බුර්කාව තහනම් කරන්ඩ කොන්ද පණ නැද්ද බන්?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @Melon8 බොරු ෂෝ බන් මොන ආණ්ඩුව ආවත් . විසිල් විතරයි බල්ටි නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කාටවත් බයේ රටවල් කරන්ඩද බන් අපි නායකයෝ පත් කරගන්නේ .පිටරට උන්ට බයේ අපි රටවල් කරන්නේ මොකටද? අපි විතරක් යැ තහනම් කරන්ඩ යන්නේ සහ කරලා තියෙන්නේ.

    එද්දි නම් කිව්වේ ආසියාවේ පූටින් කියලා.🙄

    කාටවත් බයේ රටවල් කරන්ඩද බන් අපි නායකයෝ පත් කරගන්නේ .පිටරට උන්ට බයේ අපි රටවල් කරන්නේ මොකටද

    salli nayata gaththanam , eka eka agreements gahuwanam baya wela thamai inna ona,
    ubala kochchara indiyawata sadde dammath wedak ne, deshapalana washayen lankawa indiyatwa bayai,