බුරවී සුළි කුණාටුව !!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ලංකාවෙන් තවත් ඈත් වෙන සීන් එකක් තියෙන්නේ

    dwLH2Hi.png
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඔච්චර දරුණුද. තාමනං හුළඟක්වත් නෑ.
    තව එකක්,
    අවුරුදු 30ක අත්දැකීම් වලින් කියන්නෙ. අපේ රටට කලින් අනාවැකි කියල එන ජාතියෙ එක ව්‍යසනයක්වත් මේ වෙනකල් ඇවිත් නෑ. සේරම කිසි හාවක් හූවක් නැතුව ඇවිත් රටෙන් භාගෙකට කෙලවල යන ජාතියෙ ඒව තමා මේ වෙනකල් ඇවිත් තියෙන්නෙ.
    මේ පාර ඕක වෙනස් උනොත් වාර්ථාවක් වෙන්නත් ඉඩ තියෙනව.

    ❤️🙏🏽
    ලංකාවෙන් තවත් ඈත් වෙන සීන් එකක් තියෙන්නේ

    dwLH2Hi.png
    ❤️🙏🏽
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    අපිටනං උදේ ඉදං කලු කරල සැරින් සැරේ ලාවට වහිනව. හුලං ටිකක් වැඩියි
    අපි මීගමුවෙ
     
    • Like
    Reactions: Ameesha2

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    බුරවී” සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

    මීට පෙර මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුනත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය “බ්‍රමණ චලිතයක්” ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    මේ අතර ඇතිවිය හැකි ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීමට සියලුම ආපදා සහන කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් පසුවන බවයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    I think this whole 'gu an p' thing comes from his mother bro :P may be he is a result of a 'gu an p balla' and that's why he is so angry :lol:
    paw ban ,,, uge amma dannawa num mewa ,, ahinsak demaui piyo ... go musalayek nisa banun ahanawa