බුර්කා තහනම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුවෙ ආධාරකරුවොම බුර්කා තහනම ඉස්සරහට දාගෙන කතා කරන්නෙ ආණ්ඩුවෙ බැරිකම වහගන්නයි. ඉස්ලාම් ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩලීමට බුර්කා තහනම විතරක් ප්‍රමාණවත් නෑ.

    58766160_2327359754186893_7472153865563930624_n.jpg

    58570990_2327364477519754_6811743184276684800_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවීතුමා අද සතිඅන්ත පුවත්පතක් හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා. ඒ අතර වහාබ් වාදයට එරෙහිව කතා කිරීම නිසා අන්තවාදීන් විසින් තමන්ට වෙඩි තැබූ බවත්, පසුව පැහැරගෙන ගොස් දවස් තුනක් තිස්සේ වධදුන් බවත් සඳහන් කරන අතර ඔහු මක්කම ගිය අවස්ථාවේදී කටේ දකුණු පැත්ත කපා දැමූ බවත් අලවි මවුලානා ආණ්ඩුකාරතුමා එම සිදුවීම දුටු බවත් සඳහන් කරනවා.
    මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්.

    මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුනෙ නෑ. මේ ඔක්කොම වහාබ්වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නෙ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නෙ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?
    මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් තිස්සේ වධදීලා කිව්වා කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්වුවා. ඊලඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවෙ ඒ මිනිහගෙ කට කපන්නද කියල. සෞදි පොලිසියත් උන්ගෙ පැත්තේ. ලංකාවෙදි මාව පැහැරගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා, ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා, එතුමන්ලා පරීක්ෂන කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුනාට මට නිශ්ශබ්ද වෙන්න බෑ.

    දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත්වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි. වහාබ්වාදයයි ප්‍රචණ්ඩත්වය උගනවන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහී සල්ලි වලට රොක් වෙනවා.

    ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහකොළක්ම දෙවියන් මැව්වේ. ඉතින් ඒ හැමදේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත් විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.

    මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

    මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.”

    http://nethgossip.lk/article/33768
     
    නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ.

    හිසුබුල්ලා, අසාද් සාලි, රහුමාන්, අමතකද හිටන්ගෙ සුරතලා මුස්තාපා මුස්තාපා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    :shocked::angry::angry::angry::angry::angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    BUMP
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෙලවෙනකම්ම හිටියද කියන්න *ත්තෝ....

    mehemai munta upa sanskruthiyak widiyata develop wenna dunoth apita apa saranai

    මේක උප සංස්කෘතියක් විදිහට develop වෙනවා ජනගහනෙත් එක්ක ..අපිට කරන්න පුළුවන් එකම දේ ප්‍රමාද කරන එක විතරයි....ඒ ප්‍රමාදය තුල ඉස්ලාම් වගේ ආගම වල radicalisation කොටස් වල වෙනසක් දකින්න වගේම Quatar,KSA වගේ රටවල් වල දේශපාලන බලය නැවතුනොත් ලංකාවක් ඉතිරුවෙයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙලවෙනකම්ම හිටියද කියන්න *ත්තෝ....

    ඇහැට ඇඟිල්ලෙන් අනින්නම ඕනේ අඬන්න...කශේරුකාවේ ප්‍රශ්න ඕව..
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    කෙලවෙනකම්ම හිටියද කියන්න *ත්තෝ....

    කෙලවිතත් දවස් අටකට පස්සෙ... :lol::lol:
    ඇයි බන් ඔච්චර විනාසවෙලාත් ඇඳිරිනීති දාගන්න බැරුව ලොක්ක දැඟලුවෙ ගලේ රුන්න බළලා වගේ... දවසක් ද දෙකක්ද...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers.

    PHP:
    https://quran.com/3/151
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    සහෝදර සහෝදරියනි මට මේ අවස්තාවෙ පිරිමි නර්ස්ගෙයි, වියංගොඩ ලොක්කගෙයි මුහුණු බලන්න දොල දුකක් උපන්නා...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවීතුමා අද සතිඅන්ත පුවත්පතක් හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා. ඒ අතර වහාබ් වාදයට එරෙහිව කතා කිරීම නිසා අන්තවාදීන් විසින් තමන්ට වෙඩි තැබූ බවත්, පසුව පැහැරගෙන ගොස් දවස් තුනක් තිස්සේ වධදුන් බවත් සඳහන් කරන අතර ඔහු මක්කම ගිය අවස්ථාවේදී කටේ දකුණු පැත්ත කපා දැමූ බවත් අලවි මවුලානා ආණ්ඩුකාරතුමා එම සිදුවීම දුටු බවත් සඳහන් කරනවා.
    මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්.

    මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුනෙ නෑ. මේ ඔක්කොම වහාබ්වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නෙ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නෙ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?
    මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් තිස්සේ වධදීලා කිව්වා කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්වුවා. ඊලඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවෙ ඒ මිනිහගෙ කට කපන්නද කියල. සෞදි පොලිසියත් උන්ගෙ පැත්තේ. ලංකාවෙදි මාව පැහැරගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා, ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා, එතුමන්ලා පරීක්ෂන කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුනාට මට නිශ්ශබ්ද වෙන්න බෑ.

    දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත්වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි. වහාබ්වාදයයි ප්‍රචණ්ඩත්වය උගනවන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහී සල්ලි වලට රොක් වෙනවා.

    ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහකොළක්ම දෙවියන් මැව්වේ. ඉතින් ඒ හැමදේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත් විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.

    මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

    මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.”

    http://nethgossip.lk/article/33768
    අපි dark mode බොල