බුරිය පේන්න සාරි ඇදීම

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අවශ්ය කොටස් පෙනිමත් නොපෙනීමත් අතරේ තබාගැනීම තමයි එයාලගේ ඉලක්කේ:eek:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක අවංකවමද කිවේ මෙ එක නෙමේ දත් වගේ නෙමේ ඇහැ පොට පැනොත් :shocked::lol::lol:
    සිරාවට ම ඇත්තටම කිව්වේ..........:D
    සාරිය ඇන්දම කාන්තාවෝ ලස්සනයි.....විශේෂයෙන් ආසියාතික කාන්තාවන්ට ගැළපෙන ම ඇදුම සාරිය........
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයා කියන්නෙ මොකක් ඇඳගෙන පාරෙ යන්න කියලද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහොමත් සාරි අදින්නනම් මම ආසම නැ.ඇඳලත් නැ. අඳින්නෙත් නැ.:no:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවශ්ය කොටස් පෙනිමත් නොපෙනීමත් අතරේ තබාගැනීම තමයි එයාලගේ ඉලක්කේ:eek:
    එසේ තබා ගැනීමේ දී සුන්දරත්වය වැඩි වන බව මගේ හැගීමයි.....!!!! එවිට අපි යම් උපකල්පනයන් වලට එළැඹෙමු.........සුන්දරත්වය එම උපකල්පනයන් රස විදීම යයි සිතමි......!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එසේ තබා ගැනීමේ දී සුන්දරත්වය වැඩි වන බව මගේ හැගීමයි.....!!!! එවිට අපි යම් උපකල්පනයන් වලට එළැඹෙමු.........සුන්දරත්වය එම උපකල්පනයන් රස විදීම යයි සිතමි......!!!!
    25+:lol::lol::lol:
    කෙලින්ම දැක එපා වීම නිසා හොරෙන් හොරෙන් පෙනෙන නොපෙනෙන දේ බැලීම
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Since I observe that the quasi-normative ethical theories of most people are more slanted towards some sort of ethnocentrism at this point, I tend to be somewhat relativistic. Given that a particular dress is not too naturistic, I don't see any violation of normative ethics by wearing such dress.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එසේ තබා ගැනීමේ දී සුන්දරත්වය වැඩි වන බව මගේ හැගීමයි.....!!!! එවිට අපි යම් උපකල්පනයන් වලට එළැඹෙමු.........සුන්දරත්වය එම උපකල්පනයන් රස විදීම යයි සිතමි......!!!!

    :D :love: :) :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සිරාවට ම ඇත්තටම කිව්වේ..........:D
    සාරිය ඇන්දම කාන්තාවෝ ලස්සනයි.....විශේෂයෙන් ආසියාතික කාන්තාවන්ට ගැළපෙන ම ඇදුම සාරිය........

    :yes::yes::yes:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18

    අනිවා ..එකෙන්ම.. :lol::baffled:
    කලාත්මක ඇහෙන් බලද්දි ලාලිත්‍යය මොනවට පිළිඹිබු වෙනවා..

    සිරාවටම සාරි ඇන්දම කෙල්ලො ගොඩක් ලස්සනයි..

    අපි නොදන්න මොණරතැන්න!!! කුමාරගෙ කලාත්මක ඇහැ ගැන අපි නොදන්නවයැ....අර හංදියෙ කඩේ වැඩකරන තංගච්චිත් කිව්ව දවසක් කුමාර අයිය එයා දිහාත් කලාත්මක ඇහෙන් බැලුව කියල....
    (දැං ඒකිට ළමයෙක් හම්බවෙන්න ඉන්නව)
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    අපි නොදන්න මොණරතැන්න!!! කුමාරගෙ කලාත්මක ඇහැ ගැන අපි නොදන්නවයැ....අර හංදියෙ කඩේ වැඩකරන තංගච්චිත් කිව්ව දවසක් කුමාර අයිය එයා දිහාත් කලාත්මක ඇහෙන් බැලුව කියල....
    (දැං ඒකිට ළමයෙක් හම්බවෙන්න ඉන්නව)
    :rofl::rofl::sorry:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    සාරිය සහ බුරිය නිසා ගැහැනු හා පිරිමි අතර ඇතිවන ප්‍රශ්න ගැන දැන ගෑනිමට මෙම විඩියෝ පටය නරඔන්න:P
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බස්වල එහෙම වාඩිවෙනකොට වම් පැත්තේ වාඩි වෙයල්ලා.....එතකොට සාරිය අරුන පත්ත තමයි අපිට සෙට් වෙන්නේ....ඊට පස්සේ ඉතින් යනකම්ම ආතල් තමයි... මට නම් හැමදාම වගේ (AC එකේ මම නම් යන්නේ) සාරියක් සෙට් වෙනවා..වම් පැත්තේ වාඩි උනොත්...!!