බුර්කාව ඇතුළු මුහුණු ආවරණ_තහනම්කි_රිමට ප&#3535

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ චන්ද අස්සේ බුර්කා තහනම් කරන්නේ නෑ බන්:no:
    බයියො කොච්චර ගානක් නෑ. කමක් නෑ. අවුලක් නෑ. රිදුනෙ නෑ කිව්වත් බයින්ට රිදිලා තියෙන්නෙ. උන් ඒක පිටට පෙන්නන්නෙ නෑ. පරිනත දේශපාලකයෙක් විදිහට මහින්ද ඒක දන්නවා. මහින්ද මොනා කරත් පොහොට්ටු පාක්ශිකයො ඡන්දෙ දෙනවා කියන විශ්වාසෙ මහින්දට තියෙන බව ඇත්ත ඒත් මහින්ද ඒ රිස්ක් එක ගන්න එකක් නෑ. ඡන්දෙ දෙන එක තහවුරු කරගන්න මහින්ද මොනා හරි දෙනවා. ඒ බුර්කා තහනමක් වෙන්න පුළුවන්. සුනිල් රත්නායක නිදහස් කිරීම වෙන්න පුළුවන්. ආබාධිත රණවිරුවොන්ගෙ වැටුප් වෙන්න පුළුවන්. මොනාම හරි දෙයක් මහින්ද හම්බයොන්ට දුන්නා වගේ සිංහළුන්ටත් දෙන එක දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පලයන් යන්න පුක නොදී... ඇයි උඹලත් චන්දෙ දෙනවද කරොත්?

    :rofl::rofl::rofl::rofl: ඔය ගු ඇන් පි ලොල්ලො කියුවොත් කියන්නෙ බොරුවක්ම තමයි බොරුවෙන් ජය ගන්ඩ බලන් ඉන්න පාහරයො රැලක් ඕකුන්
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    බයියො කොච්චර ගානක් නෑ. කමක් නෑ. අවුලක් නෑ. රිදුනෙ නෑ කිව්වත් බයින්ට රිදිලා තියෙන්නෙ. උන් ඒක පිටට පෙන්නන්නෙ නෑ. පරිනත දේශපාලකයෙක් විදිහට මහින්ද ඒක දන්නවා. මහින්ද මොනා කරත් පොහොට්ටු පාක්ශිකයො ඡන්දෙ දෙනවා කියන විශ්වාසෙ මහින්දට තියෙන බව ඇත්ත ඒත් මහින්ද ඒ රිස්ක් එක ගන්න එකක් නෑ. ඡන්දෙ දෙන එක තහවුරු කරගන්න මහින්ද මොනා හරි දෙනවා. ඒ බුර්කා තහනමක් වෙන්න පුළුවන්. සුනිල් රත්නායක නිදහස් කිරීම වෙන්න පුළුවන්. ආබාධිත රණවිරුවොන්ගෙ වැටුප් වෙන්න පුළුවන්. මොනාම හරි දෙයක් මහින්ද හම්බයොන්ට දුන්නා වගේ සිංහළුන්ටත් දෙන එක දෙනවා.
    ආබාධිත රනවිරුවන්ගේ වැටුප් ලබාදෙන්න පුලුවන් හැබැයි ඒක නොකරාත් චන්දෙන් මහින්ද ගොඩ. වෙන විකල්පයක් නෑ....

    හරි උබ හිතන විදිහට කාටද සිංහල මිනිස්සු චන්දේ දෙන්න ඕනේ.. කෙලින් උත්තරයක් දීපන්කෝ වටේ යන්නැතිව.
    .මහින්ද හම්බයන්ට සපෝට් කිය කිය හිටියට වැඩක් නෑ..චන්දේ නොදා ඉන්න කියන්නත් එපා අඩුම ආසනයක්වත් ගන්න පක්ශයක් කියපන්..
    සජිත්ට ද
    අනුරටද
    පෙරටුගාමින්ටද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මද්‍රාසා ආයතනවල ආයතන කියන්නේ මොකද්ද කියලා කව්රුහරි පැහැදිලි කරනවාද ??
    ඉරිදා දහම්පාසල් වගේ දෙයක් ද නැත්නාම් වෙන මොනවා හරිද

    ඕකෙ වැඩිපුර උගන්නන්නෙ අරාබි භාෂාවයි අරාබි සංස්කෘතියයි. අන්තවාදියෙක් වෙන්න හොඳම තැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආබාධිත රනවිරුවන්ගේ වැටුප් ලබාදෙන්න පුලුවන් හැබැයි ඒක නොකරාත් චන්දෙන් මහින්ද ගොඩ. වෙන විකල්පයක් නෑ....

    හරි උබ හිතන විදිහට කාටද සිංහල මිනිස්සු චන්දේ දෙන්න ඕනේ.. කෙලින් උත්තරයක් දීපන්කෝ වටේ යන්නැතිව.
    .මහින්ද හම්බයන්ට සපෝට් කිය කිය හිටියට වැඩක් නෑ..චන්දේ නොදා ඉන්න කියන්නත් එපා අඩුම ආසනයක්වත් ගන්න පක්ශයක් කියපන්..
    සජිත්ට ද
    අනුරටද
    පෙරටුගාමින්ටද
    රුචිරල වගේ මෝඩයන්ගෙන් ප්‍රබුද්ධ සoවාද බලාපොරොත්තු වෙන්ඩ එපා, ඕවට උත්තර දෙන්ඩ රුචිරලට කොන්දක් නැ වටෙන් හැoගි හැoගි මායම් දාන එකයි රුචිරල කරන්නෙ..ඒ උන්ගෙ හැටි අපි වගේ නෙමේ වෙනස්, කෙලින් වැඩ නැ ඔක්කොම හැoගිලා..:baffled::baffled:.
     
    පක්ශෙ ප්‍රධානයොන්ගෙ මූන බලලා පොල්ලෙල්ලක් හරි පාර්ලිමේන්තුයවන්න එපා.

    2010-15 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි, 2015-20 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි දන්නවනෙ. උන් හොඳයි නම් උන්ට දෙන්න. නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුළුවන් නම් උඹලගේ පර්සි මහින්දට කියපන් ඕක කරලා පෙන්නන්න කියල. කරයි බලන් හිටපන්:lol::lol:

    කරලම පෙන්නන්නම් කියවල වැඩක් නැනෙ ..:):) තව දවස් 10 යයි උපරිම ඕකට නම් නෙමේ වෙන දේකට , රිදෙයි සෑහෙනට ලොල්..:lol::lol::lol::lol: කරලම කියන්නම්.. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පක්ශෙ ප්‍රධානයොන්ගෙ මූන බලලා පොල්ලෙල්ලක් හරි පාර්ලිමේන්තුයවන්න එපා.

    2010-15 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි, 2015-20 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි දන්නවනෙ. උන් හොඳයි නම් උන්ට දෙන්න. නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න.

    ආන්න දැක්කද පම්පි සීන් කොන්ද කෙලින් තියන් උත්තරයක දීගන්ඩ බැ බුරා පනින්ඩ නම් දන්නව ලොල් :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මද්‍රාසා ආයතනවල ආයතන කියන්නේ මොකද්ද කියලා කව්රුහරි පැහැදිලි කරනවාද ??
    ඉරිදා දහම්පාසල් වගේ දෙයක් ද නැත්නාම් වෙන මොනවා හරිද
    මද්‍රසා කියනනෙ අපි ඉස්කෝලෙ/පාසල කියන නමට උන් හදාගත්තු නම. දවස් 5ම තියෙනවා. උගන්නන්නෙ ප්‍රධාන වශයෙන්ම ඉස්ලාම් දහමයි අරාබි භාශාවයි විතරයි. දෙමලත් ඇති. තියෙන ප්‍රදේශය අනුව තව සබ්ජෙක්ට් එකතුවෙන්න පුළුවන්. ඒත් ගණිතය විද්‍යාව වගේ දේවල් ඕවෑ උගන්නන්නෙ නෑ. මොලේ කියලා කලඳක් වත් නැති, අල්ලහ් වෙනුවෙන් මරන් මැරෙන්න ලෑස්ති ඌරු පැටව් තමයි ඕවා වලින් බිහිවෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    කරලම පෙන්නන්නම් කියවල වැඩක් නැනෙ ..:):) තව දවස් 10 යයි උපරිම ඕකට නම් නෙමේ වෙන දේකට , රිදෙයි සෑහෙනට ලොල්..:lol::lol::lol::lol: කරලම කියන්නම්.. :):)

    quoted and noted :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ලන්කාවෙ ගොඩක් උන් burka අදින්නෙ නෑනෙ.. ගොඩක්ම niqab තමයි.. මේ දෙක තහන්ම් කරානම් ඇති, අනික්වා එච්චර ලොකු කේස් එකක් නෑනෙ මූන පේන නිසා.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කරලම පෙන්නන්නම් කියවල වැඩක් නැනෙ ..:):) තව දවස් 10 යයි උපරිම ඕකට නම් නෙමේ වෙන දේකට , රිදෙයි සෑහෙනට ලොල්..:lol::lol::lol::lol: කරලම කියන්නම්.. :):)
    එරෝසන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද කියල මටනං සැකයක් ඇතිවෙනව :baffled:

    ඇත්ත කියාපන් උඹ විමල් වීරවංස නේද
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රුචිරල වගේ මෝඩයන්ගෙන් ප්‍රබුද්ධ සoවාද බලාපොරොත්තු වෙන්ඩ එපා, ඕවට උත්තර දෙන්ඩ රුචිරලට කොන්දක් නැ වටෙන් හැoගි හැoගි මායම් දාන එකයි රුචිරල කරන්නෙ..ඒ උන්ගෙ හැටි අපි වගේ නෙමේ වෙනස්, කෙලින් වැඩ නැ ඔක්කොම හැoගිලා..:baffled::baffled:.
    මෙයා විතරක් නෙමේ ගොඩක් එවුන් ගාව ඕකට දෙන්න උත්තරයක් නෑ බන්:baffled:

    පක්ශෙ ප්‍රධානයොන්ගෙ මූන බලලා පොල්ලෙල්ලක් හරි පාර්ලිමේන්තුයවන්න එපා.

    2010-15 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි, 2015-20 හිටපු ඇමති මංත්‍රීගෙ කෙරුවාවයි දන්නවනෙ. උන් හොඳයි නම් උන්ට දෙන්න. නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න.
    පක්ශේ ප්‍රාධානියාගෙන් චන්දේ දෙන පක්ශේ තීරනය කරනවා විතරයි..
    හොඳ එවුන් හිටියේ නැත්තම් මනාප ගහන්නේ නෑ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආබාධිත රනවිරුවන්ගේ වැටුප් ලබාදෙන්න පුලුවන් හැබැයි ඒක නොකරාත් චන්දෙන් මහින්ද ගොඩ. වෙන විකල්පයක් නෑ....

    හරි උබ හිතන විදිහට කාටද සිංහල මිනිස්සු චන්දේ දෙන්න ඕනේ.. කෙලින් උත්තරයක් දීපන්කෝ වටේ යන්නැතිව.
    .මහින්ද හම්බයන්ට සපෝට් කිය කිය හිටියට වැඩක් නෑ..චන්දේ නොදා ඉන්න කියන්නත් එපා අඩුම ආසනයක්වත් ගන්න පක්ශයක් කියපන්..
    සජිත්ට ද
    අනුරටද
    පෙරටුගාමින්ටද

    දෙන්න වෙන්නෙ පොහොට්ටුවටම තමා . හැබැයි උන් කරන ඕන දෙයක් හොදයි කියන එරෝසන් වගේ ගොබ්බයෙක් වෙන්නෙ නැතුව උන්ටත් ත්‍රෙට් එකක් දෙන්න ඕන . ඔක්කොම ආපුවහම ඉස්සෙලම පුප දෙන්නෙ හම්බයටමනෙ . :frown::frown::frown::frown:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කරලම පෙන්නන්නම් කියවල වැඩක් නැනෙ ..:):) තව දවස් 10 යයි උපරිම ඕකට නම් නෙමේ වෙන දේකට , රිදෙයි සෑහෙනට ලොල්..:lol::lol::lol::lol: කරලම කියන්නම්.. :):)

    ඔහොම තමා කිව්වෙ මහබැංකු හොරු අල්ලනව කියලත් . අනේ ප්ලෑන් යන්න උබේ ණය ටික ගෙවල ඉදපන් කඩේ වැහුවනම් . අන්න ලෝන් එක NPA යනව . මදුශ් සල්ලි දෙන්නෙත් නෑනෙ දැන් :lol::lol::lol::lol: