ටයිමින් හරි නෑ. කොවිඩ් පීක් එකක් ඇවිත් තියෙන වෙලාවකම ඇයි ඕව පාස් කරන්නෙ. බර්කා එක වෙනුවට කලු පාට මාස්ක් එකක් දාන්න හැඩගැහෙන එක ලාංකික මුස්ලිම් මිනිස්සුන්ට සුලු දෙයක්. ඒ විදිහෙ ඇඩැප්ට් වීම් වල වැරැද්දකුත් නෑ එක අතකින්, සාදාරණයි ක්‍රියෙටිව්.
මං බර්කා එක නොඅඳිනවට කැමතියි. (සි/බෞ තග නොදා) තහනම් කරනවටත් කැමතියි. එතනින් එහා මේ මොහොතෙ කෝවිඩ් තත්ත්වයත් එක්ක වෙන්න පුලුවන් දේවල් ටික ලිව්වෙ. ටයිමින්ග් අවුල් තමයි.wow timing th awul lu.
mask ekak daala adapt wena ekath sadaranayi lu.
ammo umbala nan minissu wenna ba.
මං බර්කා එක නොඅඳිනවට කැමතියි. (සි/බෞ තග නොදා) තහනම් කරනවටත් කැමතියි. එතනින් එහා මේ මොහොතෙ කෝවිඩ් තත්ත්වයත් එක්ක වෙන්න පුලුවන් දේවල් ටික ලිව්වෙ. ටයිමින්ග් අවුල් තමයි.
ඒ අය උපක්‍රමයක් හැටියට මාස්ක් එකක් දැම්මොත් ඒකෙ නීතිවිරෝධි වෙනවද ඉතින්. අපිත් දානවනෙ.
---
ඇත්තටම නොදන්න නිසා අහන්නෙ, කවුරු හරි දන්නව නම් කියන්න. හිජාබ් එහෙමත් මේකට අයිති නැතුව ඇති නේද. ආන්ඩුව එච්චර අමානුෂික නැහැයි කියල හිතනව.
බෝම්බ කාලා අවුරුදු දෙකක් ගිහිනුත් ගහපු එකා හොයාගන්න බැරි වෙච්ච පොන්න බඩු කසිප්පු අල්ලපු පොලිස්කාරයව මාරු කරපු එකාට හුරේ දානවගු ඇන් පි කාරයො හොදටම රිදෝගෙන, බොම්බ කාලත් හැදුනෙ නැති බඩු, බුර්කාව තහනම් කරන එකට බුරනව
, බුර්කාව තහනම් කරන එකට බුරනව
හොදක් කලත් තොපිට වැරදි යකෝ
ලංකාව කවදාවත් ගොඩ එන්නේ නැත්තේ උබල වගේ කුහක හැත්ත නිසා
ගු ඇන් පි කාරයො හොදටම රිදෝගෙන, බොම්බ කාලත් හැදුනෙ නැති බඩු, බුර්කාව තහනම් කරන එකට බුරනව