Aljazeera එකේ මේ ගැන තිබුණ article එක දැකල මේක දාන්නෙ.
https://www.aljazeera.com/amp/news/...net-approves-proposed-ban-on-burqas-in-public
මුන් ඒක religious freedom එක නෑ කියලා පෙන්නන්න දෙයක් විදියට යොදාගන්න හදනවා. වීරෙ කිව්වා කියලා එකකුත් quote කරලා තියෙනව. එහෙම විතරක් කිව්ව නං ඒක හරි ගොං කියලා මට නං පේන්නෙ.
ඇත්තටම මේක ජාතික ආරක්ෂාවටත් ප්‍රශ්නයක් කියලා කියන්න බැරි ඇයි සමහර රටවල් වල වගේ?
කොහොම උනත් බයි, ටොයි, ජෙපි හෝ වෙනත් බේදයකින් තොරව මේකට support කරන්න ඕන (ඒ කිව්වෙ ඡන්දෙ දෙන්න ඕන කියලා නෙවෙයි
) ඇත්තට රටට වැඩක් වෙනවට කැමති සිරි ලාංකිකයෙක් නං.
බය තියෙන්නෙ ඡන්දෙට විතරක් target කරලා සහ මේ දවස්වල ආණ්ඩුවේ නොහැකියාව වහගන්න දෙයක් විදියට විතරක් කරන තවත් රංගනයක් විතරද කියන එකයි. එතකොට තමයි කිසිම support එකක් දෙන්න හිතෙන්නේ නැත්තෙ ඊට පස්සේ එන ඒවටවත්.