමයි ලොක්ක, මං තමයි වැඩකරු කියල පෙන්වන, ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන උදවිය විතරයි! අනික් ගුණයහපත් හැමෝම තමන්ගේ උපකාරයට වැඩම කරපු ගුරු හිමියන්ට සලකන්නේ මුළු හදවතින්මයි!! අනික බුදුරජාණන්වන්හන්සේගේ ධර්මය පංගු පේරු හදාගන්න තියන එකක් නෙවෙයි නේ... ධර්මය කිව්වට ධර්මය නොදැක්ක, ධර්මය නොතේරිච්ච සංඝයා විතරයි තමන්ව පුම්බගන්න, තමන් කැපිල පේන්න දඟලන්නේ. අන්න එහෙම 'මම නම් කාගෙවත් උදව්වෙන් නෙවෙයි අවබෝධ කරගත්තේ... මං නම් ඔය එක එක්කෙනාගෙන් අහන්න ගියේ නැහැ! මන් තනියමමයි ඔක්කොම අවබෝධ කරගත්තේ...' කියන උදවියගෙන් පරිස්සම් වෙන්න. ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙනවා වෙනුවට ඒකෙම බැහැගත්තු, අමු පෘතග්ජන සංඝයෝ!! උන්ට අහුවෙන්න එපා!! අහුවෙලා තමන් නැති නාස්තිවෙන්න එපා!! දෙපාරක් හිතන්නේ නැතුව වහාම 'ticket එක' දෙන්න. මේක අපි කවුරු කවුරුත් තනි තනියෙන් සංසාරේ අතරමන් වෙලා ආව ගමනක් බව තේරුම් අරන් දැන්වත් තම තමන්ගේ ගැලවීම වෙනුවෙන් කටයුතු කරගන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ, මේ හොඳටෝම හෙම්බත් වෙන ගණනටම දියේ ගිලි ගිලී සැඩපහරකට හසුවෙලා ගහගන යද්දී චුට්ටක් දියෙන් උඩට මතුවෙච්ච, හුස්මක් කටක් ගන්න ලැබිච්ච වෙලාවක් කියලයි!! ඉක්මනින්ම කරන්නය කිව්වේ ගොඩබිමක් පේන දිහාවක් බලලා, ඒ දිහාවට පීනන්න පටන්ගන්නය කියන එකයි!!! එහෙම නිවැරදි දිශාවට හැරිලා පීනන්න පටන්ගන්න! මේ ජීවිතය තුලදීම ගොඩබිමට යන්න නොලැබුනත් බයවෙන්න එපා! ඊළඟ එකේදී පුළුවන් වෙයි! ඒකෙදි බැරි උනත් ඊළඟට ලැබෙන ජීවිතයේදී පුළුවන් වෙයි! නැතත් ජීවිත 7 ක් ඇතුලත අනිවාර්යයෙන්ම ගොඩට යන්න පුළුවන්... 8 වෙනි එකකට යන්න වෙන්නේ නැහැ!!!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඇත්තටම අපේ හමුදුරුවොන්ට බනින අය හුඟදෙනෙක් හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙනවා අහල වත් නැති අය! එක්කෝ හාමුදුරුවෝ ලඟට ගියත් වටපිටාව ගැන, ඇවිල්ල ඉන්න මිනිස්සු ගැන බලන් ඉන්නවා මිසක් දේශනාවට ඇහුම්කන් නොදීපු මෝඩ මිනිස්සු! හරි උදවිය අහම්බෙන් දවසක් හරි හාමුදුරුවෝ තෝරලා දෙන දේශනාවක් ඇහුවොත් ඊළඟට උන්වහන්සේ දේශනා පවත්වන තැන් හොයාගෙන යන්නේ!! අපි අත්දැකීමෙන් දන්නවා ඒක! යාළුවා එහෙම හාමුදුරුවෝ ගාවට යොමුකරපු උදවිය දැන් තව කට්ටිය එකතුකරන් bus අරන් හමුදුරුවොන්ගේ දේශනා අහන්න යනවා... ඔයාල හැමෝටම අපේ හමුදුරුවොන්ව recommend කළේ ඔය හේතු සේරම හන්දයි!! මට උවමනා උනෙත් පුළුවන් තරමක් පිරිසට ගොඩ යන්න හදල දෙන එක මිසක් අපේ හමුදුරුවොන්ව promote කරන්න නෙවෙයි! හමුදුරුවොන්ව ආයේ promote කරන්න දේකුත් නැහැ!! හාමුදුරුවෝ අලියෙක් වගේනම් මම මැක්කෙක් ගානයි... හාමුදුරුවන්ට මගේ promote කිරිල්ලක් වැඩකුත් නැහැ!! ගිය ගිය එක්කෙනා ගම් පිටින් තව කට්ටිය එක්කරන් ගිහින් දැන් මහමෙව්නාවේ හැමතැනකම උතුරන්න සෙනග!! ඉරිසියා කරන්න එපා!!! ඒ කවුරුවත්ම සල්ලි දීල, කන්න බොන්න දීල, නැත්නම් වෙන වෙන දේවල් දීල ගෙන්නගත්තු අය නෙවෙයි!!! ඒ තම තමන්ගේ කැමැත්තෙන් හාමුදුරුවෝ ලඟට ගියපු උදවියයි!!! කැමතිනම් ඔය හැමෝමත් එහෙට යන්න... ගිහිල්ලම ඇත්ත නැත්ත බලාගන්න. සමහරවිට ඔයාලත් බනින එක වෙනුවට 'අපේ හාමුදුරුවෝ' කියල කටපුරා කියන තත්වෙට ඒවි!

    :yes::yes::yes::yes:
    එවැනි වූ දර්මයක් අහනත් අපි මෙට කලිනුත් සංසාරේ පින් කරලා තියෙන්න ඕනේ . නැත්තම් අපිට අහන්න වෙන්නේ දර්මය වෙනුවට එක එක ගෙනගේ ගුනවරුනාවන් . පුද පුජාවන් ගැන හෝ දෙවියන්ට කරන බැනුම් හෝ නිගරු විතරයි .ආනන්ද මයිත්‍රී හිමියන්ගෙන් පසු බුදුන් දෙසු දහම් අහන්න ලැබෙන්නේ උන් වහන්සේගෙන් විතරයි .
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ...මේ ආකාරයට මුළු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයම දෙයාකාරයෙන් (ලෞකික සහා ලෝකොත්තර වශයෙන්) මහා චත්තාරිසක සුත්‍රයේ මැනවින් විස්තර කර ඇත!

    මෙතනත් පොඩි case එකක් ඇත!!


    මට නම් මෙහෙම 'දෙකක' කතාවක් හිතට වැදිලා තිබුනෙම නැහැ!! ඒත් සුත්‍ර දේශනාවේ නමත් එක්ක දුන්නම මොන එහෙකට ලතවෙවී ඉන්නවද? අපි එවෙලේම දේශනාව ආයේ අහන්න ගත්ත. අපේ හාමුදුරුවොත් පාලියෙන් තියන බුද්ධ දේශනාව එහෙම්මම කියල, තෝරලා දෙද්දී නම් කිව්වේ මේ එකක්මයි... මේ කියන්නේ එකම දෙයක් ගැනමයි... කියල තමයි!! ඒක හරි! ඔය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙකක්ය කියල තෝරලා තියන විදිය වැරදියි! හැබැයි මම මෙහෙම කියන්නේ අපේ හාමුදුරුවෝ පොල්ගහක් පෙන්නලා 'මේ කිතුල් ගහක්...' කිව්වත් පිළිගන්න මානසිකත්වයෙන් නෙවෙයි...

    මෙහෙම දෙකක් හැටියට කියපු ගමන් මිනිස්සුන්ට හිතෙන්නේ 'ආ... අපිට තියෙන්නේ ලෞකික එක ගැන බලාගෙන හොඳින්, දැහැමින් ජීවත් වෙන්න තමයි... අපිට කරන්න තියෙන්නේ එච්චරයි! එහෙම කලාම හරි!! අනික් එක ඇත්තේ හාමුදුරුවන්ටයි... එයලානේ ණිවන් දකින්න හදන්නේ! අපිට ඒකෙන් වැඩක් නෑ!!' කියලනේ? බොරුද ඒක?? හුඟ දෙනෙකුට වෙලා තියෙන්නෙත් ඕකම නේ... මට නම් හිතෙන්නෙම ඔය ලෞකික/ලෝකෝත්තර කතාව නියම 'මාර' ධර්මයක්!!

    හරියට කල්පණා කරලා බලන්න පුළුවන් උදවිය චුට්ටක් හිතල බලන්න... මේවා කවුරු කොහොම තේරුවත්, ඒකෙන් සංසාර ගමනේ තියන භයානක කම අඩුවෙනවද?? බුදුහාමුදුරුවෝ මේ ජීවිතය ගැන කිව්වෙත්, "පුරාණ මිදං භික්ඛවේ කම්මං" මේක පෙර කරපු කර්මයක්... කියලයි!! ඊළඟට කිව්වා ස්වභාවයෙන්ම මේ සත්වයා කියන එකා ඉන්නේ සතර අපායට වැටෙන ස්වාභාවයෙන්මයි!! කියල. එතකොට ඇත්තටම නම් හැමෝටම කරන්න තියෙන්නේ අර දියේ ගිලි ගිලී ඉන්න එක්කෙනාට කරන්න කියපු ටික තමයි... වෙන වෙන ඒවා නෙවෙයි!!

    ඒත් ගැලවීමට තියන එකම මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගය උනාට, ඒක මොකුත්ම නොදන්න කෙනෙකුට එකපාරටම යොමුවෙන්න අමාරු දෙයක් උනොත් මොකද වෙන්නේ? හරියට බිම ඉඳල අඩි 2-3ක් උඩින් තියන එකකට නගින්න උනා වගේ... හරි මාර්ගයට එනකන් සංසාරේ යන්න ආරක්ෂාකාරී තත්වයක වත් නෙවෙයි නේ මේ සත්තුටික ඉන්නෙත්! ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන්වහන්සේට උවමනා උනේ හැමදෙනාම මේ සඳහා යොමු කරන්නයි. ඉතින් උන්වහන්සේ හුඟක් තැන්වල අමාරු දේ ලේසි කරලා දෙන්න උපක්‍රම යෙදුවා. මෙතනදීත් ලොකු පියවරක් එක පාරට තියන්න අමාරු නිසා මැද්දෙන් තව අඩිය තියන්න තැනක් හදල දෙනවා වගේ වැඩක් කළා. මුලින් ලෞකික සම්මාදිට්ඨියට එන්න එතනින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න... මුලින් ලෞකික සම්මාසංකප්පයට එන්න ඊළඟට ලෝකෝත්තර සම්මාසංකප්පයට යන්න... විදියට! (මං ඒකයි primary step, secondary step හැටියට දැක්වුයේ) හරියට 1 2 3 4 ... කියල යන එක .5 1 1.5 2 2.5 3 ... කළා වගේ! ඒත් මේ කියන්නේ එකම දෙයක් ගැන! දෙකට බෙදල, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙකක් හැටියට වෙන වෙනම ගන්න බැහැ!!
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මෙතනත් පොඩි case එකක් ඇත!!


    මට නම් මෙහෙම 'දෙකක' කතාවක් හිතට වැදිලා තිබුනෙම නැහැ!! ඒත් සුත්‍ර දේශනාවේ නමත් එක්ක දුන්නම මොන එහෙකට ලතවෙවී ඉන්නවද? අපි එවෙලේම දේශනාව ආයේ අහන්න ගත්ත. අපේ හාමුදුරුවොත් පාලියෙන් තියන බුද්ධ දේශනාව එහෙම්මම කියල, තෝරලා දෙද්දී නම් කිව්වේ මේ එකක්මයි... මේ කියන්නේ එකම දෙයක් ගැනමයි... කියල තමයි!! ඒක හරි! ඔය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙකක්ය කියල තෝරලා තියන විදිය වැරදියි! හැබැයි මම මෙහෙම කියන්නේ අපේ හාමුදුරුවෝ පොල්ගහක් පෙන්නලා 'මේ කිතුල් ගහක්...' කිව්වත් පිළිගන්න මානසිකත්වයෙන් නෙවෙයි...

    මෙහෙම දෙකක් හැටියට කියපු ගමන් මිනිස්සුන්ට හිතෙන්නේ 'ආ... අපිට තියෙන්නේ ලෞකික එක ගැන බලාගෙන හොඳින්, දැහැමින් ජීවත් වෙන්න තමයි... අපිට කරන්න තියෙන්නේ එච්චරයි! එහෙම කලාම හරි!! අනික් එක ඇත්තේ හාමුදුරුවන්ටයි... එයලානේ ණිවන් දකින්න හදන්නේ! අපිට ඒකෙන් වැඩක් නෑ!!' කියලනේ? බොරුද ඒක?? හුඟ දෙනෙකුට වෙලා තියෙන්නෙත් ඕකම නේ... මට නම් හිතෙන්නෙම ඔය ලෞකික/ලෝකෝත්තර කතාව නියම 'මාර' ධර්මයක්!!

    හරියට කල්පණා කරලා බලන්න පුළුවන් උදවිය චුට්ටක් හිතල බලන්න... මේවා කවුරු කොහොම තේරුවත්, ඒකෙන් සංසාර ගමනේ තියන භයානක කම අඩුවෙනවද?? බුදුහාමුදුරුවෝ මේ ජීවිතය ගැන කිව්වෙත්, "පුරාණ මිදං භික්ඛවේ කම්මං" මේක පෙර කරපු කර්මයක්... කියලයි!! ඊළඟට කිව්වා ස්වභාවයෙන්ම මේ සත්වයා කියන එකා ඉන්නේ සතර අපායට වැටෙන ස්වාභාවයෙන්මයි!! කියල. එතකොට ඇත්තටම නම් හැමෝටම කරන්න තියෙන්නේ අර දියේ ගිලි ගිලී ඉන්න එක්කෙනාට කරන්න කියපු ටික තමයි... වෙන වෙන ඒවා නෙවෙයි!!

    ඒත් ගැලවීමට තියන එකම මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගය උනාට, ඒක මොකුත්ම නොදන්න කෙනෙකුට එකපාරටම යොමුවෙන්න අමාරු දෙයක් උනොත් මොකද වෙන්නේ? හරියට බිම ඉඳල අඩි 2-3ක් උඩින් තියන එකකට නගින්න උනා වගේ... හරි මාර්ගයට එනකන් සංසාරේ යන්න ආරක්ෂාකාරී තත්වයක වත් නෙවෙයි නේ මේ සත්තුටික ඉන්නෙත්! ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන්වහන්සේට උවමනා උනේ හැමදෙනාම මේ සඳහා යොමු කරන්නයි. ඉතින් උන්වහන්සේ හුඟක් තැන්වල අමාරු දේ ලේසි කරලා දෙන්න උපක්‍රම යෙදුවා. මෙතනදීත් ලොකු පියවරක් එක පාරට තියන්න අමාරු නිසා මැද්දෙන් තව අඩිය තියන්න තැනක් හදල දෙනවා වගේ වැඩක් කළා. මුලින් ලෞකික සම්මාදිට්ඨියට එන්න එතනින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න... මුලින් ලෞකික සම්මාසංකප්පයට එන්න ඊළඟට ලෝකෝත්තර සම්මාසංකප්පයට යන්න... විදියට! (මං ඒකයි primary step, secondary step හැටියට දැක්වුයේ) හරියට 1 2 3 4 ... කියල යන එක .5 1 1.5 2 2.5 3 ... කළා වගේ! ඒත් මේ කියන්නේ එකම දෙයක් ගැන! දෙකට බෙදල, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙකක් හැටියට වෙන වෙනම ගන්න බැහැ!!

    මම උපුටාගත්තේ ත්‍රිපිටකයෙන්.. මම කැමතියි ඒ දෙශනාව අහන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    යන හැටියටනම් කව්රු මොනවා කිව්වත් ලගදීම ලෝකේ විනාශ වෙයි වගේ . ඒ නැතත් කව්රුවත් නොහිතන විදිහේ දෙයක් හරි වෙයි . පුළුවන්තරම් දහමටම යොමු වෙන එකම තම කරන්න තියන්නේ .
    කව්ද හිතුවේ ජපානෙට මෙහෙම වෙයි කියල ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම උපුටාගත්තේ ත්‍රිපිටකයෙන්.. මම කැමතියි ඒ දෙශනාව අහන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ?

    ඊයේ site එකේ ඔය දේශනාව තියනවා දැකල ඒ link එක පෙන්නුවට, අපි ළඟ තියනවා මීට කලින් කරපු දේශනාවකුත්. අපිට ඉතින් වැඩියෙන්ම ඇහෙන්නේ ඒවා. ඒ දේශනාව කලින් කරපු එකක්. මට හිතෙනවා ඒකෙදි අරමුණ වඩාත් හොඳින් පැහැදිලිවෙනවා කියල... මෙන්න ඒකත් UL කලා.

    http://rapidshare.com/files/452131861/5.9_Maha_Chattarisaka_Sutta.mp3
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන්වත් නවත්තන්න උත්සහ කරමු.

    මේවගේ ඒවා හොය හොයා බලන කෙනා නොදන්නවා උනාට,
    එයාගේ හිත ඇතුලේ වැඩකරන්නේ සත්තු මරණ හැටි බලන්න තියන ආසාවක්!!
    බලන්න මෙන්න මේකේ තියනවා ඔයිට වඩා හොඳට. මේවා DL කරගෙන උදේ හවස බලන්න... දිනපතාම බලන්න... එතකොට හරියාවි!!


    http://www.meatvideo.com/
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේවගේ ඒවා හොය හොයා බලන කෙනා නොදන්නවා උනාට,
    එයාගේ හිත ඇතුලේ වැඩකරන්නේ සත්තු මරණ හැටි බලන්න තියන ආසාවක්!!
    බලන්න මෙන්න මේකේ තියනවා ඔයිට වඩා හොඳට. මේවා DL කරගෙන උදේ හවස බලන්න... දිනපතාම බලන්න... එතකොට හරියාවි!!


    http://www.meatvideo.com/

    මම දැම්ම වීඩියෝ ටික මට හම්බුනේ අහම්බෙන් වගේ (මම නෙට් එකේ සැරිසරනවා වැඩියි).

    හැබැයි ඊට වැඩිය දරුණුයි ඔයා මේ දැම්ම ලින්ක් ඒක.
    පව් නේද මේ සත්තු?:(:(:(

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපෙත් එකෙක් ඉන්නවා මේවා හොය හොයා බලන... අපිට මොකුත් කියන්න බැ නේ... (හැබැයි මට පුළුවන් එහෙ මේ sites සේරම block කරලා දාන්න. ඒ උනාට මගේ තැනකුත් නෙවෙයි, මගේ ඒවත් නෙවෙයි නේ...) අනික බුදුහාමුදුරුවෝ කිව්වේ තමතමන්ගේ devices 6ට, බාහිරින් එන මොනම ආකාරයේ signals හන්ද වත් කුපිත නොවෙන්න, සලිත නොවෙන්න තමන්ගේ ඇතුලේ වැඩකරන Operating Systems update කරගැනීම ගැන විතරයි!!! මේ අය හිතනවා වගේ 'ලෝකේ සුද්ද පවිත්‍ර කරන්න හිතනවා...' වගේ පිස්සු විකාර කරන්න බුදුවරු උපදෙස් දුන්නේ නැහැ!! අනික, එහෙම කරන්න පුළුවන් උනා නම් ඒක උන්වහන්සේලම කරලා දාවි, ඔය අයට කරන්න දෙයක් ඉතුරු කරන එකකුත් නැහැ! අපිට නම් දැන් තියෙන්නේ fully upgraded kernels ! (In computing, the kernel is the central component of computer operating systems) ඉතින් අපිට නම් දැන් ඕනේ පුකක් සත්දහයයි, කිසි අවුලක් නැතුව පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා විතරයි!! ඔය උදවියත් අනික් අය ගැන හොයන්නේ නැතුව තම තමන් ගැන හොයන්න!!

    මේ ඒක නෙවෙයි... මම ඔය දාපු එකේ අට්ටි ගහල හිටිය කකුල් පැටව්, කුකුල්ලු, අනික් උන් සේරගේම composition එක චුට්ටක් analize කරලා බැලුව. 70% විතර M කට්ටිය! 20% විතර ඉන්නේ ලක්ෂ්මිව, laughing buddhar ව හා ඔය අනෙක් ඉන්න තරමක් buddhar ලව අදහන / සරණ ගිය, වද්දාශ්‍රන්ත බහුද්ද ජනතාව!!! ඉතුරු ටික ඔය අනික් ඒවායේ කට්ටිය. ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුතුව, තෙරුවන් සරණ ගිය කවුරුවත් එතන බෙහෙතකටවත් හොයාගන්න ලැබුණේ නැහැ!!!
     
    Last edited: