බුබ්බා... 18+

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේක මම මේ ත්‍රෙඩ් එකේ දාන පලවෙනි කතාව. රී පෝස්ට් නම් සොරි වෙයල්ලා....

    ගෙහිමියා රැවුල කපමින් නාන කාමරයේ සිටිනා අතර වත්තේ වැඩ කරන බුබ්බා චූ බරක් සෑදී හදිසියේ නාන කාමරයට පැමිණේ. චූ දමන අතර බුබ්බාගේ අති විශාල අහවල් එක දකින ගෙහිමියා,
    "ඈ බං බුබ්බෝ කොහොමද බං ඕක ඔය තරම් ලොකු උනේ?"
    "මේකනේ සර් මං හැමදාම නිදාගන්න කලින් මේක ඇඳ විට්ටමේ තුන් පාරක් ගසනවා"
    මෙය අත්හදා බැලීමට සිතු ගෙහිමියා එදා රෑ ඇඳට ගොඩවීමට පෙර තම අහවල් එක ඇඳ විට්ටමේ තුන් පාරක් ගැසීය. මෙවිට අඩ නින්දේ සිටි බිරිඳ ඇස් නොහැරම මෙසේ කීවාය.
    "අනේ බුබ්බා අද මහත්තයා ගෙදර..":P