විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විදුලි ගාස්තුව ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම අනුමැති වී ඇති නමුත් එය ක්‍රියාත්මක කරන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගෙන නැත.

    මෙම යෝජානාය පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    ගෙවමු නේද සිංහලු අපේ කලු හමට දැනෙන්ඩම?:love:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    200.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැබිනට් එකද කොමිසමද ලොකු කියන එක බලන නාඩගම හෙට සිට සෑම දිනකම ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න
     
    • Like
    Reactions: Melon8 and NRTG

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    eelanga chandedi me kalakanni tikata hondata salakanna mathaka thiyaganna hemoma.

    wedi karana system ekak kiwwe nehe neda machan??
     
    Last edited:
    • Like
    Reactions: Melon8 and NRTG