බුදු හිමියන්ගේ පච්චයක්
ශරීරයේ පිටුපස ප්රදේශයේ බුදු හිමියන්ගේ පච්චයක් ඇද තිබීම හේතුවෙන් අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නෙදර්ලන්ත කතකට රුපියල් 1000 ක දඩයක් නියම කර අවවාදකර මුදා හැර තිබේ.
සැකකාර නෙදර්ලන්ත කාන්තාව අධිකරණයට දන්වා ඇත්තේ අදාල පච්චය තමා විසින් කොටාගනු ලැබුවේ නෙදර්ලන්තයේදී බවයි.
ඇය මෙය බුදු දහමට නිගාවක් වන බව දැන නොසිටි බවද හෙළිකර ඇත.
සැකකාරිය නුවර පොලිසියේ සංචාරක අංශයේ නිලධාරීන් පිරිසක් ප්රසිද්ධ අවන්හලක සිටියදී අත්අඩංගුවට ගෙන තිබිනි.
දඩය rs 1000 i