බුමුතුරුණු - Bumuthurunu

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර


    බුමුතුරුණු ටෙලි නාට්‍යය ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ ගේ නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද්දකි.
    අධ්‍යක්‍ෂණය බන්ධුල විතානගේ
    සංගීත අධ්‍යක්‍ෂණය ලක්‍ෂ්මන් විජේසේකර
    ප්‍රධාන රඟපෑම් චාන්දනී සෙනෙවිරත්න, නීල් අලස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, එච් ඒ පෙරේරා, ජයලත් මනෝරත්න, චන්ද්‍රා කළුආරච්චි
    සංස්කරණය ප‍්‍රවීණ සංස්කරණ ශිල්පී සරත් පෙරේරා

    Me teledrama eka hoya ganna nadda?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Me teledrama eka hoya ganna nadda?
    තියනවා ගන්න. මම උට ටෝක් කරා, උ ගණන් උස්සනවා මම රට ඉන්න නිසා. උ ලිස්ට් එක දෙන්නෙත් නැ ඉල්ලුවම. වෙන එකෙක් හිටිය ඕක තියන කොල්ලෙක් උ මැරුණ බන් මේ ලගදි. උගෙන් තමයි මම කීටයා 4-5 අරන් ලගදි දැම්මේ මේකේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    තියනවා ගන්න. මම උට ටෝක් කරා, උ ගණන් උස්සනවා මම රට ඉන්න නිසා. වෙන එකෙක් හිටිය ඕක තියන කොල්ලෙක් උ මැරුණ බන් මේ ලගදි. උගෙන් තමයි මම කීටයා 4-5 අරන් ලගදි දැම්මේ මේකේ.
    middle east ඉදන් gang එකක්ම run කරනවා වගේ :shocked:

    "උ මැරුණ බන් මේ ලගදි", "කීටයා 4-5 අරන් ලගදි දැම්මේ"

    Scared Horror GIF by SpongeBob SquarePants


    ආයේ කෙලගාන අයියා කියන්නේ නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    තියනවා ගන්න. මම උට ටෝක් කරා, උ ගණන් උස්සනවා මම රට ඉන්න නිසා. උ ලිස්ට් එක දෙන්නෙත් නැ ඉල්ලුවම. වෙන එකෙක් හිටිය ඕක තියන කොල්ලෙක් උ මැරුණ බන් මේ ලගදි. උගෙන් තමයි මම කීටයා 4-5 අරන් ලගදි දැම්මේ මේකේ.
    Ayoo ehma un innwa bn
    Mn ara maruna seen eka dakka :(
    FB group ekaka dakka knk innwa
    Poragn reply na :sorry:
     
    • Like
    Reactions: Stimulus mind

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මේ ඩ්‍රාමා එක මම බලලා තියෙනවා.
    ඒත් Story එක මතක නෑ.
    සුමිත්‍රා රාහුබද්ධගේ නවකතා ඉතින් පට්ට නේහ්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mn blannam contact karagnna :love:

    1-mp4-snapshot.jpg


    Code:
    https://gofile.io/d/MZBnnn

    :D හම්බුනා ගායිස් :D
    විශේෂ ස්තූතිය: V Kumarage​
    ------ Post added on Aug 2, 2024 at 6:48 AM
    අඩො පට්ට බං. කොහෙන්ද හොයා ගත්තෙ.
     
    • Love
    Reactions: LZP1992