බුදු හිමියන්ගේ පච්චයක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    බුදු හිමියන්ගේ පච්චයක්

    ශරීරයේ පිටුපස ප්‍රදේශයේ බුදු හිමියන්ගේ පච්චයක් ඇද තිබීම හේතුවෙන් අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නෙදර්ලන්ත කතකට රුපියල් 1000 ක දඩයක් නියම කර අවවාදකර මුදා හැර තිබේ.

    සැකකාර නෙදර්ලන්ත කාන්තාව අධිකරණයට දන්වා ඇත්තේ අදාල පච්චය තමා විසින් කොටාගනු ලැබුවේ නෙදර්ලන්තයේදී බවයි.

    ඇය මෙය බුදු දහමට නිගාවක් වන බව දැන නොසිටි බවද හෙළිකර ඇත.

    සැකකාරිය නුවර පොලිසියේ සංචාරක අංශයේ නිලධාරීන් පිරිසක් ප්‍රසිද්ධ අවන්හලක සිටියදී අත්අඩංගුවට ගෙන තිබිනි.

    BuddhaTatoo_360px_13_02_13_zps6b88fb89.jpg

    දඩය rs 1000 i
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මේවට එක දේෂපාලුවෙක් නෑ... හලාල් වලට නම් උන්ට උන්ගේ ආගමත් අමතකයි:angry::angry::angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැම දේටම විරුද්ධ වෙන්න ගියොත් අපි නිකන් හම්බයන්ගේ ගානට වැටෙනවා. වැඩේ නොකළ යුතු දෙයක් උනත් මෙතැනදී බලන්න ඕනේ කරපු එකේ අරමුණ. අපි කොහොමද දන්නේ බුද්ධාගමේ කියල තියෙනව දේවල් ටිකක් අහල මේවා කිවුවේ කවුද කියල හොයාගෙන ඒ පුද්ගලයා ගැන ඇති උන ගෞරවයට මේ පච්චේ කොටා ගත්තද කියල. ??? හැබැයි ඉතින් ගහල තියෙන්නේ පිටෙද එහෙම නැත්නම් පු...ද කියල බලන්න ඕනේ. ප්‍රධාන ලෙසම බලන්න ඕනේ අරමුණ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන ආගමක, උදාහරණයක් විදිහට ඉස්ලාම් ආගමේ දෙයක් ගහගෙන ගියා නම් ඒකට විරුද්ධව කතාකරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. තානාපති කාර්යාල ගිනිතියන්නත් ඕනතරම් කට්ටිය ඉන්න පුලුවන්. හෙලා දැකලා ප්‍රකාශ නිකුත්කරන්න පුලුවන් දේශපාලුවොත් ඉන්නවා. බොදුදහමට අපහාස කලොත් තමයි කට්ටියට හොර පූසෝ වගේ ඉන්නේ.එහෙව් මිනිස්සු ටිකකුයි පාලකයෝ ටිකකුයි ඉන්න රටක මෙච්චර කාලයක් බුදුදහම රැකුන එකත් පූදුමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඉතින් මොකෝ තමන්ට කැමති දෙයක් පච්චයක් විදියට ගැහුවම මොකෝ

    හැම දේටම විරුද්ධ වෙන්න ගියොත් අපි නිකන් හම්බයන්ගේ ගානට වැටෙනවා. වැඩේ නොකළ යුතු දෙයක් උනත් මෙතැනදී බලන්න ඕනේ කරපු එකේ අරමුණ. අපි කොහොමද දන්නේ බුද්ධාගමේ කියල තියෙනව දේවල් ටිකක් අහල මේවා කිවුවේ කවුද කියල හොයාගෙන ඒ පුද්ගලයා ගැන ඇති උන ගෞරවයට මේ පච්චේ කොටා ගත්තද කියල. ??? හැබැයි ඉතින් ගහල තියෙන්නේ පිටෙද එහෙම නැත්නම් පු...ද කියල බලන්න ඕනේ. ප්‍රධාන ලෙසම බලන්න ඕනේ අරමුණ.
    අනිවා මචන්.
    11.gif

    Google Search

    Google Search
     
    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    හැම දේටම විරුද්ධ වෙන්න ගියොත් අපි නිකන් හම්බයන්ගේ ගානට වැටෙනවා. වැඩේ නොකළ යුතු දෙයක් උනත් මෙතැනදී බලන්න ඕනේ කරපු එකේ අරමුණ. අපි කොහොමද දන්නේ බුද්ධාගමේ කියල තියෙනව දේවල් ටිකක් අහල මේවා කිවුවේ කවුද කියල හොයාගෙන ඒ පුද්ගලයා ගැන ඇති උන ගෞරවයට මේ පච්චේ කොටා ගත්තද කියල. ??? හැබැයි ඉතින් ගහල තියෙන්නේ පිටෙද එහෙම නැත්නම් පු...ද කියල බලන්න ඕනේ. ප්‍රධාන ලෙසම බලන්න ඕනේ අරමුණ.

    මෙ ටික මම කිව්වනම්, අපෙ අම්මා ඉවරයි.. නිල් කොටු කාරයෙක් කිව්ව නිසා එක හරිලු,,
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලංකාවේ ගොන්නු බෞද්ධ නෙමෙයි.100% අන්තවාදී මුස්ලිම්