Dan oke thahanama ara pambaya ayin kara neda?
.ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..



අනේ මන්ද.අරයගෙ සැර කොහොමද..ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..
![]()
Dan oke thahanama ara pambaya ayin kara neda?
අපිලත් මුශ්ලිම් මිනිශ්ශු. යේත් මෝඩ නෑ තමා. මේ ගේනි මහ මෝඩ ගේනියෙක්. ශෙද්ද නෙතුව මාරුවෙනවා යනවා කරන්න තිබුනා. අපිලා අමරුවෙන් බුර්කාව යෙට ගේලා මෙච්චර කලයක් තිබුනා. දැන් ඉතින් කැරි සිංහළුන්ගෙ ජනාදිපති මේවා දෙකලා බුර්කාව ශදහටෙම තානම් කරුවොත් අපිලෑ ගේනු හෙතර දෙනා පාරට බහිනවා බේනේ

බලහන් ඒ ගෑනි පොයින්ට් එකට කතා කරනවා. රටේ නීතිය ගැන අවබෝධයකින් ඉන්නේ. තාවකාලිකව පනවපු තහනමත්, ඒ තහනම අයින් කරපු එකගැනත් හොඳට දන්නවා. මේවා මෙහෙම වීඩියො කරලා දාන එකෙන් චාරට් වෙන්නෙ අපිමයි. අපි කරන්න ඕනේ රටේ ජනාදිපතිවයි අගමැතිවයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වයි පුශ් කරන එක. මේ වගේ වීඩියෝ කෑලි හොඳයි දවසෙ/සතියෙ ආතල් එකට. වැඩක් කරන්නෙ මෙහෙම නෙවේ.ඵයා මගේ හරිද..අනේ ඵයාගෙ අැස්..![]()
.Video karana minihatath allagena ghanna one ohoma video karala facebook danna kauda eyata powers dunne ?
mama wagenam phone eka allala obanaw kate 
Ithin atthane .අනේ මන්ද.අරයගෙ සැර කොහොමද..ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..
![]()
ea minihata mokakda thiyena aithiya ohoma kellekta katha karanna ? video karanna ? 
බලහන් ඒ ගෑනි පොයින්ට් එකට කතා කරනවා. රටේ නීතිය ගැන අවබෝධයකින් ඉන්නේ. තාවකාලිකව පනවපු තහනමත්, ඒ තහනම අයින් කරපු එකගැනත් හොඳට දන්නවා. මේවා මෙහෙම වීඩියො කරලා දාන එකෙන් චාරට් වෙන්නෙ අපිමයි. අපි කරන්න ඕනේ රටේ ජනාදිපතිවයි අගමැතිවයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වයි පුශ් කරන එක. මේ වගේ වීඩියෝ කෑලි හොඳයි දවසෙ/සතියෙ ආතල් එකට. වැඩක් කරන්නෙ මෙහෙම නෙවේ.
Ohoma newe oya wage dekka gaman terrorist kiyala kegahagena badu perlagena diwwanan hari.etakota anith unuth duwai![]()




Maru ara gani banina eka mu lajja nathuwa video karagena... thawa FB th dala...
adu kule ewunta mole na kiyanne okane miniho... haha eka nam maru... ara muslim ganige kate sara![]()