බුර්කාව ඇතුළු මුහුණු ආවරණ_තහනම්කි_රිමට ප&#3535

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඊලගට ගේන්නෙ අර ඇමරිකන් කෝරිඩෝවද මොකද්ද එක. ජිනීව ගිහින් පොඩි සද්දෙයක් දාලා බයියො ටික චූන් කරල පිටිපස්සෙන් ඇමරිකාවට පුක දෙනව :lol:

    කොහෙද ස' කියල නෑනෙ. අයිය කියද්දි නැට්ට පු* ගහගන්න එපායෙ :sorry:


    සජි සර් සිටියා නම්

    අනේ හුකේ මන්දසේනයා කොරයි. යකෝ 2005 කලියෙන් බුර්කා තිබ්බද ? ලබ්බේ හලාල් තිබ්බද ? ශරිය බැංකු තිබ්බද ? අනේ හුකේ

    ඔර්ජිනල් එකෙන් වරෙන් බන් මේකෙන් නහයෙන් අඩල වැඩක් නැහැ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සජි සර් සිටියා නම්



    ඔර්ජිනල් එකෙන් වරෙන් බන් මේකෙන් නහයෙන් අඩල වැඩක් නැහැ




    ඇටනමය මන්දේට දීලා බුර්කාව තහනම් කෙරුවා වාගේ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇටනමය මන්දේට දීලා බුර්කාව තහනම් කෙරුවා වාගේ.

    දැන් තහනම ක්‍රියාත්මකයි. අපේ පැත්තෙ ඉස්සර බුර්කාව ඇන්ද ගෑනු දැන් හෙලුවෙන් යන්නෙ.

    :love::love: මේ ටික ක්වාට් කරන්න තියාගාත්තා ගෝටා සර් අපිව වලේ දායිද දන්නේ නැහැ :(:(
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    :love::love: මේ ටික ක්වාට් කරන්න තියාගාත්තා ගෝටා සර් අපිව වලේ දායිද දන්නේ නැහැ :(:(
    තව මොනාද බන් අමුතුවේන් ආයේ වලේ දාන්න තියෙන්නේ ? කාදර් මස්ථාන් කියන අන්තවාදියාට නාමයෝජනා දුන්නු එකේ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තව මොනාද බන් අමුතුවේන් ආයේ වලේ දාන්න තියෙන්නේ ? කාදර් මස්ථාන් කියන අන්තවාදියාට නාමයෝජනා දුන්නු එකේ.

    අම්මෝ බයේ බැරියෝ බෝම්බ ගහයි සිංහලු
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    චන්දෙ දීපන් මචන් පොහොට්ටුවට/ ගෝටාභයට/ මහින්දට. මොකද සාපේක්ශව වෙන හොද තේරීමක් අපිට නෑ.

    ඒත් වැරදි දේට වැරදි කියන්න කොන්ද තියා ගන්න. වැරදි දේට විරුද්දව හඩක් නගන්න.
    හැම දේම සාදාරණීකරණය කරන්න යන්න එපා. උදාහරනෙකට
    තම්බින්ට මක්කම යන්න සහන දෙනකොට, මහ ජාතිය / ආගම වෙච්ච අපිටත් දබදිව යන්න සහන දීන්න කියල හඩක් නගන්න. සින්හලු අවදියෙන් බව පෙන්නන්න.

    මහ මැතිවරනෙට ජෝකර්ල, නලු නිලියො නොදා උගත් පිරිසකට නොමිනේශන් දෙන්න කියල හඩක් නගන්න.
    ඔන්ලයින් දේශපානලය කරන උන් මේ ටික නොකර වහල්ලු උනොත්, ගෝටාභය ජනාදිපති උන එකේ කිසි තේරුමක් නැතුව යයි.

    (මම ඔන්ලයින් හෝ ඕෆ් ලයින් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. )

    😂 ඊලග සැරේ දෙන්නන් නේ නාමල් සෑර්ට