බුරියානි/නාසිගුරාන් Help

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Letona Ja Ela
    100473435_3053330444689953_7199330980211982336_n.jpg
    online nam order karanna epa....kannath nathi wenne....uder eka confirm karala deliver karanne na....
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Letona Ja Ela
    100473435_3053330444689953_7199330980211982336_n.jpg
    අඩේ ඇයි බන් කෑමකට මේතරම් වියදම් කරන්නේ :shocked::shocked::shocked::shocked::shocked: පවු මිනිස්සු කොයිතරම් බඩගින්නේ ඉන්නවද මේ දවස්වල :yes::yes::yes: ගෙදරින් උයන් කාලා වියදම් කරන්න තිබුණ සල්ලි වලින් ගමකට ගිහින් නැති බැරි කෙනෙක්ට උදව්වක් කරපන් ඒක හැමදාම මතක තියෙයි :yes::yes::yes: බඩගින්නේ වේල් දෙකක් ඉදලා බලපන් මචං දරුවන්ට මොනවම හරි කන්න දීලා අම්මලා වතුර ටිකක් බීල ඉන්න කාලයක් තියෙන්නේ ගම්වල :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මේ thread එක දැකලම ඉයේ aroma එකෙන් ෆුල් බුරියනි එකක් ගත්ත. 780. enough for two. Worth the price.
     
    • Like
    Reactions: senewimala1988

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අඩේ ඇයි බන් කෑමකට මේතරම් වියදම් කරන්නේ :shocked::shocked::shocked::shocked::shocked: පවු මිනිස්සු කොයිතරම් බඩගින්නේ ඉන්නවද මේ දවස්වල :yes::yes::yes: ගෙදරින් උයන් කාලා වියදම් කරන්න තිබුණ සල්ලි වලින් ගමකට ගිහින් නැති බැරි කෙනෙක්ට උදව්වක් කරපන් ඒක හැමදාම මතක තියෙයි :yes::yes::yes: බඩගින්නේ වේල් දෙකක් ඉදලා බලපන් මචං දරුවන්ට මොනවම හරි කන්න දීලා අම්මලා වතුර ටිකක් බීල ඉන්න කාලයක් තියෙන්නේ ගම්වල :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උඹ හවසට කසියා ටිකක් ගහලා කුණු කරවල කෑල්ලක් කාලා, තම්බපු අලයක් කාලා බුදියගනින්. එතකොට ජේසු එයි ගෙදරටම.
     
    • Haha
    Reactions: negombokollo