බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
එතකොට දැන් පරික්ෂා කිරීම්.. අත්අඩංගුවට ගැනීම් කරන්නේ වෙන ආණ්ඩුවකින්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්.. :oo::oo::oo:

උන් මෙච්චර දෙයක් වෙනකන් ඇස් කන් වහන් හිටපු එක තනිකර උන්ගේ වැරැද්ද.. උන්ට ඒකට හොදට හම්බෙයි ඊලග චන්දෙන්.. :yes::yes::yes:

ne ban eelaga chandeth kalakanni tikak munta change denawa. mechchara deyak welath thaama munta support karana sinhala set ekak innawa.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි)

    205uw40.jpg

    ඕව ගැන නම් කතා කරලා වැඩක්ම නෑ මචං......:no::nerd:

    ඕව නතර කරන්න නම් කොන්දක් කියල දෙයක් තියන නායකයෝ ඉන්න ඕනේ.....

    කොටින්ම කියනවා නම් ඕව වෙනස් කරන්න ඕනේ මේ රටේ නිතිය එක්ක.....
    ඓතිහාසිකව මේ රටේ බහුතරය සිංහලු....නමුත් උන් ඉල්ලලා තියනවද කවදාවත් සිංහල නීතියක් ගෙන්න කියලා...උන් පාලනව වෙන්නේ රෝම ලන්දේසි නිතිය යටතේ.....

    බට්, මේ රටේ
    උඩරට නිතිය
    තේසවලාමේ නිතිය
    මුස්ලිම් නිතිය කියල නීති තුනක් එක්ක නීති ධාරා 4ක් තියනවා......

    එක එක වේ* පුලාට ඕන විදියට නිතිය වෙනස්ව පවතින්න බෑ...

    ඒ නිසා රටට එක නීති පද්ධතියක් ගෙන එක තමා කරන්න ඕනේ. එකේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලු ආගමික සහ ජාතික ලබ්බවල් අයින් කරන්න ඕනේ.....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    තිත්ත කුණුහරුපෙන් බැනහන් දකින දකින තැන ;)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕකුන් තහනම් කරත් නැතත් මම යන තැනක නිකාබ්/බුර්කා දැක්කොත් නම් සොරි තමා.පොලිසි යන්න උනත් කට වහන් නම් ඉන්නේ නැහැ.:angry::angry::angry:

    Supiri.maath ehemamai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි)

    205uw40.jpg

    :(
     
    සිංහලයො තවත් සිංහලයෙක්ට වල කපන එක දැන්වත් නවත්තන්න ඕනෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි)

    205uw40.jpg

    owa gana katha karama api jathi wadiyo wenawa radical ponnayanta anuwa.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙම් ඝාතන රැල්ල සහ මුස්ලිම් අන්තවාදය නිර්මාණය වීමට ප්‍රධාන වශෙයන් මුස්ලිම් ෙද්ශපාලනඥ්ඥයන්ට වඩා රාජිත, මංගල සහ රනිල් වගකියන්න ඔෟන...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    අගමැතිගේ විරෝදය තිබුනා කියලා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්න බැරිකමක් නෑ නේ. ඔච්චර සුදනෝ වෙන්න හදන පොහොට්ටු කාරයන්ට පුළුවන්නේ ඕක පාර්ලිමේන්තුවට යෝජනාවක් විදිහට ගෙනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න. තවම UNP උන් විතරනේ (තලතා හා ආශු මාරසිංහ) ඔයවගේ අදහසක් හරි ගෙනාවේ.

    පොහොට්ටු කාරයෝ කියන්නේ අන්ත අවස්ථා වාදීන් , උන් බොරුවට අරයට මෙයට චෝදනා කරකර හිටියට මුස්ලිම් චන්ද කැඩෙයි කියලා ඔයවගේ දේවල් කරන්නේ නෑ

    අපි අපි මරා ගන්න අතරේ හම්බයෝ අපට හිනාවෙනවා
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අගමැතිගේ විරෝදය තිබුනා කියලා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්න බැරිකමක් නෑ නේ. ඔච්චර සුදනෝ වෙන්න හදන පොහොට්ටු කාරයන්ට පුළුවන්නේ ඕක පාර්ලිමේන්තුවට යෝජනාවක් විදිහට ගෙනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න. තවම UNP උන් විතරනේ (තලතා හා ආශු මාරසිංහ) ඔයවගේ අදහසක් හරි ගෙනාවේ.

    පොහොට්ටු කාරයෝ කියන්නේ අන්ත අවස්ථා වාදීන් , උන් බොරුවට අරයට මෙයට චෝදනා කරකර හිටියට මුස්ලිම් චන්ද කැඩෙයි කියලා ඔයවගේ දේවල් කරන්නේ නෑ

    අපි අපි මරා ගන්න අතරේ හම්බයෝ අපට හිනාවෙනවා

    ලොල් ඇයි හරකෝ කැබිනට් මණ්ඩලේ පොහොට්ටුවේ උන් ඉන්නවද ?කවද ද යේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ?

    දැන් ආණ්ඩුවේ තීරණ ගන්න ඕනේ පොහොට්ටුවෙන්ද ?

    මේ නිදිමතනම් අම්මගෙන් අහල චු කරලා බුදිය ගනින්...
     
    panath genalla sammatha karanna oneth wipakshe da? ethakota aanduwak thiyenne labbakatada???
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලොල් ඇයි හරකෝ කැබිනට් මණ්ඩලේ පොහොට්ටුවේ උන් ඉන්නවද ?කවද ද යේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ?

    දැන් ආණ්ඩුවේ තීරණ ගන්න ඕනේ පොහොට්ටුවෙන්ද ?

    මේ නිදිමතනම් අම්මගෙන් අහල චු කරලා බුදිය ගනින්...

    ඇද්ද අහගත්තා. තාම ජංගි වල ගූ හෝදනවා. ටකරං පොන්ස්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ලොල් ඇයි හරකෝ කැබිනට් මණ්ඩලේ පොහොට්ටුවේ උන් ඉන්නවද ?කවද ද යේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ?

    දැන් ආණ්ඩුවේ තීරණ ගන්න ඕනේ පොහොට්ටුවෙන්ද ?

    මේ නිදිමතනම් අම්මගෙන් අහල චු කරලා බුදිය ගනින්...

    panath genalla sammatha karanna oneth wipakshe da? ethakota aanduwak thiyenne labbakatada???

    කැබිනට් තීරණයක් පමණක් නම් එය උසාවියේදී අභියෝගයට ලක්කළ හැක (මානව හිමිකම් නඩු).
    එය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවහොත් එසේ අභියෝග කලනොහැක.

    හේතු වැඩක් නැත, අවංක උත්සාහය පමණක් අවශ්‍ය

    --දැනුමට මුල්තැන !!:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙලාවට මුස්ලිම් පිරිමි බුර්කා ඇන්දේ නැත්තේ. නැත්නම් වික්කමසිංහ උඩ පැනල බුර්කාව අයින් කරන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කැබිනට් තීරණයක් පමණක් නම් එය උසාවියේදී අභියෝගයට ලක්කළ හැක (මානව හිමිකම් නඩු).
    එය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවහොත් එසේ අභියෝග කලනොහැක.

    හේතු වැඩක් නැත, අවංක උත්සාහය පමණක් අවශ්‍ය

    --දැනුමට මුල්තැන !!:rofl::rofl:

    LOL....දැන් ඕක ගෙන්න බැරිද ආණ්ඩු පක්ෂෙන් පාර්ලිමේන්තුවට.....

    ගේන්නේ නැත්තේ මුස්ලිම් චන්ද කැඩෙයි, හම්බාවෝ ටික කඩන ගිහින් ආණ්ඩු බලය තමන්ට නැති වෙයි කියන එක නිසා නෙවෙයිද?

    බලය රක ගන්න හම්බාවන්ට පළල කරලා පුක දෙන්න එතකොට කවුද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඕව ගැන නම් කතා කරලා වැඩක්ම නෑ මචං......:no::nerd:

    ඕව නතර කරන්න නම් කොන්දක් කියල දෙයක් තියන නායකයෝ ඉන්න ඕනේ.....

    කොටින්ම කියනවා නම් ඕව වෙනස් කරන්න ඕනේ මේ රටේ නිතිය එක්ක.....
    ඓතිහාසිකව මේ රටේ බහුතරය සිංහලු....නමුත් උන් ඉල්ලලා තියනවද කවදාවත් සිංහල නීතියක් ගෙන්න කියලා...උන් පාලනව වෙන්නේ රෝම ලන්දේසි නිතිය යටතේ.....

    බට්, මේ රටේ
    උඩරට නිතිය
    තේසවලාමේ නිතිය
    මුස්ලිම් නිතිය කියල නීති තුනක් එක්ක නීති ධාරා 4ක් තියනවා......

    එක එක වේ* පුලාට ඕන විදියට නිතිය වෙනස්ව පවතින්න බෑ...

    ඒ නිසා රටට එක නීති පද්ධතියක් ගෙන එක තමා කරන්න ඕනේ. එකේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලු ආගමික සහ ජාතික ලබ්බවල් අයින් කරන්න ඕනේ.....

    *** මුන්ගෙ බුර්ක නිකාබ් තහනම් කරල
    මද්‍රාසා ඉස්කොල තහනම් කරල
    පක්කො වගෙ හොරෙන් ඉන්න උන් එලවල
    උන්ගෙ සිලබස් ආන්ඩුවෙන් බලල
    මේ ආන්ඩුවට අන්තවාද තුරන් කරන්න පුලුවන්ද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    LOL....දැන් ඕක ගෙන්න බැරිද ආණ්ඩු පක්ෂෙන් පාර්ලිමේන්තුවට.....

    ගේන්නේ නැත්තේ මුස්ලිම් චන්ද කැඩෙයි, හම්බාවෝ ටික කඩන ගිහින් ආණ්ඩු බලය තමන්ට නැති වෙයි කියන එක නිසා නෙවෙයිද?
    බලය රක ගන්න හම්බාවන්ට පළල කරලා පුක දෙන්න එතකොට කවුද?

    එක තමයි බන් කියන්නේ ... ආණ්ඩුවේ ඉන්නේ සක්කිලි කියලා දැන් අපි හැමෝම දන්නවා . උන් ගැන බලාපොරොත්තු තියන්න බෑ. උන් කරන්නේ නැත්නම් වෙන එකෙක් හරි කරන්න ඕනේ නේ ..JVP එක හරි TNA හරි මොකෙක් හරි ... ඒක කවුරුත් කරන්නේ නෑ ...හැමෝම අනුන්ට බොලේ පාස් කරනවා ...මම කියන්නේ ඉන්න උණුයි , එන්න හදන උණුයි සේරම අවස්ථා වාදියෝ...

    හම්බයෝ ඒකෙන් වාසි ගන්නවා ... අපි මරාගන්නවා
     
    Last edited:

    Similar threads