බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්‍රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේ:lol:.
    නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්. මේ දෙක පටලවාගන්න එපා. උදාහරණයක් විදිහට ථෙරපුතාභය යෝධයා දුටුගැමුණු රජතුමා සමග රට බේරාගන්න යුද්ධ කළා. ඉන් පසුව මහන වී රහත්භාවයට පත් උනා. ථෙරපුතාභය යෝධයා ඔබතුමාවගේ අහසටපොලව වගේ මාතෘකා දෙකක් පටලවාගත්තානම් රට බේරාගන්න වෙන්නෙත් නැහැ. නිවන් යන්න වෙන්නෙත් නැහැ.

    What an answer. hats off. :yes::yes::yes::yes::yes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    තමන්ගෙ කර්ම වල ප්‍රතිවිපාක දිය යුත්තේ බුදුරජාණන් වහන්සේ නෙමේ ඒ අයමයි. බුදු හාමුදුරුවො කියන්නෙ සර්ව බලධාරී ලෝක පාලන දෙවි කෙනෙක් නෙමේ. බුදු හාමුදුරුවො කවදාවත් කියල නෑ තමන් වහන්සේ ලෝකය පාලනය කරනව කියල. කර්ම පල දීම බුදු හාමුදුරුවන්ගෙ තීරණයක්වත් නිර්මාණයක්වත් නෙමේ. ඒක ලෝක නීතිය. බුදු හාමුදුරුවො කළේ ලෝක නීතිය නිර්මාණය කිරීම නෙමේ. ඒ නීතිය අවබෝධ කරගෙන ජනතාවට කියා දීමයි උන් වහන්සේ කළේ.

    එහෙම බලුවොත්...
    අල්ලා කියන්නෙ සර්ව බලධාරී නම්, ලෝකය පාලනය කරනවනම්, හැම දේම වෙන්නෙ අල්ලගෙ කැමැත්තටනම්... ඇයි සුද්දො ඇවිත් හම්බ රටවල් නැති බංග කරනකොට ආතල් එකේ බලන් ඉන්නෙ.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අම්මප සර්වබලධාරී දෙවියන් තුන්කාලට මවන්නේ නැතුව ඇයි සම්පුර්ණ එකක් මැවුවේ? මොකක්ද එකෙන් වෙන හොඳ? ඒවා කපලා කන්නද මැවුවේ?
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    බුදුන්වහන්සේට ඇතිවූ කර්මානුරුපි රෝග යටපත් කිරීම උන්වහන්සේට කල හැකි උනා. ඒවා නැති කරන්න උත්සාහ නොකළේ කිසි දෙයක් පිළිබද තණ්හාවක් උන්වහන්සේට නොමැති නිසා. කර්මයේ බලපෑම බිද දමපු නිසා තමයි උන්වහන්සේට නැවත උපතක් නැත්තේ. වෙනකෙකුගේ කර්මය බුදුන්ට වෙනස් කල නොහැකියි. කර්මය පුද්ගලයෙකු නොවෙයි. කිසි කෙනෙකු විසින් පාලනය කරන දෙයකුත් නොවෙයි. කර්මය අප කරනා දේවල් වලම ප්‍රති-ක්‍රියාවක්.කර්මය ස්වභාවධර්මයේ දෙයක්.

    මචං මෝඩයන්ට කොච්චර කරුනු කියලා දුන්නත් තේරුම් ගන්නේ නැහ.ඒක ඒ අයගේ ආගමේ වැරැද්ද. ඒ අයගේ සිතීමේ හා විමසීමේ නිදහස නැති කරලා තියෙන්නේ. පවු අසරණයෝ....
     
    Sep 13, 2012
    62
    10
    0
    Balachandran-21913--2.jpg
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    නියමයි මචං සුපිරි

    අනික කවුරු කවුරුති තේරුම් ගන්න ඕනි
    බුදු රජාණන් වහන්සේ කියන්නේ මේ දේවල් වල මැවුම් කරු නෙවෙයි

    උන් වහන්සේ මේ සියලු දේ ගැන අවබෝධකොට ගෙන
    ඒ පිලිබදව අන්අයට ඉගැන්වූ ගුරුවරයෙක්

    සහතික ඇත්ත බුදු කෙනෙක් කියන්නේ මඩෙහි ඉපදී මඩේ නොගැවී මුලු පලාතක්ම සුවද කරන ලස්සන කරන නෙලුම් මලක් වගේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තාම මේක බම්ප් වෙනවද :P:P.. මම හරිම ආසාවෙන් රිප්ලයි කරපු ත්‍රෙඩ් එකක් මේක...
    9.gif
    9.gif
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    me muslim sahodarayo dannawaqda alolage amma kaida tatta kauda allata alla kiyala nama damme kauda alla inne koheda ............ me tikata uttara dannawanam kiyanna..
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Ane uro.. Budu Dhahame kohewath kiyala ne. budun kiyanne sarvabaladari kenek kiyala.
    budun kiyanne saththya hoyagath kenek. saththaya ta ihalin katavath yanna be. eka nisama tamai un vahanseth pirinivan peve...
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    හිතවත්,සහොදරයා ඔයා මේ ත්‍රේඩ් එකෙන් බලපොරොත්තු වෙන්නේ බුදුදහමේ සත්‍ය අසත්‍ය තාවය බලන්න නම්.....ඒක මෙහෙම ත්‍රේඩ් එකකින් කියල දෙන්න බැහැ...ඔයාට ඇත්තටම අවශ්‍ය කරන්නේ බුදු දහම ගැන හොයන්න නම්... ඔයාට කැමති දවසක් කියන්න... මම ලැහැස්ති කරන්නම්.....ඔන ප්‍රශ්නයක් ඒදාට අහන්න.........

    කර්මය කියන්නේ අකුරු හතරක වචනයක් වුනාට ඒකේ අන්තර් ගතය හරි ගැබුරුයි සහෝදරය.....
    මම පොඩ්ඩක් කියන්නම්.....
    කර්මය කොටස් හතරෛ

    01.දිට්ට දම්ම වේදනීය කර්ම-මෙලොවදීම පඩිසන් දෙන කර්ම
    02.අපරා පරිය වේදනීය කර්ම-සංසාරේ කෙදිනක හෝ පලදෙන කර්ම
    03.උපප්ජ්ජ වේදනීය කර්ම-දෙවන අත්ම බවයේදී පලදෙන කර්ම
    04.අහෝසි කර්ම-පෙර කරන ලද කුසල අකුසල හේතුවෙන් පල නොදෙන කර්ම

    සබ්බ දානං ධම්ම දානං ජිනාති...තෙරුවන් සරණයි
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..

    කැ* ගොන් තම්බියෝ .... තෝ මේ බුද්ධාගම උඩින් පල්ලෙන් අහගෙන අපිට බන කියන්න එනවා.
    ගොන් හූ**තෝ , බුදු හාමුදුරුවෝ කියන්නේ තොපේ අල්ලාහ් වගේ අරක මේක මවනවා කියල ගොන් කතා කියපු කෙනෙක් නෙමෙයි.

    මේ ලෝකේ ඉපදෙන්න ඉපදෙන්න අපි දුක විඳින එකී වෙන්නේ . ඒ දුක නැති කරලා ඉපැදීම නැති කිරීම තමයි බුද්ධාගමේ මුලික ඉගැන්වීම.