බුදු_දහම_විකුනා_හෝ_චන්දය_දිනිම

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුදු_දහම_විකුනා_හෝ_චන්දය_දිනිම

    අවසානයේ බයියන් බුදු දහම විකුනගෙන හරි චන්දේ දිනන්න හදන්නේ

    11701135_889579004421929_7277190591279468227_n.jpg



    මෙය මහා විහිළුවකි. එසේම බුදුන් වහන්සේට කරන නිගාවකින්

    හිරුනිකාගේ පිට පැත්ත

    000002_6507411e886e8434h6v822.jpg



    තමන්ගේ අම්මා විකුනා හෝ මහින්දව බලය ගේන්න දඟලන නරුමයා භාවිතා කල ඡායාරුපයේ සැබැ පිටපත
    c700417794ef52b06ed7ddcf00d13b69.jpg

     
    • Like
    Reactions: ruwantheekshana

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක හදපු එකත් මෝඩයා... ඕවා ෂෙයා කරන එකත් මෝඩයා...
    ඔය තමයි ඉතින් බයි මානසිකත්වය නැත්තන් සිංහලයා අමු අමුවේ පාවලාදිපු තම්බි මහින්දට කඩේ යයිද
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,022
    1,698
    113
    Matara
    ane manda ..owa boru kiyala hitha ganna barida ban ubalata...hirunikamai inne kiyala uba kiyanne kohomada...muna penawada ? video ekak danna kiyapan oka hadapu ekata..ita passse sure karannam....
    ane manda ubala...