කස්ටියගෙ ප්රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න![]()
ඒක මාර හු#තක්නේ ඕයි.මේකේ රූල්ස් ඇතුලේ කරන දෙයක් කරන්න බයවෙන්නේ ඇයි.ඕනා එවුන් බලයි, අනිත් උන්ට එපා නම් කටයි පුකයි වහන් මේ වගේ නූල් වලට එක්කො නෑවිත් ඉන්න ඕනා.එක එකාගේ කැමැත්ත විවිධාකරයිනේ.හැම එකාම පුරුදු වෙන්න ඕනා, අනිත් එකාගේ මතයත් ඉවසන්න.මම මේ උබටයි කියන්නේ, මම නම් ඔය එක එකාගේ කතා නිසා කවදාවත් මගේ වැඩ නවත්වන් නෑ.උබේ කැමැත්තක් කරපන්.








