බුරිය පේන්න සාරි ඇදීම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක fashion එකටනෙ බන් එ‍හෙම කරන්නෙ නැත්තම් සාරියේ ගතියක් නෑ එකයි එ වුනාට කවුරැ හරි එක කෙලින්ම බලන කොට අපහසු තාවයක් දැනෙනවානේ එකයි එතකොට වහ ගන්නෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් ගේමට ලෑස්තියි ඩෝ :growl:
    අක්කි දෙන්නේ නෑ තොට :growl:

    එහෙම බෑ ඩෝ..මම කිව්වම කරන්න ඕනි හරියැ..තෝ මං ගැන දන්නෙ නැහැ වගේ...
    මට මේ වැයික්කියේ කෙල්ලො ඇඹරෙන්නෙ නැහැ ඩෝ.. මට ඕනි එකීව මම ගන්නව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි.. එහෙව් එකේ මිහිරි කව්ද ඩෝ... සුදු වෑන් එකෙන් ඇවිත් තෝයි මිහිරියි උස්සන්න කලින් පන බේරගෙන ඒකි මට දීපන්...:angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම බෑ ඩෝ..මම කිව්වම කරන්න ඕනි හරියැ..තෝ මං ගැන දන්නෙ නැහැ වගේ...
    මට මේ වැයික්කියේ කෙල්ලො ඇඹරෙන්නෙ නැහැ ඩෝ.. මට ඕනි එකීව මම ගන්නව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි.. එහෙව් එකේ මිහිරි කව්ද ඩෝ... සුදු වෑන් එකෙන් ඇවිත් තෝයි මිහිරියි උස්සන්න කලින් පන බේරගෙන ඒකි මට දීපන්...:angry::angry:

    නිකන් පල පල ඩෝ යන්න :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකන් පල පල ඩෝ යන්න :P

    තෝ පැත්තකට වෙලා හිටපන්..මම ඒ ගැන බලාගන්නම්..උඹ පාන් කෑල්ලක් කාලා ඇගිල්ල ගහන් නිදාගනින්...:baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක fashion එකටනෙ බන් එ‍හෙම කරන්නෙ නැත්තම් සාරියේ ගතියක් නෑ එකයි එ වුනාට කවුරැ හරි එක කෙලින්ම බලන කොට අපහසු තාවයක් දැනෙනවානේ එකයි එතකොට වහ ගන්නෙ.

    :baffled::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක fashion එකටනෙ බන් එ‍හෙම කරන්නෙ නැත්තම් සාරියේ ගතියක් නෑ එකයි එ වුනාට කවුරැ හරි එක කෙලින්ම බලන කොට අපහසු තාවයක් දැනෙනවානේ එකයි එතකොට වහ ගන්නෙ.
    ඉතින් බං ගතිය පේන්න බලන්න එපැයි
    බලද්දි අපහසුයිනම්
    මොකටද එහෙම ඇදලා?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම බෑ ඩෝ..මම කිව්වම කරන්න ඕනි හරියැ..තෝ මං ගැන දන්නෙ නැහැ වගේ...
    මට මේ වැයික්කියේ කෙල්ලො ඇඹරෙන්නෙ නැහැ ඩෝ.. මට ඕනි එකීව මම ගන්නව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි.. එහෙව් එකේ මිහිරි කව්ද ඩෝ... සුදු වෑන් එකෙන් ඇවිත් තෝයි මිහිරියි උස්සන්න කලින් පන බේරගෙන ඒකි මට දීපන්...:angry::angry:
    අනේ මේ කුමාර
    මිහිරි කියන්නේ තප්පදෝරු කෙල්ලෙක්:baffled:
    උඔ වගේ කෙට්ටු හුටමෙක්ට ඒකි බර වැඩියි:rolleyes:
    අනික උඔට මොකටද කෙල්ලෝ??:lol:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අනේ මේ කුමාර
    මිහිරි කියන්නේ තප්පදෝරු කෙල්ලෙක්:baffled:
    උඔ වගේ කෙට්ටු හුටමෙක්ට ඒකි බර වැඩියි:rolleyes:
    අනික උඔට මොකටද කෙල්ලෝ??:lol:

    :lol::lol::lol:
    නොන්ඩිද මන්දා...:lol::lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..

    Office eke Wedata aluth kastiya gannawanam matath kiyapann :lol: :lol: :lol: