බුර්කා_තහනම්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මුහුණු ආවරණ භාවිතය තහනම් : ජනපතිගෙන් නියෝගයක්

    මහජනතාවට සහ ජාතික ආරක්ෂාවට බාධාවක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බාධාවක් වන සියළුම මුහුණු ආවරණ භාවිතයන් හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.

    අනන්‍යතාවය පැහැදිලි කර ගැනිමේ මුලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරිමේ අවශ්‍යතාවය බව එම නියෝගයෙන් තව දුරටත් පැහැදිලි කර තිබේ.

    රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමි සහ සහජිවනයෙන් යුත් සමාජයක් ගොඩනැගිමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

    Source
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හදිසි අවස්ථා නියෝග

    ඕක තාවකාලිකයි තහනම..
    පර්මනට් කරවන්න බල කරන්න ඕන..
    or මිනිස්සු එකතු වෙලා බුර්කා බලෙන් ගලෝන තැනට පත් කරන්න ඕනි..

    ෆුඩ් සිටි එකෙත් ගහල තියනව දැක්ක දැන් නම් ඇතුලට ගන්නෙ නෑ..
     
    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    ඕකුන්ගේ මූන බලා ගත්තා කියලා අපිට ඇති වැඩේ මොකක්ද බන්? :lol:
    ඔක්කොම එලියේ දාගෙන ගිහින් අනේ මගේ පක බැලුවා කියලා මිනිස්සු පස්සේ දුවන කුරුසයන්ට වඩා ,තියෙන පක වහගෙන ඉන්න එක හොඳයි:lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඕකුන්ගේ මූන බලා ගත්තා කියලා අපිට ඇති වැඩේ මොකක්ද බන්? :lol:
    ඔක්කොම එලියේ දාගෙන ගිහින් අනේ මගේ පක බැලුවා කියලා මිනිස්සු පස්සේ දුවන කුරුසයන්ට වඩා ,තියෙන පක වහගෙන ඉන්න එක හොඳයි:lol:

    ඇයිබන් උබ ඒක ඇරගනද ඉන්නේ :D
    කොහොමත් හරක් ඇදුම් අදින්නෑනේ නේද
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හදිසි අවස්ථා නියෝග

    ඕක තාවකාලිකයි තහනම..
    පර්මනට් කරවන්න බල කරන්න ඕන..
    or මිනිස්සු එකතු වෙලා බුර්කා බලෙන් ගලෝන තැනට පත් කරන්න ඕනි..

    ෆුඩ් සිටි එකෙත් ගහල තියනව දැක්ක දැන් නම් ඇතුලට ගන්නෙ නෑ..

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකුන්ගේ මූන බලා ගත්තා කියලා අපිට ඇති වැඩේ මොකක්ද බන්? :lol:
    ඔක්කොම එලියේ දාගෙන ගිහින් අනේ මගේ පක බැලුවා කියලා මිනිස්සු පස්සේ දුවන කුරුසයන්ට වඩා ,තියෙන පක වහගෙන ඉන්න එක හොඳයි:lol:

    Isis detected 😤
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඕකුන්ගේ මූන බලා ගත්තා කියලා අපිට ඇති වැඩේ මොකක්ද බන්? :lol:
    ඔක්කොම එලියේ දාගෙන ගිහින් අනේ මගේ පක බැලුවා කියලා මිනිස්සු පස්සේ දුවන කුරුසයන්ට වඩා ,තියෙන පක වහගෙන ඉන්න එක හොඳයි:lol:

    Mama nam buddhist.kisima agamakata apahasa karala naha me tharam kal..eth me karapu waden passe mata nam muslim aya okkoma penne ISIS la wage.