ආ සාදාරන ඌරා ගානට මඩ නොගෑවෙන්න බම්ප් එකක් දාලා වගේ... හැමදාම ලාවට වගේ කරන වැඩේනේ,,, හා හා උබ උබේ ආතල් එක ගනින්කෝ
Last edited:
රත්තරං;13932475 said:මෙහෙම ගියොත් ලබන ආත්මෙත් හම්බයෙක් වෙලාමයි උපදින්නේ.. අඩුමගානේ ලබන ආත්මෙවත් හම්බයෙක් නොවී ඌරෙක් වත් වෙන්න වැඩකරගන්නවනම් ලොකු දෙයක්
මිනිසා , හරකා, අලියා, ඌරා = පෙර සමක් සේම හිස තුල මොලයක් ,මස්තිශ්කයක් ඇති සතුන්
හම්බයා = හිස තුල ඇති සියල්ල ඉවත්කර සෝදා හැර එම හිඩැසේ කුරානයක් තැන්පත්කල පෙර සම රහිත ජීවී කොට්ටාශයක්





.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්.ඌට judgment day එකේදී අල්ලාහ් chance එකක් දෙනවා ඇ ති නේද? ඇයි ඌට උත්සහ වන්ත වෙන්ඩ තිය මොන මගුලක් වත් තේරෙන්නේ නැ නේ. ඒවා ඌ ට කොරන්ඩ බැනේ මාතියා.මක්ක කොරන්ඩද? මාතියා.
මොකක්ද බන් ලෝකේ සමතුලිතතාවයට අන්ධ ,අබ්බගාත, මන්ද බුද්ධික කට්ටිය ඕනේ කියන්නේ.
රත්තරං;13932557 said:ලොක්කා කෙලෝගන්නේ ජජ්මන්ට් ඩේට් එකට මාව ගෙන්නපු දාට තමයි... ඩේට් එකට එදාට තමා පෑඩ් දාන්න වෙන්නේ






යකෝ මේ වගේ සිපයි thread වලට reply දාන්න එපා බං
හිනාකාල මැරෙනව බං මේ මොන්ටිසෝරි ගිය නැති කාලකන්නි දෙන ආතල් වලට.. පව් යකොව්![]()
මුස්ලිම් අය හැමදාම අපෙන්නේ මෝඩ ප්‍රශ්න අහන්නේ. අපි එයාලට ඒවාට උත්තර දෙනවා. අපිත් අහමු හොද ප්රශ්නහේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝකයේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.


මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.
මුස්ලිම් අය හැමදාම අපෙන්නේ මෝඩ ප්‍රශ්න අහන්නේ. අපි එයාලට ඒවාට උත්තර දෙනවා. අපිත් අහමු හොද ප්‍රශ්න
ඇයි අල්ලා විතරක් නිත්‍ය වෙලා මිනිස්සුන්ට ඉන්න අනිත්‍ය ලෝකයක් මැව්වේ?
ලෝකය මවපු එකේ අරමුණ මොකක්ද? ලෝකය මැව්වේ නැත්තන් ඔය සමතුලිතතාවය වගේ බයිලා ඕනේ නැහැනේ?
ඇයි අල්ලාට තිබ්බනේ කෙලින්ම මිනිසුන්ව ස්වර්ගයේම පහල කරවන්න?
හැම මනුෂ්‍යයාම හොද මිනිස්සු විදිහට මවන්න අල්ලාට තිබ්බනේ. ඇයි නරක මිනිස්සු මැව්වේ?
ඇයි මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් මැවෙන්න ඉඩ දුන්නේ?
මටත් තියනව ඕකට දාන්න ප්‍රශ්න දෙකක්
1. මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
2 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )




එල..රත්තරං;13932793 said:අඩෝ සචියා... ආතල් කඩන්ඩ එපා ඩෝ.. හිටපන්කො මම උබේ ගෑනු එක්කත් ස්වර්ගෙදි කොටු පනිනවා
සතියක් විතර එලකිරි ආවේ නෑ වැඩ නිසා. ඒ තිකට උබලා සේරම ඌරො බාබකිව් දාල... උබ නාක සමනලය... නිල් නරිය
ඒත් කෝ බන් මූ??? ආගිය අතක් නැති උනානේ... කපපු කොන ඇතුන් ලවාවත් හයිකරගන්න බෑලුනේ



ගූ ගොඩක පීන පීන කියනව සුවදයි කියල.. 
ඒක ගදයි කියල තේරුම් ගත්ත උන් ඉන්නවනම් මරල දානව ඒකයි ඔය මහා තියරිය..
ඒකයි reply එකක් වත් දාල තේරුමක් නැත්තෙ බං..පව් කිරීමේ ස්වභාවය උපතින් උරුම උනේ අල්ලාගෙන් නේද? අල්ලානේ අපිව ඒ විදිහට මැව්වේ. ඉතින් ආයේ මොකටද අල්ලා බලාපොරොත්තු වෙන්නේ අපි යහපත් දේවල් කරන්න ඕනේ කියල??. මොකක්ද එකේ තේරුම???කිසිදාක පව් නොකරන දේවදූතයින්ට පව් කරන මේ මිනිසුන්ට හිස නමන ලෙස අල්ලාහ් අණ කළේ ඇයි? මිනිසුන්ආට පව් කිරීමේ ස්වභාවය උපතින්ම තිබුනද ඒවා යටපත් කරගෙන අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කරන නිසාය. අල්ලාහ් බලාපොරොත්තු වන්නේද එයයි.
සර්පයෝ මැව්වේ නැති නම් සර්ප විෂ බේත් වශයෙන් ගන්න ඕනේ නැහැනේ?? එතකොට සර්පයෝ මවල තියෙන්නේ නිකරුනේ නේද??-යහපත සහ අයහපත-
අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.
සර්පයෝ මැව්වේ නැති නම් සර්ප විෂ බේත් වශයෙන් ගන්න ඕනේ නැහැනේ?? එතකොට සර්පයෝ මවල තියෙන්නේ නිකරුනේ නේද??
කියමු බලන්න න්‍යෂ්ටික බෝම්බයක තියන යහපත් පැත්ත?? සියල්ල මැව්වේ අල්ලා කියනවනේ.
රත්තරං;13933130 said:අය්යූ ඔයා ඒකත් දන්නේ නැත්ද?
අල්ලා ඒවා මැව්වේ ඇමෙරිකන් කාරයට ඒවා පාවිච්චි කරලා කොනකපලයන්ව ලෝකෙන් අතුගාලා දාන්නනේ,,,,,
