+++++හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..

කලු පූසා;11882698 said:moo kellawa dekala thamai vacancy ekata apply karanna eththeth![]()

ඕක දැන් style එකක් වෙලා බන්.bus වල යන කෙල්ලෝ හුගක් සාරිය අදින්නේ බුරියටත් පහලින් බන්..හැට්ටේ පිටිපස්සත් නෑ හුගක් එව්න්ගේ.. ඉස්සරහිනුත් 50% විතර පේනවා..ලග හිට ගත්තොත් ඔක්කොම පේනවා..
පෙන්නන්න ඕනි හන්ද තම ඔහොම යන්නේ..කොල්ලෝ සාමානයෙන් උසයිනේ..
ඇත්තටම අපිට ලැජ්ජයි සමහර කෙල්ලෝ අපි ගාව හිට ගත්තහම..මම නම් සමහර වෙලාවට උඩ බලන යන්නේ train එකේ යනකොට ....
![]()
හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..
ඔක ඇදගෙන යන්න හොදයි. අපි පොඩ්ඩක් එක දිහා බැලුවාම උන් බලන්නෙ අපි වනචර කමට බලනව වගේ. උන් බබ්බු.![]()
පල පල..අපි බලන්නේ කලාත්මක ඇහෙන්..ස්ත්‍රී ලාලිත්‍යය ..
![]()

ඒක පොඩ්ඩක් පැහැදදිලි කලානම් මචෝමම නම් හිතන්නේ අද කාලේ විලාසිතා හින්ද ඔහොම වෙලා තියෙන්නේ මෙතන අදින අයටම වරද පටවන්න බෑ ඇදුම් නිෂ්පාදනය කරන අයත් වග කියන්න ඕනෑ

ඒක පොඩ්ඩක් පැහැදදිලි කලානම් මචෝ
මට තේරුන්නෑ
ඒ කියන්නේ සාරියේ වහගෙන අදින්න බැරි විදිහේ රෙදි අඩුපාඩුවක් තියෙද?![]()

දැක්කද ඉතිං ඒක............???
![]()

ඕක දැන් style එකක් වෙලා බන්.bus වල යන කෙල්ලෝ හුගක් සාරිය අදින්නේ බුරියටත් පහලින් බන්..හැට්ටේ පිටිපස්සත් නෑ හුගක් එව්න්ගේ.. ඉස්සරහිනුත් 50% විතර පේනවා..ලග හිට ගත්තොත් ඔක්කොම පේනවා..
පෙන්නන්න ඕනි හන්ද තම ඔහොම යන්නේ..කොල්ලෝ සාමානයෙන් උසයිනේ..
ඇත්තටම අපිට ලැජ්ජයි සමහර කෙල්ලෝ අපි ගාව හිට ගත්තහම..මම නම් සමහර වෙලාවට උඩ බලන යන්නේ train එකේ යනකොට ....
![]()

මාත් මේ කතාවට නම් එකගයි.......ඉන්දියානු ක්‍රමයට සාරිය අදින්නේ නැඹ පේන්න. නමුත් "ඉම" ගැන නම් ඉතිං කියන්න බෑ.......සම්පූර්ණයෙන් දැක්කෙ නැහැ.. ලාලිත්‍යය අඩ වශයෙන් දැක ගත්ත..![]()

මාත් මේ කතාවට නම් එකගයි.......ඉන්දියානු ක්‍රමයට සාරිය අදින්නේ නැඹ පේන්න. නමුත් "ඉම" ගැන නම් ඉතිං කියන්න බෑ.......
ඉන්දියන් සාරිය ඇන්ද ම ඇත්තට ම ලාලිත්‍යවත් ශරීර තියන අය විතරක් නෙවෙයි, සාමාන්‍ය ශරීරයක් තියන කාන්තාවොත් ටිකක් හැඩට පේනවා......
නිරුවතින් කාන්තාවක් ගියත් සමහර විට නොබලන මමත් සාරියක් ඇදපු කෙනෙක් දිහා නම් ටිකක් රබර් ඇහැ දානව තමා.....බොරු මොකටද.......වල් කමට නෙවෙයි...කුමාර කියනව වගේ ලාලිත්‍ය නරඹන්න........!!!අපි ඉතිං චිත්‍ර කරපු අය නේ! නැද්ද කුමා!!!!![]()

මාත් මේ කතාවට නම් එකගයි.......