online nam order karanna epa....kannath nathi wenne....uder eka confirm karala deliver karanne na....Letona Ja Ela
![]()
online nam order karanna epa....kannath nathi wenne....uder eka confirm karala deliver karanne na....Letona Ja Ela
![]()
අඩේ ඇයි බන් කෑමකට මේතරම් වියදම් කරන්නේLetona Ja Ela
![]()

පවු මිනිස්සු කොයිතරම් බඩගින්නේ ඉන්නවද මේ දවස්වල 

ගෙදරින් උයන් කාලා වියදම් කරන්න තිබුණ සල්ලි වලින් ගමකට ගිහින් නැති බැරි කෙනෙක්ට උදව්වක් කරපන් ඒක හැමදාම මතක තියෙයි 

බඩගින්නේ වේල් දෙකක් ඉදලා බලපන් මචං දරුවන්ට මොනවම හරි කන්න දීලා අම්මලා වතුර ටිකක් බීල ඉන්න කාලයක් තියෙන්නේ ගම්වල 

kama awulk na hodayi...unge service nam wadak na..fb eke reviews balanko..mcn meken kala tynwada kama khmda ???
දුප්... වනචරයපොස්ට් එකක් දාලා තිබුනා මචන් කිරියේම @PHBhagya මිස් කෙනෙක් කියලා .......![]()
https://elakiri.com/threads/භාග්‍යා-❤❤.2024309/
Aroma restaurant wattala
Thanks mcnkama awulk na hodayi...unge service nam wadak na..fb eke reviews balanko..
Indiana Restaurant ekak thiyanawa, Kandy Rd, Kalagedihene. Chef Indian porak. MN Chopsuey kewa 1200/= Yi Sustainable for 3 people. https://g.co/kgs/hpX7hJsawan මොකේද මචන්ලා හොද? kfc or BK?
Sasha එකෙන් order කරා බන්. ශේප්.Indiana Restaurant ekak thiyanawa, Kandy Rd, Kalagedihene. Chef Indian porak. MN Chopsuey kewa 1200/= Yi Sustainable for 3 people. https://g.co/kgs/hpX7hJ
උඹ හවසට කසියා ටිකක් ගහලා කුණු කරවල කෑල්ලක් කාලා, තම්බපු අලයක් කාලා බුදියගනින්. එතකොට ජේසු එයි ගෙදරටම.අඩේ ඇයි බන් කෑමකට මේතරම් වියදම් කරන්නේපවු මිනිස්සු කොයිතරම් බඩගින්නේ ඉන්නවද මේ දවස්වල