බුර්කා_වලියක්

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ මන්ද.අරයගෙ සැර කොහොමද.;).ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..:D:D:lol::love:

    e ganige argument eka hari
    prasne ape rate unta konda pana nathi eka burka eka banned karanna
    burka ekata dapu ban ekath atin kalene
    okata rate minissu loku balapamak prasiddiye kaloth burka eka aye banned karanna puluwan weyi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    අපිලත් මුශ්ලිම් මිනිශ්ශු. යේත් මෝඩ නෑ තමා. මේ ගේනි මහ මෝඩ ගේනියෙක්. ශෙද්ද නෙතුව මාරුවෙනවා යනවා කරන්න තිබුනා. අපිලා අමරුවෙන් බුර්කාව යෙට ගේලා මෙච්චර කලයක් තිබුනා. දැන් ඉතින් කැරි සිංහළුන්ගෙ ජනාදිපති මේවා දෙකලා බුර්කාව ශදහටෙම තානම් කරුවොත් අපිලෑ ගේනු හෙතර දෙනා පාරට බහිනවා බේනේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපිලත් මුශ්ලිම් මිනිශ්ශු. යේත් මෝඩ නෑ තමා. මේ ගේනි මහ මෝඩ ගේනියෙක්. ශෙද්ද නෙතුව මාරුවෙනවා යනවා කරන්න තිබුනා. අපිලා අමරුවෙන් බුර්කාව යෙට ගේලා මෙච්චර කලයක් තිබුනා. දැන් ඉතින් කැරි සිංහළුන්ගෙ ජනාදිපති මේවා දෙකලා බුර්කාව ශදහටෙම තානම් කරුවොත් අපිලෑ ගේනු හෙතර දෙනා පාරට බහිනවා බේනේ

    ඵයා මගේ හරිද..අනේ ඵයාගෙ අැස්..:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    ඵයා මගේ හරිද..අනේ ඵයාගෙ අැස්..:love:
    බලහන් ඒ ගෑනි පොයින්ට් එකට කතා කරනවා. රටේ නීතිය ගැන අවබෝධයකින් ඉන්නේ. තාවකාලිකව පනවපු තහනමත්, ඒ තහනම අයින් කරපු එකගැනත් හොඳට දන්නවා. මේවා මෙහෙම වීඩියො කරලා දාන එකෙන් චාරට් වෙන්නෙ අපිමයි. අපි කරන්න ඕනේ රටේ ජනාදිපතිවයි අගමැතිවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වයි පුශ් කරන එක. මේ වගේ වීඩියෝ කෑලි හොඳයි දවසෙ/සතියෙ ආතල් එකට. වැඩක් කරන්නෙ මෙහෙම නෙවේ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mekanam wikarayak. :yes: Thanam karanna ona. Megollo ATM eken salli gannakotath muna wahagena ganne. api wahagena gatthoth ithim idala iwarai :P mara nithi deviyane mewa :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Pau ithin ea girlta banala wedak ne. Hebai ithim eya apahasuthawayata pathwennet wihinmane owa adagena gihin :baffled: .Video karana minihatath allagena ghanna one ohoma video karala facebook danna kauda eyata powers dunne ? :yes: mama wagenam phone eka allala obanaw kate :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්ද.අරයගෙ සැර කොහොමද.;).ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..:D:D:lol::love:
    Ithin atthane .:P ea minihata mokakda thiyena aithiya ohoma kellekta katha karanna ? video karanna ? :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    Ohoma newe oya wage dekka gaman terrorist kiyala kegahagena badu perlagena diwwanan hari.etakota anith unuth duwai:rofl:
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    බලහන් ඒ ගෑනි පොයින්ට් එකට කතා කරනවා. රටේ නීතිය ගැන අවබෝධයකින් ඉන්නේ. තාවකාලිකව පනවපු තහනමත්, ඒ තහනම අයින් කරපු එකගැනත් හොඳට දන්නවා. මේවා මෙහෙම වීඩියො කරලා දාන එකෙන් චාරට් වෙන්නෙ අපිමයි. අපි කරන්න ඕනේ රටේ ජනාදිපතිවයි අගමැතිවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වයි පුශ් කරන එක. මේ වගේ වීඩියෝ කෑලි හොඳයි දවසෙ/සතියෙ ආතල් එකට. වැඩක් කරන්නෙ මෙහෙම නෙවේ.

    ඔව් බන් රට කොරන පොන්න රැලට එක නීතියක් ගේන්න බැරි එකෙන් අපිම තමයි චා වෙන්නේ ...