බුමුතුරුණු ටෙලි නාට්‍යය ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ ගේ නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද්දකි.
අධ්‍යක්‍ෂණය බන්ධුල විතානගේ
සංගීත අධ්‍යක්‍ෂණය ලක්‍ෂ්මන් විජේසේකර
ප්‍රධාන රඟපෑම් චාන්දනී සෙනෙවිරත්න, නීල් අලස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, එච් ඒ පෙරේරා, ජයලත් මනෝරත්න, චන්ද්‍රා කළුආරච්චි
සංස්කරණය ප‍්‍රවීණ සංස්කරණ ශිල්පී සරත් පෙරේරා
Me teledrama eka hoya ganna nadda?





