e ganige argument eka hari
prasne ape rate unta konda pana nathi eka burka eka banned karanna
burka ekata dapu ban ekath atin kalene
okata rate minissu loku balapamak prasiddiye kaloth burka eka aye banned karanna puluwan weyi
සෝශල් එක්ස්පෙරිමන්ට් එකක් කරපන්කෝ බන් කවුරු හරි youtube චැනල් එකක් තියන කෙනෙක්. බුර්කාව ඇදන් බැංකු සුපර්මාර්කට් රෝහල් වගේ ඒවට රිංගලා( හැබැයි පරිස්සමෙන් ) මොකද ඒ වගේ දෙයකින් දමයි මේ කොන්ද පන නැති නයකයොන්ට මේ බුර්කාවේ හෝ ඒ සමාන ඇදුම් වල තියන බයානක කම පෙන්වන්න පුලුවන්...යුරෝප් රටවල් වල නම් හිස අවරනය වන කිසිම දෙයක් පලදින්න බෑ ඉහත කී ස්තාන වල...ඔය යස අගේට එන්නේ ගලවලා...අඩු තරමේ නගර සබා පාසල් පොලිස් ස්තාන වලට වත් එන්න බැහැ..
අපේ උන්ගෙ පො#න කම තමයි ඉතින්. හරියට නීති හැදුනනම් ඕවා ඔහොම වෙන්නෙ නෑ. ඊටත් වැඩිය බලහන්කො අර වටේ වට වුනු සෙට් එක. එකෙක් සප් කරාද බුර්කා සීන් එකට විරුද්දව?? ඔක්කොම ඇටි කෙහෙල් ගිලපු වේ#ගෙ පුතාල ටික වගේ දත කට නියවන් බලාගෙන හිටියා. අපේ උන්ගෙ කොන්ද පනනැති කම තමයි
Anna muslim un form wela.great job siz kiyala danawa fb eeke

හොඳ නිර්බීත කෙල්ලෙක්.
මූ ලැජ්ජ නැතුව ඒකත් FB දාලා ලයික් වලට
ඇත්ත බන් බලපන් කතාව පට්ට..අරූට අඬන්න දුන්න...අනාත සිංහලයෝ...බලහන් ඒ ගෑනි පොයින්ට් එකට කතා කරනවා. රටේ නීතිය ගැන අවබෝධයකින් ඉන්නේ. තාවකාලිකව පනවපු තහනමත්, ඒ තහනම අයින් කරපු එකගැනත් හොඳට දන්නවා. මේවා මෙහෙම වීඩියො කරලා දාන එකෙන් චාරට් වෙන්නෙ අපිමයි. අපි කරන්න ඕනේ රටේ ජනාදිපතිවයි අගමැතිවයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වයි පුශ් කරන එක. මේ වගේ වීඩියෝ කෑලි හොඳයි දවසෙ/සතියෙ ආතල් එකට. වැඩක් කරන්නෙ මෙහෙම නෙවේ.

මෝඩ සිංහලු බුර්කාවක් දැක්කම උස්සල බලන්න හදනව මිසක් නීති ගේන්න බල කරන් නෑ. ඒ කෙල්ල කියන කතාව හරිනෙ. එයාලට නීතියෙන් අවසර දීලා තියෙනවනන් එයාලා ආගමේ විදිහට මූන වහන එක කාටවත් වැරදි කියන්න බෑ. සිංහල දේශපාලකයන්ට කියල කොහොම හරි නීති හදාගන්න බලන්නයි ඕනෙ.

එතන බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ නීති ගේන්නේ නැතිව...බලපන් ඒ ගෑනු මනුස්සයාගේ කතාව තිතටම දුන්න...අපේ උන්ට නැට්ට පු# ගහගන්නම...අපේ උන්ගෙ පො#න කම තමයි ඉතින්. හරියට නීති හැදුනනම් ඕවා ඔහොම වෙන්නෙ නෑ. ඊටත් වැඩිය බලහන්කො අර වටේ වට වුනු සෙට් එක. එකෙක් සප් කරාද බුර්කා සීන් එකට විරුද්දව?? ඔක්කොම ඇටි කෙහෙල් ගිලපු වේ#ගෙ පුතාල ටික වගේ දත කට නියවන් බලාගෙන හිටියා. අපේ උන්ගෙ කොන්ද පනනැති කම තමයි
![]()

අනේ මන්ද.අරයගෙ සැර කොහොමද..ඔයාට මොනාද බලන්න ඕන මගෙ කියලත් අහනවා..
![]()



guy :- as deka witharai penne
women :- oyata monawada penna one mage![]()


