බුලත් විට

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    දවසකට සිගරට් 20 පෙට්ටියක් වගෙ බිවා..බුලත් විටට පින් සිද්ද වෙන්න එ කරුමෙ නවත්ත ගත්තා

    එළ.. එළ.. බුලත් විටට ජය වේවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මමනම් බුලත් කෙල ගිලින්නේ නැ. උබ කියන හින්ද හෙටම මම මේක අද්‍යනය කරනවා :rolleyes:

    තව ටිකක් තියෙනවා add කරන්න,

    බුලත් විටට කරාබු නැට්ටක්, කොත්තමල්ලි සුවල්පයක්, සාදික්ක කැබැල්ලක් එක් කර ගැනීමෙන් පට්ට රසයක් ලබා ගත හැක :P
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ජොනී බට්ට;16480406 said:
    මමනම් බුලත් කෙල ගිලින්නේ නැ. උබ කියන හින්ද හෙටම මම මේක අද්‍යනය කරනවා :rolleyes:

    තව ටිකක් තියෙනවා add කරන්න,

    බුලත් විටට කරාබු නැට්ටක්, කොත්තමල්ලි සුවල්පයක්, සාදික්ක කැබැල්ලක් එක් කර ගැනීමෙන් පට්ට රසයක් ලබා ගත හැක :P

    ආහ්.. එළ.. එළ.. පොඩ්ඩක් ගිලලා බලපන්කො ඒකෙ තියෙන ආතල් එක. මං පස්සෙ වෙලාවක ඔය සාර විට හදන හැටි ගැන දාන්නම්. දැන් එච්චර දිග එකක් කොටන්න බෑ බෑ වගේ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මේවා නිකන් මේ දවසක් දෙකක් කාලා කියන ඒවා නෙමෙයි. අවුරුදු ගණනාවක දීර්ඝ experience එකෙන් මං මේවා කියන්නෙ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආහ්.. එළ.. එළ.. පොඩ්ඩක් ගිලලා බලපන්කො ඒකෙ තියෙන ආතල් එක. මං පස්සෙ වෙලාවක ඔය සාර විට හදන හැටි ගැන දාන්නම්. දැන් එච්චර දිග එකක් කොටන්න බෑ බෑ වගේ.

    original සාර විටට හෙන item ගොඩක් ඕනේ බන්. :( අපි ඉතින් ඔය කුස්සිය පැත්තෙන් කැරකිලා අහුවෙන දෙයක් දාගෙන කනවා :rofl:

    විටක් කාල සිගේරට් එකකුත් ගැහුවාම පට්ට ආතල් :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නම් කෙළ නොගැසීමයි. බුලත් කා කෙළ නොගසා ගිලීමෙන් අති සුපිරි මත් භාවයක් ඔබට ලගා කරගත හැක.
    meka kaloth sry tama puthe hoda na gilinna
    thanks lunu seen eka kiwwata
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාත් ගොඩක් වෙලාවට බුලත් කනවා කාල කෙල ගහන නැ ගිලිනවා

    ටව ආතල් විදිහක් තියෙනවා බුලත් කොටන වංගෙඩියක් තියෙනවානම් එකට බුලත් පුවක් හුණු ටිකක් දුම්කොළ ටිකක් එතකොට ටව එනසාල් ගෙඩියක් වසාවාසි ටික දාලා තව සුදුරු චුට්ටකුත් දාලා එකට සිනි පොඩ්ඩකුත් දාලා හොදට මික්ස් වෙන්ඩ කොටලා කාලා බලන්න සුපිරි

    මෙතන මම දාපු ඉන්දියන් බුලත් විටකුත් ඇති යන ගමන් කාලම යමු :P
    http://www.elakiri.com/forum/showthread.php?p=16479669#post16479669
     
    Last edited:
    • Like
    Reactions: User404

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    නම් කෙළ නොගැසීමයි. බුලත් කා කෙළ නොගසා ගිලීමෙන් අති සුපිරි මත් භාවයක් ඔබට ලගා කරගත හැක.
    meka kaloth sry tama puthe hoda na gilinna
    thanks lunu seen eka kiwwata

    Ai hoda na kiyanne? Mokada venne? Danne nathi nisa siravatama ahanne.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Ai hoda na kiyanne? Mokada venne? Danne nathi nisa siravatama ahanne.
    poddak ahala balapanko kagen hari math hariyatama danne na :no:
    godak aya ekane kel gahanne :oo:
    pilika athi karana eka sadakayak tama bulath witak kamath eth godak ayata ehema na :dull:
    awruddakata watawakkwath dentista kata pennanawanam tama hoda :)
    man harima wistre heta kiyannam :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ai hoda na kiyanne? Mokada venne? Danne nathi nisa siravatama ahanne.

    මචං ඕක හොඳ නැත්තෙ ආහාර මාර්ගයේ තුවාල හැදෙන නිසා.
    විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් තියන අයට හොඳම නෑ. දැනට ගැස්ට්‍රයිටිස් නැත්තං ඔය කේස් එක නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න අවධානමකුත් තියනවා :dull:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    පැටියා;16483219 said:
    මචං ඕක හොඳ නැත්තෙ ආහාර මාර්ගයේ තුවාල හැදෙන නිසා.
    විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් තියන අයට හොඳම නෑ. දැනට ගැස්ට්‍රයිටිස් නැත්තං ඔය කේස් එක නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න අවධානමකුත් තියනවා :dull:

    හුණු වැඩි උනොත් තමයි ඔහොම තුවාල හැදෙන්නෙ. හුණු අඩුවෙන් කෑවනම් අවුලක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුලත් විට මගින් මුක පිලිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. නිතර බුලත් විට නොකෑම නුවනට හුරු වේ.
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Machan bulath wita kawahama gothaya wadi wenawa kiyanne aththada.mata tikak gothaya thiyeno.
    Ah ara dahath wita kiyana saukya arakshitha bulath wita hadganna widiya dannawada(enasal,sadikka,wasawasi ehema dapu wita).