බුර්කාවඇදන් මිනි මරලා, කොටු උනා - In Abu Dhabi

lasa1106

Member
Apr 26, 2012
626
197
0
බුර්කාවඇදන් මිනි මරලා, කොටු උනා - In Abu Dhabi

මේ මිනි මැරුම් සිද්දිය සිදු උනේ Abu Dhabi වල පිහිටා තිබෙන සුපිරිම ගනයේ MALL එකක් තුල පසුගිය ඉරිදා දිනයේය. මෙහි තිබෙන විශේෂත්වය වනුයේ මිනීමරුවා කළු පැහැති ඇදුමකින් - බුර්කාව ඇදගෙන සිටීමය. මෙහිදී 32 හැවිදිරි ඇමරිකානු කාන්තාවක් ඝාතනයට ලක්වීමය. මිනීමැරුම සිදුඋනේ එම සුපිරි mall තුල පිහිටා ඇති wash room එකක් තුලය.......

නමුත් ඝාතකයාව ABU DHABI policie විසින් පැය 48ක් තුල arrest කළේය.... බුර්කාව ඇදන් ආපු ඝාතකයා policiya විසින් arrest කලේ කොහොමද? පහත video එක බලන්න..... ඔබට සිතාගත හැකිය.......

තක්ෂණය තුලින් මිනීමැරුම හෙළි කරගැනීම..............


වැඩේ කියන්නේ මේකා බෝම්බත් set කරලනේ....... ඒවත් මාට්ටු

තවද මෙම ඝාතනය මුස්ලිම් රටකම සිදුවීම විශේෂය.........




read the news paper for more details following link

http://gulfnews.com/news/gulf/uae/c...e=Twitter&utm_medium=Social&utm_campaign=Blog
 
Last edited:
  • Like
Reactions: hansanax

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Fossil-Dna-1.jpg
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    its a crime not something to do with the religion
    the polices forces who caught the suspects also islam then:rolleyes:

    Their all people are not terrorists but people who follow their pure book called Quran deeply and perfectly they will be the terrorists.