ඔය හැම දෙයක්ම මවන අල්ලට බැරි උනානේ උඹලට හලාල් ( සුදුසු ) ප_යක් මවල දෙන්න එහෙම උනානං ඕකෙන් කෑල්ලක් කපන්න වෙන්නේ නෑනේ.....!





හේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝකයේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්‍ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.
