බුරුජ්ජිමත් Gen Z නේපාල හිල්ටන් හෝටලයටත් ගිනි තබති

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    නේපාලයේ උද්ඝෝෂණ උත්සන්න වෙයි: කත්මණ්ඩු හිල්ටන් හෝටලය ගිනිබත් කෙරේ

    Hilton-Kathmandu-On-Fire

    වසර අටක් පුරා ඉදි කරමින් තිබූ කත්මණ්ඩු හිල්ටන් හෝටලය, නේපාලයේ පවතින උද්ඝෝෂණ මාලාවක් අතරතුර Z පරම්පරාවට අයත් තරුණයින් විසින් පෙරේදා ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. නේපාල රුපියල් බිලියන 8ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කරන ලද මෙම හෝටලය, එරට උසම හෝටලය ලෙස සැලකිණි.

    කාමර 176කින්, භෝජනාගාර 5කින් සහ තවත් ඇති නවීන පහසුකම් රැසකින් සමන්විත වූ මෙම හෝටලය මහජනයා සඳහා ප්‍රථම වරට විවෘත කරනු ලැබුවේ 2024 ජූලි මාසයේදීය.

    හෝටලය ගිනි තැබීමෙන් නොනැවතුණු උද්ඝෝෂකයින්, එහි නවාතැන් ගෙන සිටි සංචාරකයින්ට පහරදීම් ද සිදු කර තිබේ. පසුගිය දින කිහිපය තුළ නේපාලයේ සිදු වූ මෙම සිදුවීම්, දේශපාලඥයින්ගේ පමණක් නොව, ධනවතුන්ගේ දේපළ ඉලක්ක කරගත් පුළුල් විනාශකාරී ක්‍රියාවලියක කොටසක් බව නිරීක්ෂණය වේ.

    මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ලක්ෂයකට අධික පිරිසකට සිය රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී ඇත. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙමගින් සිදු වූ විනාශයෙන් ගොඩ ඒමට නේපාලයට අවම වශයෙන් වසර දහයක්වත් ගතවනු ඇති බවයි.

    2008 වසරේ සිට නේපාලය පාලනය කරනු ලැබුවේ නේපාල කොංග්‍රසය සහ මාක්ස්වාදී දේශපාලන පක්ෂ විසිනි. අවසන් වරට පැවති ආණ්ඩුව ද නේපාල කොංග්‍රසය, මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී පක්ෂවල සන්ධානයක් විය.

    රටේ තත්ත්වය පාලනය කිරීම සඳහා පෙරේදා (9) රාත්‍රියේ සිට නේපාල හමුදාව මැදිහත් වී පාලන බලය සියතට ගෙන තිබේ. නේපාලය ආර්ථික වශයෙන් දුප්පත් රටක් වුවද, මෙම සිදුවීම් වන විට එරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 17.63ක් වැනි ඉහළ අගයක පැවතිණි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,612
    113
    ඕවා ගේම්..තුන්වෙනි අැහෙන් බැලුවොත් පෙනෙයි ඒක..😅

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    හරි, මොන දූශිත පොලිටික්කගෙ සුවච කීකරු බලු කුක්කටද ඔය හෝටලේ අයිති?

    ඒක හොයාගත්ත නම් ගිනි තිබ්බ හේතුව හම්බෙයි උබට.

    ඉන්දියාවටත් එන්න ඕනෙ බන් ඕව, ඉන්දියාවෙ ඉන්නෙම දේශපාලුවන්ට බය පොන්නයො. ලන්කාවෙ වගේ දූශිත දේශපාලුවන්ගෙ තට්ටෙ පලන්න, බේරෙ වැවට දාල ගිල්ලවන්න පොන්නයො නොවන එවුන් අඩුයි.

    දැන් බලපන් හැමෝම කිව්ව රාජපුක දූශිතයි හොරා කියල, එහෙනම් උගෙ පරම්පරාවම එල්ලුම් ගහට දක්කන්න තියෙන අමාරුව ආන්ඩු මාරු කරලත්. ඒක නිසා අරගලය වෙලාවෙදි විතරයි කරන දෙයක් කරන්න පුලුවන් ඊට පස්සෙ ඉතින්

    "පඩිපෙල කැඩෙයි, ඔයාල බහින්න, කඩන්න එපා, පොලිටික්කන්ට යටින් ඉන්න උඩට එන්න එපා" වගේ කතා තමයි අහන්න වෙන්නෙ, ඊට පස්සෙ නැට්ට පුකේ ගහන් ගෙදර යන්න වෙන්නෙ. ඒක නිසා නේපාලෙ කරන දේ හරි. ලන්කාවෙ එවුන් ගැහුව මදි දූශිත දේශපාලුවන්ට.

    රනිල් පගය ගෙන් පස්සෙ ජෙපියො ආව නිසා හොදයි, නිකමට හිතපන් ඒ හොරු රැලේම සෙට් එකක් ආව නම් ආන්ඩු කරන්න, සදා අනාතයි නෙ ලන්කාව.

    ඒත් ජෙපියො කියපු තරම් රාජපස්සල දූශිතයි නම්, ෆයිල් තිබ්බ තරමට මෙලහකට හිරේ, ඇයි දන්නෙ නෑ පරක්කු. පච වත් ද කියල තියෙන්නෙ 😏
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid

    උඹල වගේ මොට්ට හරකුන්ටත් ඉර පායනවා නේ...
    යකෝ රටක් මේ විදිහට විනාස උනාම ගොඩගන්න එක ලේසි නෑ
    අන්තිමට ඉන්න මිනිස්සුන්ට මයි කෙලවෙන්නේ..
    දැන් ඔන්න සල්ලි තියෙන උන්ගේ දේපල කොල්ලකන්න පටන් අරං
    හමුදා පාලනයක් ආවම අරගල කරපු උන්ට තේරෙයි කරගත්ත මෝඩකම
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    උඹල වගේ මොට්ට හරකුන්ටත් ඉර පායනවා නේ...
    යකෝ රටක් මේ විදිහට විනාස උනාම ගොඩගන්න එක ලේසි නෑ
    අන්තිමට ඉන්න මිනිස්සුන්ට මයි කෙලවෙන්නේ..
    දැන් ඔන්න සල්ලි තියෙන උන්ගේ දේපල කොල්ලකන්න පටන් අරං
    හමුදා පාලනයක් ආවම අරගල කරපු උන්ට තේරෙයි කරගත්ත මෝඩකම

    දැනටත් හමුදාව රටේ බලය අරගෙන ඉන්නේ නේපාලයේ මේ Gen Z එකේ පොන්නයෝ නිසා
     
    • Haha
    Reactions: nppcheguevara

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    අටපාස් ටිල්වින් ලගේ තියරිය විදිහට ඕව ධනපති පංතියේ දේවල්
     
    • Haha
    Reactions: monson

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    Jaya wewa
    2028 return eka set wey
    Punchi ammata hukanna balagena inne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    කොමෙ රනිල් නිසා මෙහෙ බුජ්ජිමතුන්ට මෙහෙම කරගන්න බැරි උනා. ඒ උනාට පස්සේ ඒකට හරියන්න කෙබර කොටෙක් පත් කර ගත්තා :lol:

    zkW4WjP.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    හරි, මොන දූශිත පොලිටික්කගෙ සුවච කීකරු බලු කුක්කටද ඔය හෝටලේ අයිති?

    ඒක හොයාගත්ත නම් ගිනි තිබ්බ හේතුව හම්බෙයි උබට.

    ඉන්දියාවටත් එන්න ඕනෙ බන් ඕව, ඉන්දියාවෙ ඉන්නෙම දේශපාලුවන්ට බය පොන්නයො. ලන්කාවෙ වගේ දූශිත දේශපාලුවන්ගෙ තට්ටෙ පලන්න, බේරෙ වැවට දාල ගිල්ලවන්න පොන්නයො නොවන එවුන් අඩුයි.

    දැන් බලපන් හැමෝම කිව්ව රාජපුක දූශිතයි හොරා කියල, එහෙනම් උගෙ පරම්පරාවම එල්ලුම් ගහට දක්කන්න තියෙන අමාරුව ආන්ඩු මාරු කරලත්. ඒක නිසා අරගලය වෙලාවෙදි විතරයි කරන දෙයක් කරන්න පුලුවන් ඊට පස්සෙ ඉතින්

    "පඩිපෙල කැඩෙයි, ඔයාල බහින්න, කඩන්න එපා, පොලිටික්කන්ට යටින් ඉන්න උඩට එන්න එපා" වගේ කතා තමයි අහන්න වෙන්නෙ, ඊට පස්සෙ නැට්ට පුකේ ගහන් ගෙදර යන්න වෙන්නෙ. ඒක නිසා නේපාලෙ කරන දේ හරි. ලන්කාවෙ එවුන් ගැහුව මදි දූශිත දේශපාලුවන්ට.

    රනිල් පගය ගෙන් පස්සෙ ජෙපියො ආව නිසා හොදයි, නිකමට හිතපන් ඒ හොරු රැලේම සෙට් එකක් ආව නම් ආන්ඩු කරන්න, සදා අනාතයි නෙ ලන්කාව.

    ඒත් ජෙපියො කියපු තරම් රාජපස්සල දූශිතයි නම්, ෆයිල් තිබ්බ තරමට මෙලහකට හිරේ, ඇයි දන්නෙ නෑ පරක්කු. පච වත් ද කියල තියෙන්නෙ 😏
    ආයෙත් බටලන්ද Active කරන්න ඕනේ උබල වගේ එවුන් මකලා හදන්න
     
    • Love
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    හරි, මොන දූශිත පොලිටික්කගෙ සුවච කීකරු බලු කුක්කටද ඔය හෝටලේ අයිති?

    ඒක හොයාගත්ත නම් ගිනි තිබ්බ හේතුව හම්බෙයි උබට.

    ඉන්දියාවටත් එන්න ඕනෙ බන් ඕව, ඉන්දියාවෙ ඉන්නෙම දේශපාලුවන්ට බය පොන්නයො. ලන්කාවෙ වගේ දූශිත දේශපාලුවන්ගෙ තට්ටෙ පලන්න, බේරෙ වැවට දාල ගිල්ලවන්න පොන්නයො නොවන එවුන් අඩුයි.

    දැන් බලපන් හැමෝම කිව්ව රාජපුක දූශිතයි හොරා කියල, එහෙනම් උගෙ පරම්පරාවම එල්ලුම් ගහට දක්කන්න තියෙන අමාරුව ආන්ඩු මාරු කරලත්. ඒක නිසා අරගලය වෙලාවෙදි විතරයි කරන දෙයක් කරන්න පුලුවන් ඊට පස්සෙ ඉතින්

    "පඩිපෙල කැඩෙයි, ඔයාල බහින්න, කඩන්න එපා, පොලිටික්කන්ට යටින් ඉන්න උඩට එන්න එපා" වගේ කතා තමයි අහන්න වෙන්නෙ, ඊට පස්සෙ නැට්ට පුකේ ගහන් ගෙදර යන්න වෙන්නෙ. ඒක නිසා නේපාලෙ කරන දේ හරි. ලන්කාවෙ එවුන් ගැහුව මදි දූශිත දේශපාලුවන්ට.

    රනිල් පගය ගෙන් පස්සෙ ජෙපියො ආව නිසා හොදයි, නිකමට හිතපන් ඒ හොරු රැලේම සෙට් එකක් ආව නම් ආන්ඩු කරන්න, සදා අනාතයි නෙ ලන්කාව.

    ඒත් ජෙපියො කියපු තරම් රාජපස්සල දූශිතයි නම්, ෆයිල් තිබ්බ තරමට මෙලහකට හිරේ, ඇයි දන්නෙ නෑ පරක්කු. පච වත් ද කියල තියෙන්නෙ 😏
    machan monawada gana brand eka?
    uba ihthanne hotel / company / industires ahasen pahath wenawa kiyalada?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Sri Lankans never did anything remotely close to these if it wasn’t for that dumb Maina and Jonta who should rot in Jail for the rest of their lives.