බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලෝකෙම ඉන්න මිනිස්සු නොබොන, බොන හා බේබද්දෝ කියන කාණ්ඩ 3ට වැටෙනවා!

    ඕකෙන් බේබද්දෝ කියන කොට්ඨාශය ගැන කතා කරලා වැඩක් නැහැ... උන් ඉන්නෙම බොන සිහියෙන්! උදේ පාන්දරින්ම දාගන්න ඕනේ... 'පදම' නැත්නම් වෙවුලනවා, මෙලෝ මලදානයක් කරන්න බැහැ... කිසිම කල්පණාවක් නැහැ!! උන් කල්පණා කරන්නේ බොන්නේ කොහොමද කියල විතරයි!!! සත්තු මරාගෙන කනවා, හොරකම් කරලා, මිනිස්සු මරල හරි සල්ලි හොයාගෙන බොනවා, පදම වැඩි උනාම ගෑනු පස්සේ යනවා... කාණුවල බුදිය ගන්නවා... අන්න ඒ වගේ එවුන්ට තමයි ඔය mensoft කාරයාගේ 'බණ' අදාළ!!!

    හැබැයි ඉතින් එහෙම බේබද්දන්ට ඔය විදියට කියල නෙවෙයි, ඕව මාගල් size එකට print කරලා, දවස ගානේ එක එක කැව්වුවත් වැඩක් වෙන්නේ නැහැ!!!

    ධර්මයේ කියවෙන්නේ 'අක්ක දුත්තෝ... සුරා දුත්තෝ...' මොකද්ද කියල එකක්! ස්ත්‍රී දූර්ථ (ස්ත්‍රී ලෝලී), සුරා දූර්ථ (බේබදු) කියල... අන්න එහෙම උන්ට කියල තියන කතාවල් තමයි මේ මුන් අල්ලාගෙන 'හප හප' ඉන්නේ!!! බොන එකා බොන වෙලාවට bite එකට මොනවා හරි හපනවා! ඒක හැපුව, එතනින් ඉවරයි!! මේ mensoft කාරය වගේ එවුන් බොන එක / බොන එකේ ආදීනව, bite එකට අරගෙන හැමතිස්සෙම හප හපා ඉන්නවා!!! ඒක බොනවට වඩා බරපතල case එකක්!!! මුන් ලෝකෙට පරකාසේ ගැහුවට වලකජ්ජ ගහපු ගමන් කෙලවෙනවා!!!

    දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට හීනි අඩියක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්, ඉඳල හිටලා යාලුවෝ යාලුවෝ එකතුවෙලා පොඩි 'සාජ්ජයක්' දැම්මට, ඒ කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්‍රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!!! උන් බොනඑක බලාගෙන ඉන්න බැරි mensoft වගේ මුස්පේන්තුවෝ කුලප්පුවෙලා දැඟලුවට ප්‍රශ්ණයක් කරගන්න ඕනෙම නැහැ!!! ඉඳල හිටලා පොඩ්ඩක් බිව්වත්, ධර්මය අහල, ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න කෙනා අනිවාර්යයෙන් මාර්ග ඵල ලබනවා!!! මේ... මුං කරන බොන එක ගැන කියව කියව ඉන්න එක, ධර්මය දන්නෙත් නැති, ධර්මය දකින්නෙත් නැති, කාලකන්නින්ගේ වැඩක්!!!

    ඒත් මෙතන තියන වැදගත්ම දේ මේකයි!!! 'සන්සාරෝඝන් මහබ්භයන්' කියල කිව්වේ සංසාර ගමන භයානක හන්ද නේ... මේ වෙනකම් ඉන්නෙත් ඒ සංසාර අනතුරේ නම්, බීලා, ජොලි කර කර ඉඳලා, බැහැ!!! තමන්ව බේරගන්න කාටවත්ම බැහැ!!! ඉතින් බොන එකා බිබී, නොබොන එකා නොබී, ධර්මයෙන් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න!!! ධර්මයයි වැදගත්!!! තමන්ගේ ගැන බලාගන්නේ නැතුව, අනික් එවුන් බොන එක ගැන බල බල ඉන්න එකා අනිවාර්යයෙන් වලේ!!!

    ආ!!! ඒ කියන්නේ තරම දැනගෙන බිව්වට එකේ කිසිම වරදක් නෑ කියල නේද?
     
    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0

    [size=4[COLOR="Red"]]දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට හීනි අඩියක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්, ඉඳල හිටලා යාලුවෝ යාලුවෝ එකතුවෙලා පොඩි 'සාජ්ජයක්' දැම්මට, ඒ කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්‍රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!!!![/COLOR][/color]
    [/size]

    එහෙමනම් දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට පොඩ්ඩක් විතර කුඩු පැකට් එකක්, ගංජා පැකට් එකක් බාබුල් එකක්, කසිප්පු ටිකක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!! මේක හරිද උතුමාණෙනි !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආ!!! ඒ කියන්නේ තරම දැනගෙන බිව්වට එකේ කිසිම වරදක් නෑ කියල නේද?

    anna hari!!! bonna onema nam ehema kamak naa.
    habayi sihiya dasamekin wath wenas wenna baha!!! anna ethanayi point eka. eelangata thaman thamange gana hondata danagena, maximum limit ekak, seemaawak thiyaaganna one!!! abbahi kathaa mokuth baa... keeyatawath limit exceed karannath baha!!!

    thamanma thamange 'nawa' hariyata padawagena yanna one!!! wate pite inna ewun monawa kiwwath wena kawuruwath thamanwa beraganna enne naha anthimata!!! un kiyawa kiyawa indeevi, thaman wade anaagaththoth thamanta windawanna wevi!!!

    kage kageth 'nawa' hariyata padwanna one widiya Buduhamudurwo kiyala deela thiyanawa. meke thiyenneth e karunu!! ithin e karunu balaagena, try karala, bona kena thawa tiak wadipura try karala, Dharmaya hariyatama allagaththaa nam prashna wisandevi lassanata!!!

    kawuru kawuruth aluth thread eka balannako... eke kiyanna yanne honda pahadiliwa magema amma, nandamma, nona wage udawiyata hariyana level eken. (eyalata mewa therum karala nodunnoth magen wadak naha...) eka hunga denekuta hariyaawi!! mokada api kaata kaatath thiyenne mahaa nodanuwath kamak!!! mama anik serama don't care karala, wadagathma karunu watahena widiyata kiyanna hadanne e nodanuwath kama nathi karanna!! hondatama dannawa prayojanayak wenawa kiyala.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යම රජ;9988431 said:
    එහෙමනම් දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට පොඩ්ඩක් විතර කුඩු පැකට් එකක්, ගංජා පැකට් එකක් බාබුල් එකක්, කසිප්පු ටිකක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!! මේක හරිද උතුමාණෙනි !!!

    one ekek කුඩු , ගංජා, බාබුල්, කසිප්පු nathnam 'polidol' tikak hari gahapuwawe!! eka unge kamaththa nam, umbata eken athi wade mokadda??? umabata ewayin athi wadak naha!!! thamanta thiyenne thaman gana balaaganna misak anik ewun gana bala bala inna neweyi!!!

    mama mewata aawe mage wada iwarakarala iwarawelaa!!!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    anna hari!!! bonna onema nam ehema kamak naa.
    habayi sihiya dasamekin wath wenas wenna baha!!! anna ethanayi point eka. eelangata thaman thamange gana hondata danagena, maximum limit ekak, seemaawak thiyaaganna one!!! abbahi kathaa mokuth baa... keeyatawath limit exceed karannath baha!!!

    ඔය xxx වුනත් limit එකක් තියාගෙන නෙට් එකේ බැලුවත් ප්‍රශ්නයක් නැහැ. ඒවා ඉතින් අපේ ලිංගික අවශ්‍යතා නේ :dull::dull::dull: හි හි!! දමිත් අය්යත් ඉඳල හිටලා ඕව බලනවද? ඕනේ නම් කියන්න හොඳ links මා ගාව තියෙනවා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකෙම ඉන්න මිනිස්සු නොබොන, බොන හා බේබද්දෝ කියන කාණ්ඩ 3ට වැටෙනවා!

    ඕකෙන් බේබද්දෝ කියන කොට්ඨාශය ගැන කතා කරලා වැඩක් නැහැ... උන් ඉන්නෙම බොන සිහියෙන්! උදේ පාන්දරින්ම දාගන්න ඕනේ... 'පදම' නැත්නම් වෙවුලනවා, මෙලෝ මලදානයක් කරන්න බැහැ... කිසිම කල්පණාවක් නැහැ!! උන් කල්පණා කරන්නේ බොන්නේ කොහොමද කියල විතරයි!!! සත්තු මරාගෙන කනවා, හොරකම් කරලා, මිනිස්සු මරල හරි සල්ලි හොයාගෙන බොනවා, පදම වැඩි උනාම ගෑනු පස්සේ යනවා... කාණුවල බුදිය ගන්නවා... අන්න ඒ වගේ එවුන්ට තමයි ඔය mensoft කාරයාගේ 'බණ' අදාළ!!!

    හැබැයි ඉතින් එහෙම බේබද්දන්ට ඔය විදියට කියල නෙවෙයි, ඕව මාගල් size එකට print කරලා, දවස ගානේ එක එක කැව්වුවත් වැඩක් වෙන්නේ නැහැ!!!

    ධර්මයේ කියවෙන්නේ 'අක්ක දුත්තෝ... සුරා දුත්තෝ...' මොකද්ද කියල එකක්! ස්ත්‍රී දූර්ථ (ස්ත්‍රී ලෝලී), සුරා දූර්ථ (බේබදු) කියල... අන්න එහෙම උන්ට කියල තියන කතාවල් තමයි මේ මුන් අල්ලාගෙන 'හප හප' ඉන්නේ!!! බොන එකා බොන වෙලාවට bite එකට මොනවා හරි හපනවා! ඒක හැපුව, එතනින් ඉවරයි!! මේ mensoft කාරය වගේ එවුන් බොන එක / බොන එකේ ආදීනව, bite එකට අරගෙන හැමතිස්සෙම හප හපා ඉන්නවා!!! ඒක බොනවට වඩා බරපතල case එකක්!!! මුන් ලෝකෙට පරකාසේ ගැහුවට වලකජ්ජ ගහපු ගමන් කෙලවෙනවා!!!

    දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට හීනි අඩියක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්, ඉඳල හිටලා යාලුවෝ යාලුවෝ එකතුවෙලා පොඩි 'සාජ්ජයක්' දැම්මට, ඒ කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්‍රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!!! උන් බොනඑක බලාගෙන ඉන්න බැරි mensoft වගේ මුස්පේන්තුවෝ කුලප්පුවෙලා දැඟලුවට ප්‍රශ්ණයක් කරගන්න ඕනෙම නැහැ!!! ඉඳල හිටලා පොඩ්ඩක් බිව්වත්, ධර්මය අහල, ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න කෙනා අනිවාර්යයෙන් මාර්ග ඵල ලබනවා!!! මේ... මුං කරන බොන එක ගැන කියව කියව ඉන්න එක, ධර්මය දන්නෙත් නැති, ධර්මය දකින්නෙත් නැති, කාලකන්නින්ගේ වැඩක්!!!

    ඒත් මෙතන තියන වැදගත්ම දේ මේකයි!!! 'සන්සාරෝඝන් මහබ්භයන්' කියල කිව්වේ සංසාර ගමන භයානක හන්ද නේ... මේ වෙනකම් ඉන්නෙත් ඒ සංසාර අනතුරේ නම්, බීලා, ජොලි කර කර ඉඳලා, බැහැ!!! තමන්ව බේරගන්න කාටවත්ම බැහැ!!! ඉතින් බොන එකා බිබී, නොබොන එකා නොබී, ධර්මයෙන් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න!!! ධර්මයයි වැදගත්!!! තමන්ගේ ගැන බලාගන්නේ නැතුව, අනික් එවුන් බොන එක ගැන බල බල ඉන්න එකා අනිවාර්යයෙන් වලේ!!!

    දමිත උන්නාන්සෙ කියන විදියට ඉඳල හිටල සතෙක් මරල,හොරකමක් දෙකක් කරල, හොර ගෑනියෙක් එක්ක බුදියගෙන,බොරුවක් කියල,බීල සොමියක් දාලා උනත් නිවන් දකින්න පුලුවන්?? එහෙමද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත උන්නාන්සෙ කියන විදියට ඉඳල හිටල සතෙක් මරල,හොරකමක් දෙකක් කරල, හොර ගෑනියෙක් එක්ක බුදියගෙන,බොරුවක් කියල,බීල සොමියක් දාලා උනත් නිවන් දකින්න පුලුවන්?? එහෙමද?

    මම, උඹලට මන් කියන ඒවායේ කොන් අල්ලාගෙන, ඒවයින්ම ආපහු ගහන්න ඉඩ තියල කතන්දර කියන්නේ නෑ බං!!!

    "මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්" කියන ටික, "කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්‍රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' (kohomatawath) කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ" කියන ටික දැක්කේ නැද්ද???

    උඹත් හරියට ඇස් පේන්නේ නැති එකෙක්ද??
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය xxx වුනත්...

    කොන්සෝ, මම උඹට වඩා වයසයි! උඹ කොච්චර දඟලුවත්, උඹට බැහැ මට 'අලුත් තොරණ්' පෙන්නන්න! මේ ආත්මේ, මම උඹට ඉස්සරහින් යන්නේ... බලන්න ඕනේ සේරම බලල, ලබන්න පුළුවන් අත්දැකීම් සේරම ලබල ඉවරයි!! දැන් ඒ ඔක්කොම එපා වෙලා, කොයි වෙලේ 'මේක' ඉවරයක් වෙයිද කියල බලන් ඉන්නේ.

    බුදුහාමුදුරුවෝ මුල්තැන දුන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට!!! ඒකයි මේ සංසාර කතන්දරේට කෙලින්ම, බරපතලවම බලපාන ප්‍රශ්ණය!!!

    උඹල ඒ ගැන එක වචනයක් වත් කතාවක් නැහැ!!! උඹලට වැදගත්වෙලා තියෙන්නේ අරක්කු බීම සහ මස් කෑම!!! ඊළඟට මේ අනං මනං කෙහෙල්මල්.

    ඔහොම කරලා සෝතාපන්න වෙන්න තිය හිතන්නවත් බැහැ!!

    හැබැයි, බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි' කියලයි...

    ඒත්, උඹල මහා ලොකුවට කියනවා බෞද්ධයෝ කියල!!! හිතනවද ණිවන් යන්න තියා, ඊළඟ පාර සුගතියක වත් උපදින්න පුළුවන් වෙයි කියල ඔහොම කරලා??

    දැන් ඔය විකාර ඇති! මම ආයේ ඔය කෙහෙල්මල් වලට respond කරන්නේ නැහැ!! උඹල ගොඩදෙනෙක් යන්නේ කැලේ කියන බව විතරක් කියනවා!!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ කෝ ඔබ තුමා අර ඔයාගෙ නෑදෑයින්ට print කරල දෙනව කියපු අන්ම් මනම් Electronic බයිලා නැති සරල විදියට හදනවා කියපු නිවන් plan එක.

    තරහ නැතුව ඒකෙ PDF එකක් මේකෙ දාන්න..ඒක out වෙනකල් අපි බලන් ඉන්නෙ.
    :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කෝ ඔබ තුමා අර ඔයාගෙ නෑදෑයින්ට print කරල දෙනව කියපු අන්ම් මනම් Electronic බයිලා නැති සරල විදියට හදනවා කියපු නිවන් plan එක.

    තරහ නැතුව ඒකෙ PDF එකක් මේකෙ දාන්න..ඒක out වෙනකල් අපි බලන් ඉන්නෙ.
    :yes:

    matath kammali kame inne ehema karapu ekakma aaye karanna. aluth eka balanna. pdf kathandara one naha. kelinma eka balanna puluwan ne... mama aththatama wenna one tika kiyannam. hariya e tikawath karagaththoth godama thamayi!!! eth wishwaasayak nathuwa joke ekata follow kirillen nam kisima prayojanayak wena ekak naha!!
     
    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    කොන්සෝ, මම උඹට වඩා වයසයි! උඹ කොච්චර දඟලුවත්, උඹට බැහැ මට 'අලුත් තොරණ්' පෙන්නන්න! මේ ආත්මේ, මම උඹට ඉස්සරහින් යන්නේ... බලන්න ඕනේ සේරම බලල, ලබන්න පුළුවන් අත්දැකීම් සේරම ලබල ඉවරයි!! දැන් ඒ ඔක්කොම එපා වෙලා, කොයි වෙලේ 'මේක' ඉවරයක් වෙයිද කියල බලන් ඉන්නේ.

    බුදුහාමුදුරුවෝ මුල්තැන දුන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට!!! ඒකයි මේ සංසාර කතන්දරේට කෙලින්ම, බරපතලවම බලපාන ප්‍රශ්ණය!!!

    උඹල ඒ ගැන එක වචනයක් වත් කතාවක් නැහැ!!! උඹලට වැදගත්වෙලා තියෙන්නේ අරක්කු බීම සහ මස් කෑම!!! ඊළඟට මේ අනං මනං කෙහෙල්මල්.

    ඔහොම කරලා සෝතාපන්න වෙන්න තිය හිතන්නවත් බැහැ!!

    හැබැයි, බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි' කියලයි...

    ඒත්, උඹල මහා ලොකුවට කියනවා බෞද්ධයෝ කියල!!! හිතනවද ණිවන් යන්න තියා, ඊළඟ පාර සුගතියක වත් උපදින්න පුළුවන් වෙයි කියල ඔහොම කරලා??

    දැන් ඔය විකාර ඇති! මම ආයේ ඔය කෙහෙල්මල් වලට respond කරන්නේ නැහැ!! උඹල ගොඩදෙනෙක් යන්නේ කැලේ කියන බව විතරක් කියනවා!!

    :yes::yes:
    gu baila meawaa
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    question:-

    දැන් එක එක බුද්ධාහගම් ලංකාවේ තියෙනවා නේ

    එකෙක් කියනවා අනිච්ච කියන්නේ අනිසි කියල ලු. තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියල ලු, තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියන එකටලු?

    ඒ මදිවට ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනිච්ච දකින්න ඕනේ හරියට බල්ලෙක් ඇට ගොඩක් ලෙව කනවා වගෙයි, හරයක් නැ කියලා ලු.

    දැන් මොකක්ද මේව ගෙන් හරි?

    answer:-

    paliyen 'anichcha' kiyanne sinhalen 'anithaya' nathnam 'nithya naha' kiyana eka!

    chathuraarya sathya awabodha karaganna one nam, e theruma piliganin!! chathuraarya sathya anaaganna one nam, wena one ekak piliganin!!

    harida?? therunada??
     
    SLSUN

    Member
    දමිත් සහෝදරය පාලි පාඨ ගාථා දානකොට ඒක තියන තැනත්(මොන පිටකයේ මොන සූත්‍රයද ගාථාවද) දැම්මනං ගොඩක් වටිනව
    ගොඩක් පිං
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් සහෝදරය පාලි පාඨ ගාථා දානකොට ඒක තියන තැනත්(මොන පිටකයේ මොන සූත්‍රයද ගාථාවද) දැම්මනං ගොඩක් වටිනව
    ගොඩක් පිං

    hmm... eth eka watinne padam karagena, anik ayata beda beda yanna! ehema Dharmaya beda beda yana aya athi padam innawane... maath ekama karana kenek neweyi!! mama karanne awabodha karagatha yuthu karunu tika aragena, awabodha karanna one tika, awabodha wena widiyata guide kireemak!! me wadapiliwela wenas. thread eke mula indala balanna. dan serama wage kiyala iwarayi... mewa additional stuff
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    question:-

    දැන් එක එක බුද්ධාහගම් ලංකාවේ තියෙනවා නේ

    එකෙක් කියනවා අනිච්ච කියන්නේ අනිසි කියල ලු. තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියල ලු, තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියන එකටලු?

    ඒ මදිවට ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනිච්ච දකින්න ඕනේ හරියට බල්ලෙක් ඇට ගොඩක් ලෙව කනවා වගෙයි, හරයක් නැ කියලා ලු.
    [/FONT]
    [/size]

    • තව ජෝරේ වදිනවා කියල පෙටියකට වදින මොකක්ද මගුලකුත් තියනවලු .
    • මයිත්‍රී බුදුන්ට වදින මයිත්‍රී බුදුන් සරණ පතන බුදාගම .
    • ගාල්ලේ සිටින ජීවමාන මයිත්‍රී බුදුන් වෙන්ඩ හදන අන්කල්ගේ සරණ යාම .
    • බුදු හාමුදුරුවන්ගේ දෙමව්පියන් සරණ යන බුදුදහම .
    • ටෙක්නිකල් වලින් දකින බුදුදහම
    • දෙකක් දාගෙන අවබෝද කරන බුදුදහම
      (මේක කිව්වා කියල ඕන් අයෙත් මල පනින්න එහෙම එපා)

    තව තවත් රටේ නැති එක එක ආකාරයේ සරනවල් තියනවා අපි අහලවත් නැති .
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    aa... tika dawasak aawe naththe pu_ amaruwata behethganna giyaa wenna athi. dan hondayida? :lol::lol:

    umba mala pannanna kaali baali daala 'mala paninna epa'lu! hane... bola!!

    mama aayeth kiyanne technical nathi udawiya, technical yaluwo / guruwaru wage ayath ekka ekathuwela kathandare therumganna try ekak damma nam, habaawatama wateevi!!! mama oya adaala nathi bayila walata viruddhawa kathaakaranne, ewa kiyana onema ekekuta baninne, oya seramath athuluwa kathaawa thitatama dakala, 100% confirm handane!!! dan wenna thiyenne mechcharayi. methanata sahabhagi wechcha nowechcha hamoma, hamoma kiwwe agam/jathi kathaa mokuth nathuwa, mama aluth thread eke, (mama inne koheda?) daana kathawa balanna. aniwaaryayenma prayojanawath wevi!!!

    danatama mata signs penawa... eka godaak wadagath ekak weyi kiyala... mokada hariyata disturbances enawa ekata attend wenna hadaddi! eth time thibunoth (marune nathnam) aniwaaryayen eka complete karanawa.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    question:-

    දැන් එක එක බුද්ධාහගම් ලංකාවේ තියෙනවා නේ

    එකෙක් කියනවා අනිච්ච කියන්නේ අනිසි කියල ලු. තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියල ලු, තව එකෙක් කියනවා අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියන එකටලු?

    ඒ මදිවට ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනිච්ච දකින්න ඕනේ හරියට බල්ලෙක් ඇට ගොඩක් ලෙව කනවා වගෙයි, හරයක් නැ කියලා ලු.

    දැන් මොකක්ද මේව ගෙන් හරි?

    answer:-

    paliyen 'anichcha' kiyanne sinhalen 'anithaya' nathnam 'nithya naha' kiyana eka!

    chathuraarya sathya awabodha karaganna one nam, e theruma piliganin!! chathuraarya sathya anaaganna one nam, wena one ekak piliganin!!

    harida?? therunada??

    ඕක ඔය විදියට කිව්වට තේරුම් ගන්නේ නෑ දමිත්. තමන්ම තේරුම් ගන්න ඕනා දෙයක් අනිත් කවුරුවත් කිව්වට තේරුම් ගනීවි යැ? ඒත් ඔයාගේ මහන්සිය වටිනවා.....
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    දවසක් මම මෙහෙම අහගෙන අහගෙන ඉන්දැද්දී එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක් මතකයි! කොහොම හරි, ඇත්තටම මම එතන හිටිය වගේ තමයි! ඉතින් මම පොඩ්ඩක් අන්දමන්ද වෙලා ටිකක් වෙලා බලන් හිටිය... මොකුත් දන්නේ නැති කෙහෙල්මලක් නේ මේ උනේ... ඊළඟට කල්පණා උනා 'යකෝ, මේ මොකද්ද මේ case එක? මම දැන් පුටුවේ වාඩිවෙලා බණ අහ අහ නේ උන්නේ...' කියල. ඒත් ඒවෙලාවේ දැනුන feelings මාර වෙනස්! ඇත්තටම එතන උන්න වගේ! එතකොටම කල්පනාවට ආවේ, බුදුහාමුදුරුවෝ කියල තියෙනවා, 'මොනවා පිළිගත්තත්, හිතනම් පිළිගන්න එපා!' කියල කතාවක්. ඒක කියල තියෙන්නේ සක්ඛාය දිට්ඨිය සම්බන්ධයෙන් තියන දේශනාවක... හැබැයි මට ඒක කල්පණා උනාම, මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම හිතට ආව. මොකද මේ පෙනිච්ච එකෙයි, බණයි අතරේ මොකුත්ම සම්බන්ධයකුත් නැහැ! ඉතින් ඇහිපිය ගහල, ඔලුව එහෙට මෙහෙට කරකවකව එහෙමෙහෙ බැලුව... ඒත් මේ seen එක අයින් වෙන්නේ නැහැ! මහ upset case එකක්! දෘෂ්ඨි මායාවල්, මනෝ විකාර ගැන මම ඕනේ තරම් අහල තියනවා. ඒත් මට මාව sure! (ලේසියෙන් ඒවාට අහුවෙන්නේ නැහැ කියල දන්නවා! මොකද අමුතු සද්දයක් ආවත් ආවේ කොහෙන්ද, කොහොමද කියල හොයනවා. ගඳක් සුවඳක් දැනුනත් එහෙමයි. ඇස් වහල, කන්/නහය වහල හිටන් බලනවා! ඒ පුරුදුවෙලා තියන හැටි. ඔය repair වැඩ වලදී පොඩ්ඩක් upset උනොත් කෑලි පිච්චිලා, කුඩුවෙලා යන case වලින් මට්ටුවෙලා, හොඳ sensitive! කොයි වෙලෙත් elert එකේ ඉන්නේ... ඒකයි!) ඒත් මොන සෙල්ලම් දැම්මත්, මේ නිකම් උගුලකට අහුවෙලා වගේ දැනුනම ටිකක් විතර බය හිතුන. ඒ ගමන පුටුවත් තල්ලුකරන් නැගිට්ට... කකුල් දෙකට වැන්ද, දිව්වා! නෑ... දුවන්න ඕනේ උනේ නැහැ... වැඩේ හරිගියා... දේශනාව ඒ වෙනකොටත් යනවා. ඒත් හිත ටිකක් unstable! බණ අහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ, හිතේ අර වෙච්ච දේ හොල්මන් කරන්න ගත්ත හන්ද. ඒ නිසා දේශනාව ඉවරවෙනකම් ඔහේ ඉඳල ගිහින් නිදාගත්තා.

    මේ වගේ දේවල් වෙන්නේ ඔය ජහ ජරාව බිල මොලේ විකාර උනාම . දැන්වත් ඔය බේබදුකම නවත්තාපන්. මේ වගේ බොලද දේවල් වලට උඹ නිවන කියනවනම් . උඹට මොනා කියනද කියල මටනම් හිත ගන්න බැහැ. උඹ ඔය විදිහට කසිප්පු බිල මොලේ විකාර කරගතම අපරාදේ උඹ දන්නා ඔය දර්ම කරුණු ඔක්කොම අපතේ යනවා . ඇත්තටම උඹ සමහර හාමුදුරුවරුන්ටත් වඩා හොදයි සමහරක් දේවල් පැහැදිලි කරද්දී .එත් බන් බුදුහාමුදුරුවොත් හොද නැහැ කියපු බීම උඹ හොදයි කියනවනේ . සමහරක් විට උඹ ඔය දන්නා දේවල් හොදටම ඇති වෙන්න පුළුවන් නිවන් අවබෝද කරන්න එක නිසා උඹට මාරයා බලපෑමක් එල්ල වෙලා කසිප්පු වලට ඇල්මක් ඇති කරලා උඹේ ගමන නවත්තන්න හදනවද දන්නා. මොකද දිගින් දිගටම ඔය ජහ ජරාව අගට දා ගානකොට නිකම්ම මොලේ සෙයිල මැරෙන්න ගන්නවා . එතකොට ඉතින් ඔය වගේ උමතු ගති ඇති වෙනවා .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    danatama mata signs penawa... eka godaak wadagath ekak weyi kiyala... mokada hariyata disturbances enawa ekata attend wenna hadaddi! eth time thibunoth (marune nathnam) aniwaaryayen eka complete karanawa.

    උඹට පෙන්නේ නැද්ද අර ඉසුරුසිරිට මොකද උනේ කියල ? උඹටත් නොදනිම ඌ චුත උනාද දන්නා . :lol::lol::lol::lol::lol: