බුදු_දහමේ_විශ්වය_part-1

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
ඔයා ත්‍රෙඩ් එක දාන්න හදිස්සි වෙලා වගෙයි. අපරාදෙ කරුණු ඔක්කොම දාල දැන්ම නම් මීට වඩා හුගක් හොදයි. මොනා උනත් පට්ට වැඩක්.. අර බුදුහාමුදුරුවො දේශනා කරපු දේ සරල බසින් දැන්ම නම් තමා වඩා හොද. නැත්නම් අන්‍යආගමිකයන් කියවන්නෙ නෑ.
11.gif
 
  • Like
Reactions: B_i_n_g_o