බුර්කා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බුර්කා දමා මූණත් වසා විභාගේට ඇවිත් -නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක් කැළඹෙයි – ශාලාධිපති නීතිය අකුරට කරද්දී දෙමව්පියෝ යකා නටයි



    බුර්කාව පළඳා විභාග මධ්‍යස්ථානය තුළට මුස්ලිම් ශිෂ්‍යාවන් ඇතුළත් වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේදී නොසන්සුන් වූ දෙමාපියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට ඊයේ (07දා) පියවර ගෙන තිබේ.


    මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ බුර්කාව ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසිලෙස විභාගයට පෙනී සිටීයට නොහැකිවූ බව එම සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.


    විභාගය මධ්‍යස්ථානය අසල ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය.


    මෙම සිද්ධිය පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ විමසීමේදී ඔහු සඳහන් කළේ, විභාගයට පෙනී සිටින අපේක්ෂකයාගේ හැඳුනුම්පත අනුව සැබෑ පෙනුමේ වෙනසක්ද නොතිබිය යුතු බවයි. ඒ අනුව විභාග නීතිරීතිවලට අනුව ශාලාධිපතිනිය හා පරීක්ෂකවරුන් ක්‍රියාකර ඇති බවත්, සංස්කෘතිය පදනම් කරගනිමින් දෙමාපියන් අනවශ්‍ය කලබලයක් ඇති කර ඇති බව තහවුරු වී ඇති බවත් ඒ මහතා පැවසීය.




    Neth news
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලපල්ලා හෙට අනිද්දට බලතල අවභාවිතය කියලා විභාග ශාලාධිපතිණියගෙයි, අධ්‍යාපන අධ්‍යක්ෂගෙයි වැඩ තහනම් කරයි . . .:baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    හෙට මොන්ගල් යක්කු ටික පාරට පනියී,
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ශාලාදිපතිනියට මාගේ උපහාරය..:yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බලපල්ලා හෙට අනිද්දට බලතල අවභාවිතය කියලා විභාග ශාලාධිපතිණියගෙයි, අධ්‍යාපන අධ්‍යක්ෂගෙයි වැඩ තහනම් කරයි . . .
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බලපල්ලා හෙට අනිද්දට බලතල අවභාවිතය කියලා විභාග ශාලාධිපතිණියගෙයි, අධ්‍යාපන අධ්‍යක්ෂගෙයි වැඩ තහනම් කරයි . . .:baffled:

    :yes::yes::yes:
     

    Similar threads